මචං පාතාලෙ හිටියෙ නැද්ද හිත හොඳ බොක්ක පිරිසිදු දුප්පත් තැලෙන පොඩිවෙන මිනිස්සුන්ට උදව් කරන ඩයල්......









.මචං පාතාලෙ හිටියෙ නැද්ද හිත හොඳ බොක්ක පිරිසිදු දුප්පත් තැලෙන පොඩිවෙන මිනිස්සුන්ට උදව් කරන ඩයල්......
![]()
ඔව් ෆියට් විතරක් නෙමේ තව සෙට් එකක්ම ඉන්නවා. ඕල්කට්ගෙ කට්ටියත් ඉන්න්වනෙ.nawala nihalge langa hitiya goolayath pana beragena dan inne Italy wala.. Issara thiththa aththa ekata awa.... UNP ekkenek thama porawa Italy yewwe... Nihalge nugegoda peththe kappan gatte mans thama... dennama ekama iskole yaluwo... Fiat kiwwama thama danne....
Ko bn thummulle padme![]()
Prince kolam kiyanne kimbulaela prince da? story eka dapan ban.
මචං පාතාලෙ හිටියෙ නැද්ද හිත හොඳ බොක්ක පිරිසිදු දුප්පත් තැලෙන පොඩිවෙන මිනිස්සුන්ට උදව් කරන ඩයල්......
![]()
osman gunasekara gena mokuth nedda?


පොර හොඳ මනුස්සයෙක් නේද?gampahada inne osman kiyana kena ?![]()
එකම පවුල. කසිප්පු බිස්නස් එකට දෙපැත්තට බෙදිලා මරාගත්තා. නිහාල් අමරසිංහ,රංජිත් අමරසිංහ,ranjit amarasinghe = thummulle padme, chintaka amarasinghe ga family ekeda ? mokada gini keli saha gini avi ekedi mun degollo maragannawane ?
Gonawala sunil hitiye france wala neda? Porage ayya or malli nam france hitiye kiyala dannawa.
ගෝනවල සුනිල්ගෙ නෑදෑ පුතෙක් මගෙ හොඳම යාළුවෙක්. ඒගොල්ලොනම් කිසි වැරැද්දක් කියන්නෙ නෑ සුනිල්ට.
සුනිල්ගෙ දුව