මහේල

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl:කවුරුත් මැරීගෙන තමා ගහන්නේ.අනික ඒකටනේ උන්ට හොඳ පඩියක් ගෙවන්නේ.ඒවා ඉතිං කථා කරලා වැඩක් නැහැ.මේ ප්‍රශ්නෙදි මම නම් අර්ජුනගේ පැත්තේ.

    අනේ අර්ජුන හැමදාම ක්‍රිකට් ඉල්ලල නහයෙන් අඩනව...ගිය ආන්ඩුවෙනුත් එලියට ගියා හම්බුනේ නැති නිසා...මේකෙනුත් යන්නෙ ඔක නිසා...කටට එන පලියට කියන්ඩ හොද නැ බන්...ඔප්පු කරන්ඩ ඔනෙ...නැතුව ඔය කටකතා නම් මම කවදවත් පිලිගන්නෙ නැ.....කෙලෙහිගුනේ තියාගන්ඩ ඔනෙ අපි...
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    :rofl:කවුරුත් මැරීගෙන තමා ගහන්නේ.අනික ඒකටනේ උන්ට හොඳ පඩියක් ගෙවන්නේ.ඒවා ඉතිං කථා කරලා වැඩක් නැහැ.මේ ප්‍රශ්නෙදි මම නම් අර්ජුනගේ පැත්තේ.
    මොනවා උනත් අර්ජුනය එදා ඉදන් ක්‍රිකට් ගැන කියුව කතාව හරි...ලංකාවේ උන්ට හැමදාම වගේ නැත්තටම කෙල උනාමනේ ඒක ගැන උත්තර හොයන්නේ.,..:rolleyes:
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඔය එංගලන්ත කාරයො විස්වාස කරන්න පුලුවන් ජාතියක් නෙවෙයි , අයිසිස් වැනි සංවිධාන පොෂණය කරන්නෙත් මහ රැජිනගෙ සෙට් එක තමයි. මෙන්න උන්ගෙ කල්ක්‍රියාව.

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මොකද්ද බන් මේකෙ තියෙන වැරැද්ද? ලංකාවෙ බිස්නස් කරන්නෙ සංග මහේල විතරද? අනික චාලි ඔස්ටින්ට ඔහොම පවර් එකක් තියෙනවනම් ක්‍රිකට් පාලක මණ්ඩලයක්, ක්‍රීඩා ඇමතියෙක්, ක්‍රිකට් තේරීම් කමිටුවක් මොකටද? උන්ගෙන් ඇති වැඩකුත් නෑනෙ?බොරු බයිල බන් මේව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:බයි තියරිය.සේවයක් කරපු අය හොරා කෑවට කමක් නැහැ මරා වගේ..:rofl::rofl::rofl:

    උබල කියනව විතරනෙ බන්...ඔප්පු කරපල්ලකො...ප්‍රසිද්දියෙ බලු වීමේ සිමා තියාගනින් බන්...බලේ තියාගෙන මොකාට හරි හොරා හොරා ගෑම නෙමේ පිරිමිකම...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බයියෝ සිල් අරන්.මරා රහත් වෙලා..:rofl::rofl:

    ක්‍රිකට් බෝඩ් එකක් තියෙනවනම්.......
    ක්‍රීඩා ඇමතියෙක් ඉන්නවනම්.....
    තීරණ ගන්න කොහෙවත් යන බයියෙකුට දෙන්න එපා කියපන්.....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ අර්ජුන හැමදාම ක්‍රිකට් ඉල්ලල නහයෙන් අඩනව...ගිය ආන්ඩුවෙනුත් එලියට ගියා හම්බුනේ නැති නිසා...මේකෙනුත් යන්නෙ ඔක නිසා...කටට එන පලියට කියන්ඩ හොද නැ බන්...ඔප්පු කරන්ඩ ඔනෙ...නැතුව ඔය කටකතා නම් මම කවදවත් පිලිගන්නෙ නැ.....කෙලෙහිගුනේ තියාගන්ඩ ඔනෙ අපි...

    අනේ යකෝ දන්න පකක් කියෝපන්.අර්ජුනට ක්‍රීඩා ඇමති කම දෙන්න හැදුවා සිරිසේන.ඒත් ගත්තේ නැත්තේ තොපි වගේ බයියෝ ඕක කියයි කියලා තමා.තොපේ උන් වගේ බලයට පෙරේත නැහැ යකෝ උන්.අර්ජුන ලංකාවේ ක්‍රිකට් වලට මේක වෙයි කියලා කිව්වේ අවුරුදු ගාණකට කලින්.ඌ ක්‍රිකට් වලට ආදරෙයි සල්ලි වලට වඩා.ඒකයි ඌ අදටත් ක්‍රිකට් ගැන කතා කරන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද්ද බන් මේකෙ තියෙන වැරැද්ද? ලංකාවෙ බිස්නස් කරන්නෙ සංග මහේල විතරද? අනික චාලි ඔස්ටින්ට ඔහොම පවර් එකක් තියෙනවනම් ක්‍රිකට් පාලක මණ්ඩලයක්, ක්‍රීඩා ඇමතියෙක්, ක්‍රිකට් තේරීම් කමිටුවක් මොකටද? උන්ගෙන් ඇති වැඩකුත් නෑනෙ?බොරු බයිල බන් මේව

    පාන්ඩුව හිතනව මැච් පරදින එක පාන්ඩුවට හොද නැ කියල...ඔක මහින්දගෙ ඇගේ ගහන්ඩ බැරි නිසා...ලකාවෙන් බිහිඋන සුපිරිම ක්‍රිඩකයො දෙන්නෙක් මේ පාර අල්ලගෙන...පාන්ඩුවෙ උන්ට අමු කැවිල අමු....
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අනේ යකෝ දන්න පකක් කියෝපන්.අර්ජුනට ක්‍රීඩා ඇමති කම දෙන්න හැදුවා සිරිසේන.ඒත් ගත්තේ නැත්තේ තොපි වගේ බයියෝ ඕක කියයි කියලා තමා.තොපේ උන් වගේ බලයට පෙරේත නැහැ යකෝ උන්.අර්ජුන ලංකාවේ ක්‍රිකට් වලට මේක වෙයි කියලා කිව්වේ අවුරුදු ගාණකට කලින්.ඌ ක්‍රිකට් වලට ආදරෙයි සල්ලි වලට වඩා.ඒකයි ඌ අදටත් ක්‍රිකට් ගැන කතා කරන්නේ..

    තව මොනාද කිව්වෙ බන් අර්ජුන උඹත් එක්ක කිව්වෙ? මහින්ද හොරා කිව්වෙ නැද්ද? :sorry::sorry:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබල කියනව විතරනෙ බන්...ඔප්පු කරපල්ලකො...ප්‍රසිද්දියෙ බලු වීමේ සිමා තියාගනින් බන්...බලේ තියාගෙන මොකාට හරි හොරා හොරා ගෑම නෙමේ පිරිමිකම...

    ඔප්පු කරන්න ඉතින් ඔප්පු ඌ ළගනේ තියෙන්නේ..:rofl::rofl::rofl:

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    while they are in partnership for several other businesses,

    mahela nor kumar owns no share in Austin's management company. no conflict of interest.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තව මොනාද කිව්වෙ බන් අර්ජුන උඹත් එක්ක කිව්වෙ? මහින්ද හොරා කිව්වෙ නැද්ද? :sorry::sorry:

    අදාලව කතා කරන්න බැරි හිගන බයියෝ මෙතනත් මහින්දව මාර්කට් කරන්න උඩුබුරනවා..නෙදකින්.බඩ කපන් මැරියන් බන්.:lol::lol::lol:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ යකෝ දන්න පකක් කියෝපන්.අර්ජුනට ක්‍රීඩා ඇමති කම දෙන්න හැදුවා සිරිසේන.ඒත් ගත්තේ නැත්තේ තොපි වගේ බයියෝ ඕක කියයි කියලා තමා.තොපේ උන් වගේ බලයට පෙරේත නැහැ යකෝ උන්.අර්ජුන ලංකාවේ ක්‍රිකට් වලට මේක වෙයි කියලා කිව්වේ අවුරුදු ගාණකට කලින්.ඌ ක්‍රිකට් වලට ආදරෙයි සල්ලි වලට වඩා.ඒකයි ඌ අදටත් ක්‍රිකට් ගැන කතා කරන්නේ..
    දන්න දෙයක් කියපන් බන්...මොනවද මේ කියවන බයිල..බොරුවෙන් ජීවත් වෙන්ඩ එපා....උබ රෙදි ගලෝගෙන කඩේ යන්ඩ ගියාට අර්ජුන මොනාද කියුවෙ කියලවත් දන්නෙ නැ...මේක ඉස්සල්ලා බලපන් පස්සෙ කතා කරපන්..:confused::confused::confused:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දන්න දෙයක් කියපන් බන්...මොනවද මේ කියවන බයිල..බොරුවෙන් ජීවත් වෙන්ඩ එපා....උබ රෙදි ගලෝගෙන කඩේ යන්ඩ ගියාට අර්ජුන මොනාද කියුවෙ කියලවත් දන්නෙ නැ...මේක ඉස්සල්ලා බලපන් පස්සෙ කතා කරපන්..:confused::confused::confused:

    උබ කියන කතා ඔක්කොම ඇත්ත..:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදාලව කතා කරන්න බැරි හිගන බයියෝ මෙතනත් මහින්දව මාර්කට් කරන්න උඩුබුරනවා.

    පේනව පේනව උබ අදාලව කතා කරන්නෙ කොහොමද කියල...අර්ජුන ගැන කතා කරනව් අර්ජුන මොනාද කියුවෙ නොදැන....මොන ලොකෙ ඉන්න උන්ද මන්ද උබලත්...:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන කතා ඔක්කොම ඇත්ත..:rofl::rofl::rofl:

    දන්න නැති දේවල් ගැන මම සාමන්යෙන් කතා කරන්නෙ නැ...අර්ජුන ගැන කතා කරන්නෙ මොනාද කියුවෙ දැනගෙන....නැතුව උබ වගේ හිතෙන් මවාගෙන ඒව කියවන්නෙ නැ....:no::no:
     
    • Like
    Reactions: keshannilanga

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    7HTl75.md.jpg

    7HTjEL.jpg

    7HTO21.jpg

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පේනව පේනව උබ අදාලව කතා කරන්නෙ කොහොමද කියල...අර්ජුන ගැන කතා කරනව් අර්ජුන මොනාද කියුවෙ නොදැන....මොන ලොකෙ ඉන්න උන්ද මන්ද උබලත්...:confused::confused:

    ඈ ගස් බල්ලෝ දැන් තෝ නේද මේකට මුලින්ම බැංකු හොරකමක් ඇදගෙන ආවේ.දැන් ඒක කොහොමද මේකට අදාළ උනේ.තෝ එහෙම කියපු නිසා නේද තොගේ අනිත් කැහැටු බලු රොත්තම අදාළ නැති ඒවා මේකේ දැම්මේ?
     
    CAM4081

    Banned
    Jul 12, 2017
    22
    2
    0
    මහින්ද හින්දයි මැච් පරදින්නෙ-මීට හුටන්...:rofl:

    පහුගිය දවස් වල පායපු එකත් පලි මහින්ද, මේ දවස් වල ඩෙංගු වසන්ගතයටත් පලි මහින්ද. මැච් පරදින්නේත් මහින්ද නිසා. කුණු කන්ද නාය යැව්වෙත් මහින්දගේ මිනිස්සු.. මහින්ද හොරා. :rofl::rofl:
     
    • Like
    Reactions: keshannilanga