ඔව නම් මම දන්නෙ නැ බන්...රටට විශාල සේවයක් කරපු ක්‍රිඩකයො...එහෙම මිනිස්සුන්ට අපි මීට වඩා ගරුත්වය්ක් දෙන්ඩ ඔනෙ බන්..උන් ගහපු කාලෙ මැරීගෙන ගහල මැච් දිනෝල දුන්නනෙ....
ඔන්න ඕක තමයි බයි ගතිය
එක හොද වැඩක් කරලා පාහර වැඩ 100 ක් කලත් අපි ගරුකරන්න ඕන

එතකොට හොද වැඩ එකක්වත් කරේ නැහැ මේ ආණ්ඩුවෙන්?![]()

ඒක තමයි මම උබෙන් අහන්නෙ උබ දන්නවනම් කියපන් බලන්ඩ මේ ආණ්ඩුව කරපු එකම එක හොද වැඩක්...![]()

ඔන්න ඕක තමයි බයි ගතිය
එක හොද වැඩක් කරලා පාහර වැඩ 100 ක් කලත් අපි ගරුකරන්න ඕන

ඔව මොනාද බන් රටේ අගමැති රනිල මහ බැකුවට කෙලෙල බිලියන් ගනන් හොරා කාපු ඒව එක්ක බලද්දි...![]()

රාජ්‍ය බලය තියාගෙන හොරා හොරා ගෑවට වැඩක් නැ ඔප්පු කරල පෙන්නපල්ල...එතකොට පිලිගන්නම්...කෝ උබල අල්ලනව කියපු හොරු???? ඇල්ලුවද...![]()
දැන් සදුන් බුවා ආහස පොලොව ගැටලන්ඩ වගේ ආණ්ඩුවට කරපු ඒකම එක හොද වැඩක් ගැන කල්පනා කරනව ඇති...![]()

ටිකක් ඉවසන් හිටපන් හොරා කන තරඟ ලේසි නැහැ අල්ලන්න . දැන් බලපන් ගමක කෙහෙල් කැනක් කැපුවත් කොච්චර කල් යනවද අල්ලන්න හැබැයි ගමම හොරා කියල

උබ හිතුවද අපි උබලා වගේ ජනතා සල්ලි වලින් හැදුව ඒවල නම් ගහ වටේටම අඩබෙර ගහනවා කියලා..![]()

ඔය ඉතින් තාම උබලගෙ ආණ්ඩුව කරපු එකම එක හොදක් හොයා ගන්ඩ බැරි උනාද???![]()

මහින්ද හොරකම් කළත් රටේ වැඩක් වුණා
![]()
http://sinhala.adaderana.lk/news/75209/මහින්ද-හොරකම්-කළත්-රටේ-වැඩක්-වුණා

ටිකක් ඉවසන් හිටපන් හොරා කන තරඟ ලේසි නැහැ අල්ලන්න . දැන් බලපන් ගමක කෙහෙල් කැනක් කැපුවත් කොච්චර කල් යනවද අල්ලන්න හැබැයි ගමම හොරා කියල

රාජ්‍ය බලය තියාගෙන හොරා හොරා ගෑවට වැඩක් නැ ඔප්පු කරල පෙන්නපල්ල...එතකොට පිලිගන්නම්...කෝ උබල අල්ලනව කියපු හොරු???? ඇල්ලුවද...![]()
කරපු හොද කියවා මාර්කට් කරන්න තරම් මේ ආණ්ඩුව බංකොලොත් නැහැ ගොනෝ![]()

දූශන විමර්ශන කාර්යාලය උබලගෙ අගමැති රනිලම වහල දැම්මම හොරු අල්ලන්නෙ අහවල් එකෙන්ද????![]()
හොරු අල්ලන එක වේගවත් කරන්නද බන් දූශන විමර්ශන කාර්යන්ශ්ය වහල දාල තියෙන්නෙ ඊයේ පෙරේදා