Tip එක

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    හායි යාලුවනේ,
    අපි කාගෙන් හරි වැඩක් කරගන්න ගියාම ටිප් එකක් දෙනවා. හැම වැඩකටම නෙවෙයි.
    වාහනයක් හැදුවම, හොටෙල්වල වේටර්ලට,අත් උදව්කරැවන්ට වගේ අපේ වැඩ කරන අයට.

    මේ ටිප් එක එහෙම නැත්නම් වැඩේ කරපු මනුස්සයට අමතර මුදලක් දෙන එක ගැන අදහස මොකක්ද.

    ඔයාලත් එහෙම දිලා තියෙනවද? එ් මොනව කරලද? කියක් දුන්නද, නැත්නම් මොනවද දුන්නෙ? කියලත් අත්දැකිම් ටිකක් දාගෙන යමු.

    මගේ අදහසත් කියන්ම්නම්.
    අපිට සමහර වැඩ කරගන්න අාය අායත් යන්න වෙන තැන්වල වැඩ කරන කෙනෙකුට සැලකුවම ඉක්මනින් වැඩේ කරල දෙනවා. සමහර වෙලාවට අපිට හොදට සැලකුවම හද පත්ලෙන් එන මෙව්ව එකටත් ටිප් එක දිලා තියෙනවා.

    මම බයික් එක සර්විස් කරන කෙනාට රැ. 200 ක් පුරැද්දක් විදිහට දෙනවා. මට ඉක්මනට හොදට පොර වැඩේ කරල දෙන නිසා.

    දාමු බලන්න ඔයාලගෙත් අදහස් සහ අත්දැකිම් ටිකක්.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය තරම් සීරියස් ප්ලෑන් කරලා දෙන්නෙ නැහැ බන්
    වෙලාවෙ හැටියට හිතෙන ගානක් දෙනවා :eek:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,801
    4,429
    113
    මාසාජ් වලට තමා වැඩියම දීල තියෙන්නේ සර්විස් එක අනුව තමා ගොඩක් වේලාවට් 1000න් ඉහල දෙනවා එකම එක සැරයක් මල පැනල 200ක් දීල ආව
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    50,100,200 ඒ වෙලාවේ හැටියට පුළුවන් ගානක් දීපල්ලා බන්. service charge තිබ්බත් දෙන්න බලපන්. ඔය ගොඩක් අය සමරවිට මාසේ ගෙවන්නේ පඩියේන් නෙවේ, ඔයවගේ ටිප් නිසා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාසාජ් වලට තමා වැඩියම දීල තියෙන්නේ සර්විස් එක අනුව තමා ගොඩක් වේලාවට් 1000න් ඉහල දෙනවා එකම එක සැරයක් මල පැනල 200ක් දීල ආව

    :rolleyes::rolleyes: රොටුන්ඩා එක හරියේ එව්වත් තියේද බං....?? :P:P