කවුරුත් මැරීගෙන තමා ගහන්නේ.අනික ඒකටනේ උන්ට හොඳ පඩියක් ගෙවන්නේ.ඒවා ඉතිං කථා කරලා වැඩක් නැහැ.මේ ප්රශ්නෙදි මම නම් අර්ජුනගේ පැත්තේ.
අනේ අර්ජුන හැමදාම ක්රිකට් ඉල්ලල නහයෙන් අඩනව...ගිය ආන්ඩුවෙනුත් එලියට ගියා හම්බුනේ නැති නිසා...මේකෙනුත් යන්නෙ ඔක නිසා...කටට එන පලියට කියන්ඩ හොද නැ බන්...ඔප්පු කරන්ඩ ඔනෙ...නැතුව ඔය කටකතා නම් මම කවදවත් පිලිගන්නෙ නැ.....කෙලෙහිගුනේ තියාගන්ඩ ඔනෙ අපි...
කවුරුත් මැරීගෙන තමා ගහන්නේ.අනික ඒකටනේ උන්ට හොඳ පඩියක් ගෙවන්නේ.ඒවා ඉතිං කථා කරලා වැඩක් නැහැ.මේ ප්රශ්නෙදි මම නම් අර්ජුනගේ පැත්තේ.