Leaf 2 yrs sri lalankan experience with statistics

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
siraawata ban oke mara pickup ekak thiyenne.e wagema athule hodata edakadath thiyenawa
:yes:
මාර ස්මූත් වාහනේ ඩ්‍රයිව් කරන්න ආසයි.

colombo badulla wage kandu thiyena paraka one charge eken yanna puluwan wei da?
kadu thiyena paththakta galapenwada?

එක චාර්ජ් එකෙන් යන්න බැරි වෙයි මචන්. එන්න නම් පුලුවන් වෙයි පල්ලමේදි බැටරි රීජෙන් එක වැඩි නිසා.

කඳු පැති වලදි නම් බැට්‍රිය වැඩියෙන් යනවා. හැබැයි පාවිච්චි කරන්න බැරි කමක් නෑ උඹ වාහනේට හුරු උනාම. මොකද පෙට්‍රල් වාහනේක උනත් තැන්නේ දුවන ගානට වඩා දැනෙන්න පෙට්‍රල් යනවනේ කඳු පැති වල පාවිච්චි කරනකොට.

mama maasseta thunparak charge karanawa 100% bill eke podi ganak wadi issara ape bill eka 3500k wage dan enawa 4000-4500 athara
(High pressure ekath dan weda karanawa wahane hodanakota)

11.gif

උඹ වාහනේ පාවිච්චි කරන නිසා දන්නවා වෙනස. :yes:
ඔය වැඩි උන රු.1000 ට පෙට්‍රල් ගැහුවනම් කොච්චරක් කියල දුවන්නද?
අනික මෙහෙ ජරා තෙල් ගහලා ටැංකි අස්සෙ ෆිල්ටර් මාරු කරන්න, ඉන්ජෙක්ටර්, ත්‍රොටල් බොඩි සුද්ද කරන්න එන්ජින් වබ්‍රේශන් නැති එකම කොච්චර දෙයක් ද?
 
marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
ගොඩාක් උන් ඔටෝ ගියර් එද්දි බොරුවට කෑගැහුවා. අද මාකට් මොකද්ද? රෙන්ට් එකට හරි දෙන්න පුලුවන් මොකද්ද?
හයිබ්‍රිඩ් එද්දි කෑගැහුවා, අද වැඩිපුරම තියෙන්නෙ මොනවද?

පොඩි නොකියා ෆෝන් එක චාර්ජ් කලාම සතියක් බැට්‍රි තියනවා, ස්මාර්ට් ෆෝන් එක චාර්ජ් කලාම දවසෙන් බැට්‍රි බහිනවා. මල කරදරේ කියලා ස්මාර්ට් ෆෝන් පාවිච්චි නොකර ඉන්නෙ නෑනේ උඹලා. :rofl:
 
warwickuni

Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    Good usage.
    Tesla latest S version can travel up to 600 Km from one charge, and this is the way forward, but the vehicle is over GBP 35K! I think Tesla will take over the electric car market in future as they are very advanced in this area.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,713
    12,745
    113

    The second-generation Nissan Leaf will have a range of at least 200 miles, provided by a new battery pack with a capacity of 60 kilowatt-hours.

    This will help the next version of the Leaf compete effectively with the upcoming 2017 Chevrolet Bolt EV and the future Tesla Model 3.

    Nissan global electric-car and hybrid development boss Kazuo Yajima confirmed the larger pack yesterday at the Electric Vehicle Symposium & Exhibition 29—known as EVS29—in Montreal, Canada.

    CHECK OUT: Nissan's 60-kWh, 200-Mile Battery Pack: What We Know So Far (Nov 2015)

    "It's coming," Yajima told Autoblog Green, referring to the 60-kWh battery pack, without disclosing when the next-generation Leaf would arrive in the market.

    When it does go on sale, though, Yajima said the new Leaf should have about twice the range of the current model, owing to the larger battery pack.

    The current Leaf has a maximum range of 107 miles with the optional 30-kWh pack, and 84 miles with the standard 24-kWh pack.

    Good usage.
    Tesla latest S version can travel up to 600 Km from one charge, and this is the way forward, but the vehicle is over GBP 35K! I think Tesla will take over the electric car market in future as they are very advanced in this area.

    Leat 20kwh - eka 180 km ynawa
    2018 leaf 60 kwh battery :cool:
     
    Last edited:

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Good usage.
    Tesla latest S version can travel up to 600 Km from one charge, and this is the way forward, but the vehicle is over GBP 35K! I think Tesla will take over the electric car market in future as they are very advanced in this area.

    yes unless they reduce their luxury marketing price
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    Leaf eka economically drive karoth regenerate wena hinda thawa mileage eka wadi wenawa..initial pick up eka aran rpm eka constant thiyagena yaddi save karathahaki saahenna.. and ECO off karala paagapu gaman hande :rofl::rofl::yes::yes::yes: hodata ida thiyenawa athuleth .... brand new ekak ape gedarath thibba auruddak..solar power use karana hinda apita nan awaasiyak une natha..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka
    නොදකින් මේවගේ බලු ආණ්ඩුවක් . leaf එක නැගලා යනකොට මුන්ටික කෙලියා .
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙහෙමයි මමත් හිතන්නේ අපි Electric.hybrid වලට යන්න ඔනැ, ප්‍රධාන හෙහුන් වනුයේ 1. ඉන්දින සදහ අධික විදෙශ විනිමය 2. පරිසර හිතකාමි විම.

    නමුත් ඇයි රවියා Electric වලට කෙලින්න හැදුවේ? අපි අද ගන්න පෙට්‍රල් ලීටරයක පට්ට බදු % එකක් තියෙන නිසා. මොකද පට්ට බදුආදායමක් ලබාගත හැකි මාර්ගයක් මෙක :sorry:

    වහනයක් ගන්නවා කියන්නේ ඔබලා පොහොසත් යමක් යමක් දැරිය හැකි මිනිසුන් කොට්ටාසයකට වැටෙනවා රජය එවිට ඔබගෙන් වහනයක් මිල දී ගැනිමේ සිට එක කැඩෙනකල් ඔබගෙන් බදු අය කරගන්නවා මොනාකරන්නද ඉතින් උන්ට ඉන්දන වහන Free අපිටම කෙලිමක් තියෙන්නේ

    ඉතින් යම් එහෙයින් ඔය leaf එක 1 million කින් අඩු කරොත් අනුවා electric වහන වැඩිවෙනවා නමුත් රජයට ක්‍රම දෙකකින් බදු අදායම අහිමි වෙනවා

    1. ප්‍රට්‍රල් ඉල්ලිම පහත බැස්සොත් ඉන් ලබාගැනිමට හැකිවු බදු මුදල
    2. වහනය මත අනයන් බද්ද අඩුවිමෙන් සිදුවන පාඩුව

    ඉහත සාධක නිසා මම හිතන්නේ නැහැ ඔය කියන තරමින් Leaf එක අඩු කරයි කියලා නමුත් අපි බලමු... එහෙම කරනවා නම් රජයට සුදුවෙවි Electric කර් මත නව බදු මුදලක් පැනවිමේ අලාභය අවම කරන්න :shocked:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙක බලන්න ඔනැ කොළඔ City Traffi එකක්ත් එක්ක කොච්චර Km per charge කරනවාද කියලා. (Looks like it is within 120-150 with AC)

    පස්සෙ බලන්න ඔනැ Cost/Km එක හැබැයි අර කිව්වා වගේ ඔයා ගේ මීටරයේ Range එක බලපානවා Particular unit rate price එක බලන කොට එක නිසා සමානය worsecase එකට එහෙම නැති නම් වඩි පැත්තට බලන්න ඔනැ Cost/km එක .

    එක Charge එකකින් දුවන්න පුලුවන් Range එක 150-200 නම් එය ඉතා හොද අගයක් දැනට.

    එවගේම අර කිව්වා වගේ Service cost එක Compare කරලා වලන්න දෙකේ :yes:
    එවගෙම එක බැටරියක මුලු අයු කාලයත් බලලා එකේ පිරිවැයත් මේ Cost/km එකට එකතු කරයුතු වෙනවා. (new battery cost/battery avg. lifespan)

    ඉදිරියෙදි අනිවා 400km range එවා එනවා එකෙ දෙකක් නැහැ. අනෙක් කරුන තමයි මෙක අපිට ගෙදරින් Charge කරගන්න පුලුවන්ද? (Any converters required?)

    ඔය දුර දුවන ප්‍රශ්නයට විසදුමක් ලෙස මම කැමති අපිට Spare battery එකක් හරියට Spare wheel එකක් තියනවා වගේ තියාගෙන ඇතුලෙන්ම එක් Select කරන්න තියෙනවා නම් හැබැයි එය පොඩ්ඩක් වියදම් අධික වෙවි නමුත් එක හොද Option එකක් දැනට , එවගෙම ක්‍රමයක් ගෙන්න පුලුවන්නම් හිමිකරුවන්ට තමන්ගේ හිස් බැටරිය දිලා Already rechrge බැටරියක් Filling Station එකෙන්ම ගන්න පට්ට (නමුත් ඔබේ බැටරියේ ගුණාත්මක භාවය පිලිබද ගැටලුවක් එතනදි පැනගෛනවා)

    ඉදිරියෙදි මෙකේ per charge range (at least 400/600km) එක වැඩිවෙලා Fast Charging වගේ එවා දියුනු වුනාම හැමොම මෙක ගනිවි. :yes:
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    ලීෆ් ගැන මගේ මතය.
    අවංකවම මේක ආව කාලේ මම අකමැතිම වාහනයක් කිව්වොත් හරි. මම කවදත්,අදත් කැමැතිම පියෝ පෙට්‍රල් හරි ඩීසල් වාහනවලට. අදටත් පාවිච්චි කරන්නේ ඩීසල් වාහනයක්. ඒත් කල්පනා කරලා බැලුවම මට තේරැනා ලීෆ් එක හිතන තරම් ජරාවක් නෙවෙයි කියලා. ඇත්තම කිව්වොත් මේක හරි ප්‍රැක්ටිකල් වාහනයක්. මම දවසකට කිලෝ මීටර් 75ක් වගේ තමයි සාමාන්‍යෙන් කරන්නෙ. ඒකෙනුත් වැඩි කාලයක් ට්‍රැෆික් වල ඩීසල් පුච්චනවා. ඉතින් ඒ වගේ වෙලාවට ලීෆ් වගේ වාහනයක් හරි වටිනවා. මොකද අනිවාර්ය්යෙන් අනවශ්‍ය ඉන්ධන නාස්තියක් මේකෙන් ඉතුරැ වෙන නිසා. ගෙදරකට දෙවෙනි වාහනේ විදිහට නම් මම කියන්නේ හොඳම චොයිස් එක. එක ඔස්තාර් කෙනෙක් මම දැක්කා කියලා තියනවා මේව ගිනි පිග්ස් ලා ගන්නේ කියලා. එයා ෆෝන්, ටැබ් එහෙම පාවිච්චි කරන්නෙත් නෑලු අලුත් මොඩල් එන නිසා හොඳ මාසයක් විතර බැට්‍රිය පවතින මොඩල් එකක් ආවම ගන්නවලු:lol::lol:. මේකෙ මට 100% ක් එකඟ වෙන්න බැරි එකම කාරණය පරිසරයට හිතකරයි කියන එක විතරයි. නැවත පාවිච්චි කල හැකි ශක්තිය පාවිච්චි කරන රටවල ඒ කාරණාව හරි. නමුත් වාහන දුම් වලින් ඇති කරන අධික උණුසුම අඩු වෙනවා කොළඹ වගේ නගරවල. හොඳ රිවීව් එකක්. ඉලෙක්ට්‍රික් වාහන පමණක් භාවිතා වෙන යුගය දැන් වැඩි ඈතක නෙවෙයි.
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    මෙක බලන්න ඔනැ කොළඔ City Traffi එකක්ත් එක්ක කොච්චර Km per charge කරනවාද කියලා. (Looks like it is within 120-150 with AC)

