awa brooo.reta free ne ban.nethnam enawa..
අහ් මචං මොකෝ වෙන්නේ කාලෙකින් නේ

awa brooo.reta free ne ban.nethnam enawa..
අහ් මචං මොකෝ වෙන්නේ කාලෙකින් නේ

කට්ටිය ලේන්සු විකුණනවා ඇහෙන සිංදුත් ටිකක් ඒ වගේ
කට්ටිය ඔකකොම හොස්පිටල්ද? නැත්නම් නිවාඩුද?
උබට බස් වලට නැග්ගට වැඩක් නෑනෙ, බලෙන් වාඩි වෙන කෙල්ල එක්ක කතා කරන්ඩ බෑනෙ![]()
ඔය සෙමි සීන් එක මොකද්ද..
නෝර්මල් එකෙයි සෙමියෙයි වෙනස මොකද්ද

кσяη ησρє;21935661 said:Hi machan welcome...![]()

Balen tiya ubata kata karannawat bane buranna witarane oukuwan
බුරනවා හරි කරනවවානෙ

එකක් නොර්මල් අනික සෙමි
Akuru wenasne yako![]()
පස්සෙන් ගන්න ටිකට් ගදයි මිනිහෝ



උබට බස් වලට නැග්ගට වැඩක් නෑනෙ, බලෙන් වාඩි වෙන කෙල්ල එක්ක කතා කරන්ඩ බෑනෙ![]()


කතා නොකර තරහ ගස්සන එකේ අමුතුම ආතල් එකක් තියෙනවා.normal එක කොට කොට යනවා සෙමිය මැරෙන්න යන්වා
ඔය සෙමි සීන් එක මොකද්ද..
නෝර්මල් එකෙයි සෙමියෙයි වෙනස මොකද්ද