Company Food/Treats

Oct 3, 2008
1,723
437
0
මචන් උඹේ company එක IT එකක්ද ???
මන් හිතන්නේ ගොඩක් IT companies වල මෙහෙම දෙනවා කියලා...

IT companies wala denawa machan. :) :) :)
thread eke balan giyama IT side eke company hodayne anith eawa ekka baluwama. :P
 

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අපේ නම් ඇති තරම් තේ,කෝපි,කොෆි මැශින් එක, තියන්වා ඕන වෙලාවක පැන්ට්‍රියට ගියා හදාගත්ත බිව්වා.. සිකුරාදට උදේ කෑම බුෆේ.. පාන්,කිරිබත්,ඉඳිආප්ප, පරාටා, නූඩ්ල්ස්, බත්,ශොට් ඊට්ස්.. ඇත..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    පකේ තේ 1ක් දෙනවා බල්ලෙකුට බොන්න බැහැ ගේන ගැනිගේ ඔලුවේ හලන්න හිතෙනවා වෙලාවකට
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    උදේ ඉඳන් හවස් වෙනකන් සමහර දාට උදේ ඉඳන් පහුවදා උදේ වෙනකන් සහ ඊට පස්සේ එදා හවස ගෙදර යනකන් තේ උගුරක් තියා වතුර උගුරක්වත් නෑ. සමහර දාට ගෙදරින් ගෙනියන දාස්ල් බත් එකත් කන්න වෙන්නේ නෑ. :angry:

    උබ Doc කෙනෙක් නේද..?
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    අපේ නම් ඇති තරම් තේ,කෝපි,කොෆි මැශින් එක, තියන්වා ඕන වෙලාවක පැන්ට්‍රියට ගියා හදාගත්ත බිව්වා.. සිකුරාදට උදේ කෑම බුෆේ.. පාන්,කිරිබත්,ඉඳිආප්ප, පරාටා, නූඩ්ල්ස්, බත්,ශොට් ඊට්ස්.. ඇත..

    cambio?
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Biscuits/Soft drinks anytime.
    Tea/Coffee/Milo anytime hadagena bonna puluwan.
    Wednesday lunch ekata salli labenawa.
    Every Friday evening free beer for everyone.. sometimes hard liquor too. ;)
    Every 3 months team outing ekakata salli denawa.
    Normally masekata sarayak withara mokakhari celebration ekak thiyanawa.. (party or cakes)
    Annual family trip...
    Christmas party
    awurudu anan manan thawa thiyanawa ban :cool:
    :)

    koheda ban