Machan mage lap ekata virus ekak awa , e hinda format kala dan Apahu windows dammama file okkoma 63VC4 kiyala mukuth karanna be , monada mama karanna one danna aya help machan .
Ransomware???
Ane manda ban okkoma photos lap eke drivers okkoma oh mai
D E eke tiyana okkoma file oya wage ban oya photos eka mage lap eke driversමොන drive එකේ තිබ්බ ඒවාද බන් එහෙම වෙලා තියෙන්නේ. ස්ක්රීන් ෂොට් එකක් දාන්න. බලන්න![]()
Ube lap ekata ransomware ekak gihin tiyenne.. ekai format karata passe file extension eka witarak pennanne..
Owa decrypt karanna try ekak denna
bump
Nemesis Ransomware Virus eka ban. idapan balanna moko karanna puluwan kiyala
internet එකේ තියෙන free දෙන tools බාවිතා කරන්න එපා. ඒවායින් තව තව දේවල් ලැප් එකට ඒවි.
අනාගතේ රැන්සම් වෙයා වලින් ගැලවීමක් නෑ. ඉක්මනටම Open Source OS එකකට මාරුවෙන්න.Nemesis වගේ පේන්නෙ. Nemesis නම් decrypt කරන්න පුළුවන්. එත් encrypted කරපු file එක ක original (encrypt කරපු නැති ) එක file එකක් වත් ඔය ලග තියෙන්න ඕනinternet එකේ තියෙන free දෙන tools බාවිතා කරන්න එපා. ඒවායින් තව තව දේවල් ලැප් එකට ඒවි.
අනාගතේ රැන්සම් වෙයා වලින් ගැලවීමක් නෑ. ඉක්මනටම Open Source OS එකකට මාරුවෙන්න.
Machan meka kohomada karanne mata hariyata terenne, poddage okkoma photos lap eke punchi kale idala gatta ewa

https://www.kaspersky.com/blog/nomoreransom-grows-even-bigger/13616/
http://nomoreransom.org/
ඔය site දෙක හොදට කියවල බලන්න. හෙල්ප් එකක් දෙන්න තිබුන එත් මම ඉන්නෙ හුගක් දුර.![]()