2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled:



    යකෝ ඒක හරියට අම්මට කලින් බබා ඉපදුනා වගේ සීන් එකක්නෙ...

    ආ දැන් එහෙම තමයිලු
    උපුලනන්දට කිවුවනම් උබ ගැනත් අහගන්ඩ පුළුවන්
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    good-night-9778.gif


    good-night-6.gif
     
    • Like
    Reactions: lpwicrama

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලස්සන වැඩසටහනක් ඉදිරිපත්කල තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකත් එක්ක හිටපු සියලුදෙනාටමත් බොහොම ස්තූතියි.මම යනවා.
    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලස්සන වැඩසටහනක් ඉදිරිපත්කල තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකත් එක්ක හිටපු සියලුදෙනාටමත් බොහොම ස්තූතියි.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ලස්සන වැඩසටහනක් ඉදිරිපත්කල තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකත් එක්ක හිටපු සියලුදෙනාටමත් බොහොම ස්තූතියි.මම යනවා.
    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!
    :yes::yes::yes::yes: