separate meters, Solar panels යාඩා යාඩා පාවිච්චි කරනවා.. කියනව.
මොන කරදරයක් ද බන් මේ, වාහනයක් පාවිච්චි කරන්න ඔහොම කට්ටක් කන්න ඕන ද?
පැයක් ෆුල් චාජ් කළාම යන්නේ කිමී 150 වගේ නේද? ඇයි බන් අපි විනාඩි කීපයකින් ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහල කිලෝමීටර් හත් අටසීයක් යනවනේ
පෙට්‍රල් වලට වඩා පිකප් ලු? 0-100 පෙට්‍රල් වාහනවලට වඩා තත්පර කීයක් කලින් ද යන්නේ?

එහෙම ගියා ම කියමුකෝ. 100 ස්පීඩ් එකේ කිලෝ මීටර් කීයක් යයිද බැටරිය ෆුල් බහින්න කලින්? ෂුවර් එකට 150 යන්න බෑනෙ.
තාක්ශනේ පාවිච්චි කරන්නෙ මිනිස්සුන්ට වැඩ ලේසි වෙන්න කිව්වට මේක නම් මහා කරදරයක් වගේ මට නම් පේන්නෙ