එහෙනන් අපි යමු නේද ගෙවල් පැත්තෙ සෙලෙබ්රේශන් පාරක් දාල එන්න..![]()
Pirimi athulata ganne na kiyala danne nadda.uba taniyama palayan
එහෙනන් අපි යමු නේද ගෙවල් පැත්තෙ සෙලෙබ්රේශන් පාරක් දාල එන්න..![]()
කවුද මිනිහෝ මං කරන රේඩියෝ අහන්න වෙන්නේ..
ගෙදර ගෑණිවත් අහන එකක් නෑ.


ඇයි මිනිහෝ සංවාද මණ්ඩපෙ සෙට් එක හරි අහයිPirimi athulata ganne na kiyala danne nadda.uba taniyama palayan

දැන්ම නෙවේ බන් මාස දෙකතුනකින් වගේ යමු...![]()

අන්න මගේ සින්දුව![]()
අපේ ශනු නගාවත් එකතු කරගන්න ඕනේ
මගේ නෙමේ මිනිහෝ කිව්වේ
eka neme, ei meh boot sindu ahanne kattiyama![]()
