මචන් උඹේ company එක IT එකක්ද ???
මන් හිතන්නේ ගොඩක් IT companies වල මෙහෙම දෙනවා කියලා...
IT companies wala denawa machan.
thread eke balan giyama IT side eke company hodayne anith eawa ekka baluwama.

මචන් උඹේ company එක IT එකක්ද ???
මන් හිතන්නේ ගොඩක් IT companies වල මෙහෙම දෙනවා කියලා...

උදේ ඉඳන් හවස් වෙනකන් සමහර දාට උදේ ඉඳන් පහුවදා උදේ වෙනකන් සහ ඊට පස්සේ එදා හවස ගෙදර යනකන් තේ උගුරක් තියා වතුර උගුරක්වත් නෑ. සමහර දාට ගෙදරින් ගෙනියන දාස්ල් බත් එකත් කන්න වෙන්නේ නෑ.![]()
අපේ නම් ඇති තරම් තේ,කෝපි,කොෆි මැශින් එක, තියන්වා ඕන වෙලාවක පැන්ට්‍රියට ගියා හදාගත්ත බිව්වා.. සිකුරාදට උදේ කෑම බුෆේ.. පාන්,කිරිබත්,ඉඳිආප්ප, පරාටා, නූඩ්ල්ස්, බත්,ශොට් ඊට්ස්.. ඇත..
Biscuits/Soft drinks anytime.
Tea/Coffee/Milo anytime hadagena bonna puluwan.
Wednesday lunch ekata salli labenawa.
Every Friday evening free beer for everyone.. sometimes hard liquor too.
Every 3 months team outing ekakata salli denawa.
Normally masekata sarayak withara mokakhari celebration ekak thiyanawa.. (party or cakes)
Annual family trip...
Christmas party
awurudu anan manan thawa thiyanawa ban
![]()
පකේ තේ 1ක් දෙනවා බල්ලෙකුට බොන්න බැහැ ගේන ගැනිගේ ඔලුවේ හලන්න හිතෙනවා වෙලාවකට




ISMAPAC![]()
Oke CTO karaya mage linkedin eketh innawa. Netherland dial ekak, interview eke set una. 
කම්පැනියක් නෙමෙයි. රස්සාවක්.![]()


arrakku office ekenda ban?
ape eke every other Friday beer denawa.![]()