Company Food/Treats

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Tea/ Coffee/ Milo/ Soft drinks - Biscuits at any time....

    Lunch every day....
    Cakes, Savory ithin sathiyata parakwath set wenawa....:)
    kaalama epa wela bn...kanneth na dan owa....
     
    Last edited:

    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129
    43
    Breakfast (Bread,Rice,Milk Rice,String hoppers.....)
    Lunch(Issaranam Kanna be
    Dinner(should inform ealier)
    Tea-Morning & afternoon
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    උදේ ඉඳන් හවස් වෙනකන් සමහර දාට උදේ ඉඳන් පහුවදා උදේ වෙනකන් සහ ඊට පස්සේ එදා හවස ගෙදර යනකන් තේ උගුරක් තියා වතුර උගුරක්වත් නෑ. සමහර දාට ගෙදරින් ගෙනියන දාස්ල් බත් එකත් කන්න වෙන්නේ නෑ. :angry:

    yako oka gihin bus ekaka kiyahan. keeyakhari hoyaganna puluwan :lol:
     
    උදේට හවසට තේ දෙනවා. උපන්දිනේට (වැඩ කරන හැම කෙනාටම ) ඇදුමක් අරන් දෙනවා. මගේ උපන්දිනේ දවසට ස්ටාෆ් 1 ඔක්කොටම දවල් කෑම අරන් දෙනවා. දෙසැම්බර් වල ඔක්කොම ට්‍රිප් 1 යවනවා( ස්ටාෆ් + ෆමිලි සියලුම වියදම් මගෙන්) ඊට අමතරව මාසේ සෙල් 1 හොදනම් ඩිනර් නියිට් 1 දෙනවා, ඔචරයි බන්, කෝස්ට් 1 වැඩි දැන්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උදේ හවස රෑ ටී එකක් ලැබෙනවා
    හවසට රෝල්ස් එකක්, බනිස් එකක් ලැබෙනවා
    සතියකට සැරයක් වගේ මොකෙක් හරි එකෙක් රෑට කොත්තු, අරක්කු අරන් දෙනවා ;)
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    උදේට හවසට තේ දෙනවා. උපන්දිනේට (වැඩ කරන හැම කෙනාටම ) ඇදුමක් අරන් දෙනවා. මගේ උපන්දිනේ දවසට ස්ටාෆ් 1 ඔක්කොටම දවල් කෑම අරන් දෙනවා. දෙසැම්බර් වල ඔක්කොම ට්‍රිප් 1 යවනවා( ස්ටාෆ් + ෆමිලි සියලුම වියදම් මගෙන්) ඊට අමතරව මාසේ සෙල් 1 හොදනම් ඩිනර් නියිට් 1 දෙනවා, ඔචරයි බන්, කෝස්ට් 1 වැඩි දැන්.

    Machan cv ekak ewandada? :cool:
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    උදේ හවස රෑ ටී එකක් ලැබෙනවා
    හවසට රෝල්ස් එකක්, බනිස් එකක් ලැබෙනවා
    සතියකට සැරයක් වගේ මොකෙක් හරි එකෙක් රෑට කොත්තු, අරක්කු අරන් දෙනවා ;)

    arrakku office ekenda ban? :shocked:
    ape eke every other Friday beer denawa. :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    arrakku office ekenda ban? :shocked:
    ape eke every other Friday beer denawa. :D
    මොකෙක් හරි එකෙක් කිව්වෙ අපේම එකෙක් නෙමේ, පිට කෙනෙක් :eek:
    මම පොලිසියේ වැඩ කරන්නෙ ;)
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මගුලක් කියනවා තේ එකත් අපිම හදාගෙන බොන්න ඕන :dull:
    (milo අනන් මනං තියෙනවා හැබැයි අපිම හදාගන්න ඕන )
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    උදේට ප්ලේන්ටියක් දෙනවා ෆ්‍රී කෑම ගන්න වනම් rs 40/=ක් ගෙවන්න ඕන .දවල් කෑම 1ක් rs 80/=ය් .හවසට කිරි තේ හෝ ප්ලේන්ටියක් දෙනවා හැබය් ඔය දෙකම මට සෙට් වෙන්නේ නැහැ එක්කෝ කහට නැහැ නැත්නම් නිවිලා .ඒ නිසා මම බොන්නෙම නැහැ නිකම් මල පන්න ගන්න ඕන නැති නිසා තේ එක දැකල
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63

    මචන් දවල් කෑම 1 shape ද?
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මචන් දවල් කෑම 1 shape ද?

    සමහර දවස් වලට හොඳය් සමහර දවස් වලට චාටර් බන් 80 ට ඉතින් ලොකු දෙයක් බලපොරොත්තු වෙන්නත් බැහැනේ .බ්‍රස්පතින්ද හොඳය් චිකන් ප්ර්ය්ඩ් රය්ස් .
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    සමහර දවස් වලට හොඳය් සමහර දවස් වලට චාටර් බන් 80 ට ඉතින් ලොකු දෙයක් බලපොරොත්තු වෙන්නත් බැහැනේ .බ්‍රස්පතින්ද හොඳය් චිකන් ප්ර්ය්ඩ් රය්ස් .

    එල එල
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Biscuits/Soft drinks anytime.
    Tea/Coffee/Milo anytime hadagena bonna puluwan.
    Wednesday lunch ekata salli labenawa.
    Every Friday evening free beer for everyone.. sometimes hard liquor too. ;)
    Every 3 months team outing ekakata salli denawa.
    Normally masekata sarayak withara mokakhari celebration ekak thiyanawa.. (party or cakes)
    Annual family trip...
    Christmas party
    awurudu anan manan thawa thiyanawa ban :cool:
    :)
     
    Last edited: