2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ මිනිහෝ මට මුතුකුඩ ඉහලන මල් වරුසාවේ ගීතය ඕනේ..
මේ සිංදුව අහන්න මමයි මගේ ෆේක් අකවුන්ට්ස් සේරමයි එකතුවෙනවා අනිත් උන් එපා..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මිනිහෝ මට මුතුකුඩ ඉහලන මල් වරුසාවේ ගීතය ඕනේ..
    මේ සිංදුව අහන්න මමයි මගේ ෆේක් අකවුන්ට්ස් සේරමයි එකතුවෙනවා අනිත් උන් එපා..
    මාවත් එකතුකරගෙන :love:
     
    Music Hut Horaata ahana shuduma shudu nangi kenek innawa nam kiyanna.. man kemathi Yaalu wenna.. mamath sudui kadawasam.... :cool:
    එයා බුක්ඩ් :baffled:
    ගම්පහෙන් එකතු වෙනවා නිහාරිකා.. එයා ව සෙට් කරන්නම්

    ඇමීබා ඇමීබිට කියන සින්දුව :lol:

    ඔබ දෙසවන් ඇයි අගුලු වැටී..

    දැන් කෝල් එකක් එනවා,, අගුළු දාං ඉන්න ඕන
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මේ මිනිහෝ මට මුතුකුඩ ඉහලන මල් වරුසාවේ ගීතය ඕනේ..
    මේ සිංදුව අහන්න මමයි මගේ ෆේක් අකවුන්ට්ස් සේරමයි එකතුවෙනවා අනිත් උන් එපා..
    තොට හොර අරක්කුම ලැබියන්
    මෙන්න පිළිගන්න නාවලපිටිය පොලිසියේ ට්‍රැෆික් රාලහාමි, අපේ වික්‍රම මාමා :P
    :sorry::sorry::sorry: ඔක්කොටම කියන්න එපා
    මේක බාර් එකක් කියලා හිතුවද මිනිහෝ
    ඔව් බං රතතු මාමා මෙතනනෙ