    පස්සෙ බලන්න ඔනැ Cost/Km එක හැබැයි අර කිව්වා වගේ ඔයා ගේ මීටරයේ Range එක බලපානවා Particular unit rate price එක බලන කොට එක නිසා සමානය worsecase එකට එහෙම නැති නම් වඩි පැත්තට බලන්න ඔනැ Cost/km එක .

    එක Charge එකකින් දුවන්න පුලුවන් Range එක 150-200 නම් එය ඉතා හොද අගයක් දැනට.

    එවගේම අර කිව්වා වගේ Service cost එක Compare කරලා වලන්න දෙකේ :yes:
    එවගෙම එක බැටරියක මුලු අයු කාලයත් බලලා එකේ පිරිවැයත් මේ Cost/km එකට එකතු කරයුතු වෙනවා. (new battery cost/battery avg. lifespan)

    ඉදිරියෙදි අනිවා 400km range එවා එනවා එකෙ දෙකක් නැහැ. අනෙක් කරුන තමයි මෙක අපිට ගෙදරින් Charge කරගන්න පුලුවන්ද? (Any converters required?)

    ඔය දුර දුවන ප්‍රශ්නයට විසදුමක් ලෙස මම කැමති අපිට Spare battery එකක් හරියට Spare wheel එකක් තියනවා වගේ තියාගෙන ඇතුලෙන්ම එක් Select කරන්න තියෙනවා නම් හැබැයි එය පොඩ්ඩක් වියදම් අධික වෙවි නමුත් එක හොද Option එකක් දැනට , එවගෙම ක්‍රමයක් ගෙන්න පුලුවන්නම් හිමිකරුවන්ට තමන්ගේ හිස් බැටරිය දිලා Already rechrge බැටරියක් Filling Station එකෙන්ම ගන්න පට්ට (නමුත් ඔබේ බැටරියේ ගුණාත්මක භාවය පිලිබද ගැටලුවක් එතනදි පැනගෛනවා)

    ඉදිරියෙදි මෙකේ per charge range (at least 400/600km) එක වැඩිවෙලා Fast Charging වගේ එවා දියුනු වුනාම හැමොම මෙක ගනිවි. :yes:

    ස්පෙයාර් බැට්‍රි එකක් කාර් එක ඇතුලේ දාගෙන යන එක ප්‍රායෝගික නෑ මචං. බැට්‍රි එක බරයි, රේන්ජ් එක අඩු වෙනවා එකෙන්. ප්‍රොෆිට් එකක් නෑ.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    දුර යද්දි charge කර ගන්නෙ කොහෙන්ද දන්නෑ
    යාපනයෙත් ගියා කියල තියෙන්නෙ
    shead වලින්. කඩවල් වලින්
    ගෙවල් වලින් අහන්ඩ බෑ නෙ අනිවා charge station තියෙන්ඩ ඔනෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,713
    12,745
    113
    දුර යද්දි charge කර ගන්නෙ කොහෙන්ද දන්නෑ
    යාපනයෙත් ගියා කියල තියෙන්නෙ
    shead වලින්. කඩවල් වලින්
    ගෙවල් වලින් අහන්ඩ බෑ නෙ අනිවා charge station තියෙන්ඩ ඔනෙ

    http://www.evclub.lk/map/
    :dull: