---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මට ඉස්සරහට කැමර් එකක් set කරගන්න ඕන. රෙකෝඩ් වෙන්න ඕන නෑ. රිවර්ස් කැම් එක වගේ ඒ ඒ වෙලාවට බලාගන්න.
    උදා: ලගින්ම නවද්දි ඉඩකඩ ඩිස්ප්ලේ එකෙන් බලාගන්න වගේ.

    කොහොමද කරගන්නෙ.

    1zydjt5.jpg

    මොන කැමරාද බං ඉස්සරහට. මාස දෙක තුනක් හොදට පැදපන්. ඊට පස්සෙ ඔය කැමරා නැතිව නූලට කපන්න පුළුවන්.
    කැමරා වලින් අපේ ඩ්‍රයිවින් ස්කිල්ස් මොට කරනවා බං. ඕවට වැඩිය හුරු වෙන්න එපා.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මොන කැමරාද බං ඉස්සරහට. මාස දෙක තුනක් හොදට පැදපන්. ඊට පස්සෙ ඔය කැමරා නැතිව නූලට කපන්න පුළුවන්.
    කැමරා වලින් අපේ ඩ්‍රයිවින් ස්කිල්ස් මොට කරනවා බං. ඕවට වැඩිය හුරු වෙන්න එපා.

    නෑ බං office එකේ වාහන park කරද්දි සිකුරුට්ටා අතින් පයින් කියන එක වලක්ව ගන්න.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මොන කැමරාද බං ඉස්සරහට. මාස දෙක තුනක් හොදට පැදපන්. ඊට පස්සෙ ඔය කැමරා නැතිව නූලට කපන්න පුළුවන්.
    කැමරා වලින් අපේ ඩ්‍රයිවින් ස්කිල්ස් මොට කරනවා බං. ඕවට වැඩිය හුරු වෙන්න එපා.

    :baffled::baffled: සහතික ඇත්ත ඒක නම්....... මටත් වැගන් ආර් එකේ රිවස් කැම් එකට හුරු වෙලා.... දැන් FB15 එක රිවස් කරගන්න බෑ..... !! :rofl::rofl:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Reverse Cam ekak ganna one. monawada balanna one ganna kalin.
    Carpet daana, seat cover, tinted karanna, heerenawata door sticker alawanna keeyak withara ynawada mchnla?
    Honda aduwata karaganna puluwan than dannawanan suggest me...

    :yes::yes::yes:

    Reverse Cam:රුපියල් 1000ටත් තියෙනවා. සල්ලි යහමින් තියෙනවනම් තුන් හාරදාහට කොලිටි කැමරා තියෙනවා.

    Carpet daana :3m coil carpet rs.4000i

    seat cover : 6500i (ලෙදර් එක දැම්මනම් පට්ට. ඒත් සෙට් එක 16000ක්විතර වෙනවා)

    tinted : කලේ නෑ. පිටිපස්සේ කොහොමත් ටිකක් කලුයි.ඉස්සරහ ටින්ට් කරන්න තහනම්.

    heerenawata door sticker : කකුල තියෙන ප්ලාස්ටික් කෑලි ටිකයි දොරවල් වල ඇතුල් පැත්තේ අඟල් 4ක විතර පටියකුයි දොරවල් වල එජ් ටිකයි 7000යි
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඩෝ ස්ටිකර්ස් ටිකට මට 3M එකෙන් 13ක් වගේ ගියා.... :dull: කොයිල් කාපට් ටිකට (ඝණකම එකෙන්) 7000/= ගියා.... :dull:
     
    tmkpe

    Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    Reverse Cam:රුපියල් 1000ටත් තියෙනවා. සල්ලි යහමින් තියෙනවනම් තුන් හාරදාහට කොලිටි කැමරා තියෙනවා.

    Carpet daana :3m coil carpet rs.4000i

    seat cover : 6500i (ලෙදර් එක දැම්මනම් පට්ට. ඒත් සෙට් එක 16000ක්විතර වෙනවා)

    tinted : කලේ නෑ. පිටිපස්සේ කොහොමත් ටිකක් කලුයි.ඉස්සරහ ටින්ට් කරන්න තහනම්.

    heerenawata door sticker : කකුල තියෙන ප්ලාස්ටික් කෑලි ටිකයි දොරවල් වල ඇතුල් පැත්තේ අඟල් 4ක විතර පටියකුයි දොරවල් වල එජ් ටිකයි 7000යි

    Thanks Machn
    Uba kohenda kare?
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ඩෝ ස්ටිකර්ස් ටිකට මට 3M එකෙන් 13ක් වගේ ගියා.... :dull: කොයිල් කාපට් ටිකට (ඝණකම එකෙන්) 7000/= ගියා.... :dull:

    :shocked: අෆ්ෆා ගාන වැඩියිනේ අයියේ.

    Thanks Machn
    Uba kohenda kare?

    කාපට් වැලිසර මහබාගේ තැනකින්.
    ඉතිරිවා කඩුවෙල අවට තැන් දෙක තුනකින්. ඕනේ නම් කන්ටැක්ට් නම්බර්ස් දෙන්නම්. කොහොමත් ගොඩක් තැන් වල ගානේ ලොකු වෙනසක් නෑ බන්. සීට් කවර්ස් නම් 4000ට 4500ට එහෙමත් තියෙනව.ඒවා පොඩ්ඩක් ඇකිලෙන්න බලනවලු බන් ටික දවසකින්.
     
    Last edited:

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    Reverse Cam:රුපියල් 1000ටත් තියෙනවා. සල්ලි යහමින් තියෙනවනම් තුන් හාරදාහට කොලිටි කැමරා තියෙනවා.

    Carpet daana :3m coil carpet rs.4000i

    seat cover : 6500i (ලෙදර් එක දැම්මනම් පට්ට. ඒත් සෙට් එක 16000ක්විතර වෙනවා)

    tinted : කලේ නෑ. පිටිපස්සේ කොහොමත් ටිකක් කලුයි.ඉස්සරහ ටින්ට් කරන්න තහනම්.

    heerenawata door sticker : කකුල තියෙන ප්ලාස්ටික් කෑලි ටිකයි දොරවල් වල ඇතුල් පැත්තේ අඟල් 4ක විතර පටියකුයි දොරවල් වල එජ් ටිකයි 7000යි

    දන්න එකෙක් කියපන්කො මාතර leather seat කවර දාන්න හොද තැනක්.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Reverse Cam:රුපියල් 1000ටත් තියෙනවා. සල්ලි යහමින් තියෙනවනම් තුන් හාරදාහට කොලිටි කැමරා තියෙනවා.

    Carpet daana :3m coil carpet rs.4000i

    seat cover : 6500i (ලෙදර් එක දැම්මනම් පට්ට. ඒත් සෙට් එක 16000ක්විතර වෙනවා)

    tinted : කලේ නෑ. පිටිපස්සේ කොහොමත් ටිකක් කලුයි.ඉස්සරහ ටින්ට් කරන්න තහනම්.

    heerenawata door sticker : කකුල තියෙන ප්ලාස්ටික් කෑලි ටිකයි දොරවල් වල ඇතුල් පැත්තේ අඟල් 4ක විතර පටියකුයි දොරවල් වල එජ් ටිකයි 7000යි

    මංනම් මොනවවත් දැම්මෙ නෑ. අර රබර් කාපට් එක විතරක් දැම්මා රු2400/=ක් උනා. ටින්ටඩ්, ස්ටේරින්ග් වීල් කවර් මොකුත් දැම්මෙ නෑ. බුදුපිලිමයක් තිබ්බා. පෑගෙන තැන්(දොර ගාව) ඒවට දාපු ප්ලස්ටික් කෑලි වලට කියන්නෙ මොකද්ද. ඒවායෙ පින්තූර ටිකක් දාන්න බැරිද බලාගන්න
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    mata poddak danaganna one steering Wheel eka dakunu paththe yatin button wagayak thiyenawa. wahane option wagayak thiyenne.....

    ewa gana witharayak one

    e wagema mona model walatada ewa enne kiyalath one

    danna kiyana kenek udaw karanna
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    mata poddak danaganna one steering Wheel eka dakunu paththe yatin button wagayak thiyenawa. wahane option wagayak thiyenne.....

    ewa gana witharayak one

    e wagema mona model walatada ewa enne kiyalath one

    danna kiyana kenek udaw karanna

    2017 da eeta kalin ekeda
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මංනම් මොනවවත් දැම්මෙ නෑ. අර රබර් කාපට් එක විතරක් දැම්මා රු2400/=ක් උනා. ටින්ටඩ්, ස්ටේරින්ග් වීල් කවර් මොකුත් දැම්මෙ නෑ. බුදුපිලිමයක් තිබ්බා. පෑගෙන තැන්(දොර ගාව) ඒවට දාපු ප්ලස්ටික් කෑලි වලට කියන්නෙ මොකද්ද. ඒවායෙ පින්තූර ටිකක් දාන්න බැරිද බලාගන්න

    ඒ ටිකට ස්ටිකර් ගහපං. නැත්තං හීරෙනවා. මම කරගත්තෙ ඩාලි රෝඩ් එකෙන් 4500ක් වගේ ගියෙ.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    කි.මි 60000ක් විතර දිව්වම ගියර් ඔයිල් මාරු කරන්න ඕන..
    හැබැයි පුතෝ දැනට ඔයිල් එකම විතරක් 15400ක් වෙනවා :shocked:
    මාරු කරන ගානත් එක්ක 17ක් 18ක් යයි:yes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    කි.මි 60000ක් විතර දිව්වම ගියර් ඔයිල් මාරු කරන්න ඕන..
    හැබැයි පුතෝ දැනට ඔයිල් එකම විතරක් 15400ක් වෙනවා :shocked:
    මාරු කරන ගානත් එක්ක 17ක් 18ක් යයි:yes:

    ගියර් ඔයිල් මාරු කරන්නෙ 30,000 න් නේද මචං
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඒ ටිකට ස්ටිකර් ගහපං. නැත්තං හීරෙනවා. මම කරගත්තෙ ඩාලි රෝඩ් එකෙන් 4500ක් වගේ ගියෙ.

    ඔව් නෙහ්. ඉක්මන්ට කරගන්න ඕන්. තෑන්ක්ස්
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    mata poddak danaganna one steering Wheel eka dakunu paththe yatin button wagayak thiyenawa. wahane option wagayak thiyenne.....

    ewa gana witharayak one

    e wagema mona model walatada ewa enne kiyalath one

    danna kiyana kenek udaw karanna

    lygSHz.jpg

    the driver's seat heater switch
    radar brake support (RBS) OFF switch
    ESP® OFF switch
    auto idle OFF switch
    fog lamp switch

    fx eke rbs na. fz eke thiyenawa.
    fog lamp stingray eke witharai thiyenne.
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    lygSHz.jpg

    the driver's seat heater switch
    radar brake support (RBS) OFF switch
    ESP® OFF switch
    auto idle OFF switch
    fog lamp switch

    fx eke rbs na. fz eke thiyenawa.
    fog lamp stingray eke witharai thiyenne.

    machan mage yaluwage thiyenne stingray T ekak ...oya option walin foglamp Switch ekai, Idle Switch ekai, Seat Heater Switch ekai wada ... anith ewa enne nadda ekata / eth switch tika awilla thiyenawa
     
    Last edited: