පාතාලය

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    nawala nihalge langa hitiya goolayath pana beragena dan inne Italy wala.. Issara thiththa aththa ekata awa.... UNP ekkenek thama porawa Italy yewwe... Nihalge nugegoda peththe kappan gatte mans thama... dennama ekama iskole yaluwo... Fiat kiwwama thama danne....
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    චින්තකගෙ මාමා තමා නොයෙල් අමරසිංහ.චින්තකගේ අම්මලාගේ පැත්තෙන් තමා උන්ට පාතාලෙට සම්බන්දතා තිබ්බේ.චින්තකගේ තාත්තා පට්ට අහිංසකයෙක්.මොකක් හරි හේතුවක් නිසා චින්තකලගේ පරම්පරාවම එක්ක සොත්ති උපාලිට වයිරයක් තිබ්බා.සොත්ති උපාලි චින්තකලගේ පරම්පරාවට ගෑවුන ගෑවුන එකාව මරල දැම්ම.
    චින්තකගේ තාත්තා මේ මොනවටවත් සම්බන්ද උනේ නැති අහිංසකයෙක් උනත් ඒ මනුස්සයටත් තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න උනේ මේ ඉවර උනේ නැති වයිරය නිසා.චින්තකලව පොඩි කාලේ ඉදන් බලාගත්ත චින්තකගේ පුංචි අම්ම කෙනෙක් හිටියා.අවිවාහකවම මුලු ජීවිත කාලෙම චින්තකලව ධම්මිකලව බලාගත්ත ලස්සන ගෑනු කෙනෙක්.දවසක ඒ පුංචි අම්මාව සොත්ති උපාලිලගේ මිනිස්සු පැහැරගෙන යනවා.ඒ විතරක් නෙමේ.දෙන්න තියෙන හැම වධයක්ම දීලා ඒ මනුස්සයව සමූහ දූෂණය කරල මරල දාන්නේ සතෙක් වගේ.
    තමන්ගේ පරම්පරාවම එකා පිට එකා මැරුවත් චින්තකට ඒ දේවල් වලට කරන්න දෙයක් තිබ්බේ නෑ. O/L කරන පොඩි කොල්ලෙක් රාජ්‍ය බලය තියෙන ASP ලා හිටන් සැලියුට් ගහන සොත්ති උපාලිට මොනව කරන්නද?චින්තක ඉගෙන ගත්තේ පල්ලියෙ father කෙනෙක් වෙන්න.
    පොඩි කාලෙ චින්තක පංති යද්දි දවසක් මිනිහාව මරන්න සොත්ති උපාලිගෙ කට්ටිය මග බලන් ඉන්නවා. ඒත් සෙනග දාහක් අතරේ චින්තකට තමන්ව බිලිගන්න ඉන්න මාරයව අදුරගන්න පුලුවන් වෙනවා..පන එපා කියලා උන්ගෙන් පැනගන්න චින්තක පාසල් ගමන එතනින් නවත්තනවා.
    එතනින් පස්සේ එලියට එන චින්තක අමරසිංහ කලින් හිටපු අහිංසකයා නෙමේ.චින්තකලා ධම්මිකලා ඔය තත්වෙට පත් උන හැටි හරිම දුක හිතෙන ඒත් කියවන්න අහන්න වටින කතන්දරයක්.
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    nawala nihalge langa hitiya goolayath pana beragena dan inne Italy wala.. Issara thiththa aththa ekata awa.... UNP ekkenek thama porawa Italy yewwe... Nihalge nugegoda peththe kappan gatte mans thama... dennama ekama iskole yaluwo... Fiat kiwwama thama danne....
    ඔව් ෆියට් විතරක් නෙමේ තව සෙට් එකක්ම ඉන්නවා. ඕල්කට්ගෙ කට්ටියත් ඉන්න්වනෙ.

    Ko bn thummulle padme :confused::confused:

    රංජිත් අමරසිංහ කියන්නෙ තුම්මුල්ලෙ පද්මෙට බන්. අනුර හොරේෂස්ට ඒ කාලෙ ඇත්ත නම දාන්න බැරි
    හින්දයි එහෙම නමක් දැම්මෙ. ඒක මාර විදියට famous උනා

    Prince kolam kiyanne kimbulaela prince da? story eka dapan ban.

    බ්ලූමැන්ඩල් ප්‍රින්ස් කොලම්. ධම්මිකගෙන් පස්සෙ කොලඹ සිංහල පාතාලෙ රන් කරේ පොර තමයි.
    පොර 2007 රෑ sl vs aus cricket world cup final එක බල බල ඉද්දි තමා පොරට වෙඩි තිබ්බේ.

    මචං පාතාලෙ හිටියෙ නැද්ද හිත හොඳ බොක්ක පිරිසිදු දුප්පත් තැලෙන පොඩිවෙන මිනිස්සුන්ට උදව් කරන ඩයල්......

    :confused::confused::confused:

    ඔය මන් යට දාල තියන ඒ කාලෙ චොප්පෙ වන්ෂොට් වගේ අය මිනිස්සු මරපු අය නෙමේ. හොරකම් කරා,
    වලි දාගත්තා. පස්සෙ ආපු උන් තමා මිනී මරන්න පටන් ගත්තෙ. උන්ගෙනුත් නාවල එරික්,
    පාමංකඩ පොඩි අශෝක, රංජි අමරසිංහ වගේ අය මිනිස්සුන්ට උදව් කරපු අය. කඩුවෙල පස්සෙ
    සමහර අය නම් කඩුවෙල වසන්තටත් හොඳ කියනවා මොන අපරාධ කරත් මිනිස්සුන්ටත්
    උදව් කර කියලා. එහෙම එවුන් අතරෙ ජරාම එවුන් ඉන්නවා. පාලංකඩ හීනා එක පාරක් මිනිහෙක්ට
    වෙඩි තියලා මැරුවා. පස්සෙ කට්ටිය එක්ක ඒ මල ගෙදරට ගිහින් මිනියටත් වෙඩි තියලා වටේ
    හිටපු එ මනුස්සයගෙ ලමයින්ටත් වෙඩි තිබ්බා.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දම්මික & චින්තන ගැන තව කියන්න..අනුර හොරෙෂෂ්ගේ පොත් බැලුවා..එකේ නැති ඒවා තියනවනම් වටිනවා
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ranjit amarasinghe = thummulle padme, chintaka amarasinghe ga family ekeda ? mokada gini keli saha gini avi ekedi mun degollo maragannawane ?
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    gampahada inne osman kiyana kena ? :rolleyes::rolleyes:
    පොර හොඳ මනුස්සයෙක් නේද?

    ranjit amarasinghe = thummulle padme, chintaka amarasinghe ga family ekeda ? mokada gini keli saha gini avi ekedi mun degollo maragannawane ?
    එකම පවුල. කසිප්පු බිස්නස් එකට දෙපැත්තට බෙදිලා මරාගත්තා. නිහාල් අමරසිංහ,රංජිත් අමරසිංහ,
    සුනිල් අමරසිංහලා එක පැත්තක්. නොයෙල් අමරසිංහලා තව පැත්තක්. චින්තකලා ධම්මිකලා ගේමට ආවේ ගොඩක් පස්සෙ
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Gonawala sunil hitiye france wala neda? Porage ayya or malli nam france hitiye kiyala dannawa.

    ගෝනවල සුනිල්ගෙ නෑදෑ පුතෙක් මගෙ හොඳම යාළුවෙක්. ඒගොල්ලොනම් කිසි වැරැද්දක් කියන්නෙ නෑ සුනිල්ට.

    සුනිල්ගෙ දුව

    AsKO7Vh.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගෝනවල සුනිල්ගෙ නෑදෑ පුතෙක් මගෙ හොඳම යාළුවෙක්. ඒගොල්ලොනම් කිසි වැරැද්දක් කියන්නෙ නෑ සුනිල්ට.

    සුනිල්ගෙ දුව

    Sunil ge france wala inna ayya or mallige podi duwa bendala inne jayalath jayawardhanage wife ge malli. Issara mage fit ekak.