Company Food/Treats

podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    දැන් අපේ company වලින් කෑම දෙනවා. මේ thread එකේ අපි දාමු එහෙම හම්බවෙන දේවල්.

    ඔන්න අපිට breakfast දෙනවා . (පාන් / ජෑම් / බටර් / අල හොදි / සම්බෝල)
    Soft drinks තියෙනවා..
    උදේ හවස tea දෙනවා.
    තව Birthdays වලට හැම එකාටම 2500/= දෙනවා...

    Lunch නම් නැහැ

    උඹලගෙත් දෙන දේවල් දාපල්ලා බලන්න.. :cool:

    it-s-treat-yo-self-day-at-the-home-office-where-everyone-had-the.jpg

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ ඉන්නේ පිට රටද බං. :rolleyes::oo:
    අපේ නම් ඉතින් හවසට තේ එකක් විතරයි එන්නේ. හිතුන හිතුන වේලාවට කේක් කෑල්ලක් එයි එක්කෝ බිස්කට් එකක්. සමහර දවස් වලට ඒ එකක් වත් නෑ.
     
    • Like
    Reactions: podimama

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    උඹ ඉන්නේ පිට රටද බං. :rolleyes::oo:
    අපේ නම් ඉතින් හවසට තේ එකක් විතරයි එන්නේ. හිතුන හිතුන වේලාවට කේක් කෑල්ලක් එයි එක්කෝ බිස්කට් එකක්. සමහර දවස් වලට ඒ එකක් වත් නෑ.

    අපේ එකනම් මචන් පොඩි IT Company එකක්.. පිටරට නෙවෙයි බං Colombo වලම තමයි..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අපේ එකනම් මචන් පොඩි IT Company එකක්.. පිටරට නෙවෙයි බං Colombo වලම තමයි..

    නියමයි. එහෙනම් උඹ වාසනාවන්තයි. බලමු කෝ අපේ අනිත් එවුන්ගේ කම්පැනි වලින් සලකන විදියත්.
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    නියමයි. එහෙනම් උඹ වාසනාවන්තයි. බලමු කෝ අපේ අනිත් එවුන්ගේ කම්පැනි වලින් සලකන විදියත්.

    මචන් උඹේ company එක IT එකක්ද ???
    මන් හිතන්නේ ගොඩක් IT companies වල මෙහෙම දෙනවා කියලා...
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    කණියා;21939887 said:
    තේකක් වත් නෑ බං හුට්ට :lol::lol::lol::lol::lol:

    :( ado godak ewaye tea denawa. Lunch denawa. Virtusa token denawa. 99x treats thiyenawa. cambio every friday breakfast denawa. wso2 padiyen kapala breakfast lunch denawa.
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    අපේ නම් කිරි තේ එකක් උදේ හවස එනව. හැබැයි ඉතිං කේක් කෑල්ලක්, සෝටීස් කෑල්ලක් හම්බෙන්නෙ ෆෙයාවෙල් එකකදි තමයි. ඉතිං කොම්පැනියෙන් එකෙක් අයින් වෙනව කියල දැනගත්තම හරි සතුටුයි :sorry:
     
    • Like
    Reactions: STU26015

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උදේ ඉඳන් හවස් වෙනකන් සමහර දාට උදේ ඉඳන් පහුවදා උදේ වෙනකන් සහ ඊට පස්සේ එදා හවස ගෙදර යනකන් තේ උගුරක් තියා වතුර උගුරක්වත් නෑ. සමහර දාට ගෙදරින් ගෙනියන දාස්ල් බත් එකත් කන්න වෙන්නේ නෑ. :angry:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    උදේ ඉඳන් හවස් වෙනකන් සමහර දාට උදේ ඉඳන් පහුවදා උදේ වෙනකන් සහ ඊට පස්සේ එදා හවස ගෙදර යනකන් තේ උගුරක් තියා වතුර උගුරක්වත් නෑ. සමහර දාට ගෙදරින් ගෙනියන දාස්ල් බත් එකත් කන්න වෙන්නේ නෑ. :angry:

    affa mokakda bung umba yana company eka???