මහේල

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,606
    13,272
    113

    ඔව නම් මම දන්නෙ නැ බන්...රටට විශාල සේවයක් කරපු ක්‍රිඩකයො...එහෙම මිනිස්සුන්ට අපි මීට වඩා ගරුත්වය්ක් දෙන්ඩ ඔනෙ බන්..උන් ගහපු කාලෙ මැරීගෙන ගහල මැච් දිනෝල දුන්නනෙ....

    ඔන්න ඕක තමයි බයි ගතිය
    එක හොද වැඩක් කරලා පාහර වැඩ 100 ක් කලත් අපි ගරුකරන්න ඕන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට හොද වැඩ එකක්වත් කරේ නැහැ මේ ආණ්ඩුවෙන්?:rofl::rofl:

    ඒක තමයි මම උබෙන් අහන්නෙ උබ දන්නවනම් කියපන් බලන්ඩ මේ ආණ්ඩුව කරපු එකම එක හොද වැඩක්...:yes::yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඒක තමයි මම උබෙන් අහන්නෙ උබ දන්නවනම් කියපන් බලන්ඩ මේ ආණ්ඩුව කරපු එකම එක හොද වැඩක්...:yes::yes:

    uka dewi kiwwalu :baffled:
    mahela waren mehata:shocked:
    parala wela mu:love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඕක තමයි බයි ගතිය
    එක හොද වැඩක් කරලා පාහර වැඩ 100 ක් කලත් අපි ගරුකරන්න ඕන

    රාජ්ය බලය තියාගෙන හොරා හොරා ගෑවට වැඩක් නැ ඔප්පු කරල පෙන්නපල්ල...එතකොට පිලිගන්නම්...කෝ උබල අල්ලනව කියපු හොරු???? ඇල්ලුවද...:confused::confused:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔව මොනාද බන් රටේ අගමැති රනිල මහ බැකුවට කෙලෙල බිලියන් ගනන් හොරා කාපු ඒව එක්ක බලද්දි...:dull:

    :lol::lol::lol:

    සදුන් බුවා > රනිල් එබුවා ™
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් සදුන් බුවා ආහස පොලොව ගැටලන්ඩ වගේ ආණ්ඩුවට කරපු ඒකම එක හොද වැඩක් ගැන කල්පනා කරනව ඇති...:lol::lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,606
    13,272
    113
    රාජ්ය බලය තියාගෙන හොරා හොරා ගෑවට වැඩක් නැ ඔප්පු කරල පෙන්නපල්ල...එතකොට පිලිගන්නම්...කෝ උබල අල්ලනව කියපු හොරු???? ඇල්ලුවද...:confused::confused:

    ටිකක් ඉවසන් හිටපන් හොරා කන තරඟ ලේසි නැහැ අල්ලන්න . දැන් බලපන් ගමක කෙහෙල් කැනක් කැපුවත් කොච්චර කල් යනවද අල්ලන්න හැබැයි ගමම හොරා කියල
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් සදුන් බුවා ආහස පොලොව ගැටලන්ඩ වගේ ආණ්ඩුවට කරපු ඒකම එක හොද වැඩක් ගැන කල්පනා කරනව ඇති...:lol::lol::lol::lol:

    ඇයි කහඉරි සුදු කරේ.....
    පහේ කාසිය සුදු කරේ.....
    අමතකද?
    උඔලනම් මහ ගුණමකුවො බන්........
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් සදුන් බුවා ආහස පොලොව ගැටලන්ඩ වගේ ආණ්ඩුවට කරපු ඒකම එක හොද වැඩක් ගැන කල්පනා කරනව ඇති...:lol::lol::lol::lol:

    උබ හිතුවද අපි උබලා වගේ ජනතා සල්ලි වලින් හැදුව ඒවල නම් ගහ වටේටම අඩබෙර ගහනවා කියලා..:rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටිකක් ඉවසන් හිටපන් හොරා කන තරඟ ලේසි නැහැ අල්ලන්න . දැන් බලපන් ගමක කෙහෙල් කැනක් කැපුවත් කොච්චර කල් යනවද අල්ලන්න හැබැයි ගමම හොරා කියල
    හොරු අල්ලන එක වේගවත් කරන්නද බන් දූශන විමර්ශන කාර්යන්ශ්ය වහල දාල තියෙන්නෙ ඊයේ පෙරේදා :oo:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ටිකක් ඉවසන් හිටපන් හොරා කන තරඟ ලේසි නැහැ අල්ලන්න . දැන් බලපන් ගමක කෙහෙල් කැනක් කැපුවත් කොච්චර කල් යනවද අල්ලන්න හැබැයි ගමම හොරා කියල

