2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කට්ටිය ලේන්සු විකුණනවා ඇහෙන සිංදුත් ටිකක් ඒ වගේ

:baffled::baffled::baffled: කට්ටිය ඔකකොම හොස්පිටල්ද? නැත්නම් නිවාඩුද?

කට්ටිය ඕටී නැතුවම අද ස්වෙච්ඡාවෙන් වැඩ..
 

magn3to

Member
Jul 11, 2017
26
4
0
4කින් ආධාර කරා

giphy.gif
 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔය සෙමි සීන් එක මොකද්ද..
    නෝර්මල් එකෙයි සෙමියෙයි වෙනස මොකද්ද

    කිසි වෙනසක් නෑ නමයි ගානයි විතරයි වෙනස් :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    පස්සෙන් ගන්න ටිකට් ගදයි මිනිහෝ
    :rofl::rofl::rofl:
    උබට බස් වලට නැග්ගට වැඩක් නෑනෙ, බලෙන් වාඩි වෙන කෙල්ල එක්ක කතා කරන්ඩ බෑනෙ :angry::angry::baffled:
    :rofl::rofl::rofl: කතා නොකර තරහ ගස්සන එකේ අමුතුම ආතල් එකක් තියෙනවා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය සෙමි සීන් එක මොකද්ද..
    නෝර්මල් එකෙයි සෙමියෙයි වෙනස මොකද්ද
    සෙමියේ ඔලුව තියාගන්න උස සීට් තියෙන්න ඕනේ, කර්ටන් තියෙන්න ඕනේ ජනෙල් වල තව මොනවද තියෙනව මනුස්සයෝ නීති රීති