    මහින්ද හොරකම් කළත් රටේ වැඩක් වුණා:rofl:

    19904939_1552530274791682_7514923103765697825_n.png

    http://sinhala.adaderana.lk/news/75209/මහින්ද-හොරකම්-කළත්-රටේ-වැඩක්-වුණා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ හිතුවද අපි උබලා වගේ ජනතා සල්ලි වලින් හැදුව ඒවල නම් ගහ වටේටම අඩබෙර ගහනවා කියලා..:rofl::rofl::rofl:

    ඔය ඉතින් තාම උබලගෙ ආණ්ඩුව කරපු එකම එක හොදක් හොයා ගන්ඩ බැරි උනාද???:rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය ඉතින් තාම උබලගෙ ආණ්ඩුව කරපු එකම එක හොදක් හොයා ගන්ඩ බැරි උනාද???:rofl::rofl:

    කරපු හොද කියවා මාර්කට් කරන්න තරම් මේ ආණ්ඩුව බංකොලොත් නැහැ ගොනෝ:rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මහින්ද හොරාලු. මහජනතාවගෙ දේ හොරකං කරාම යන්නෙ අපායෙ නේද අපෙ හාමුදුරැවනේ ? වැඩ කරල හොරකං කරාට කමක් නැද්ද අපෙ හාමුදුරැවනෙ ? මුලු ලොවම පිලිගන්නෙ අපේ රට බුදු දහම ඉගන ගන්ඩ හොදම තැන කියල. අනේ අපේ බුදුහාමුදුරැවො වැඩසිටියනං....!:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටිකක් ඉවසන් හිටපන් හොරා කන තරඟ ලේසි නැහැ අල්ලන්න . දැන් බලපන් ගමක කෙහෙල් කැනක් කැපුවත් කොච්චර කල් යනවද අල්ලන්න හැබැයි ගමම හොරා කියල

    දූශන විමර්ශන කාර්යාලය උබලගෙ අගමැති රනිලම වහල දැම්මම හොරු අල්ලන්නෙ අහවල් එකෙන්ද????:rolleyes::rolleyes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,606
    13,272
    113
    රාජ්ය බලය තියාගෙන හොරා හොරා ගෑවට වැඩක් නැ ඔප්පු කරල පෙන්නපල්ල...එතකොට පිලිගන්නම්...කෝ උබල අල්ලනව කියපු හොරු???? ඇල්ලුවද...:confused::confused:

    ටිකක් ඉවසන් හිටපන් හොරා කන තරඟ ලේසි නැහැ අල්ලන්න . දැන් බලපන් ගමක කෙහෙල් කැනක් කැපුවත් කොච්චර කල් යනවද අල්ලන්න හැබැයි ගමම දන්නවා හොරා කවුද කියල අන්න ඒ වගේ තමයි මහින්දලත්

    මහින්දයගේ කාලේ වගේ බෙල්ලෙන් අල්ලන් ගිහින් කුඩු කරලා ඉවර වෙලා නඩු අහන්නේ නැ යහපාලනය. එකයි කල් යන්නේ එතකන් මේ චලි චප්ලියන් ගේ අතල් බල බල හිටපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරපු හොද කියවා මාර්කට් කරන්න තරම් මේ ආණ්ඩුව බංකොලොත් නැහැ ගොනෝ:rofl::rofl:

    උබ ආණ්ඩුවද නැනෙ??? උබ අගමැතිද??? නැනෙ...උබ මිනිහත් එක්ක යහන්ගතවෙන එක වෙනම දෙයක්...මම ඇහුවෙ උබෙන් ...මේ ආණ්ඩුව කරපු එකම එක හොදක් කියපන් මොකෝ ඇබරෙන්නෙ????:rolleyes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,606
    13,272
    113
    දූශන විමර්ශන කාර්යාලය උබලගෙ අගමැති රනිලම වහල දැම්මම හොරු අල්ලන්නෙ අහවල් එකෙන්ද????:rolleyes::rolleyes:

    අයි දූශන විමර්ශන කාර්යාලයෙන් විතරද හොරු අල්ලනේ . ඒවා ලස්සනට කරයි උබල නටන්නේ නැතුව හිටපල්ලා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොරු අල්ලන එක වේගවත් කරන්නද බන් දූශන විමර්ශන කාර්යන්ශ්ය වහල දාල තියෙන්නෙ ඊයේ පෙරේදා :oo:

    කට කට.... රාජපක්ෂලාගේ රත්තරන් අශ්වයෝ ඇල්ලුවාට රාජිතලාගේ හොර නැව් අල්ලන්න ඒවට අයිතියක් නෑ හරිය..... (කොහොමද ටිකිරි මොලේ)