ඇයි Mitsubishi, Mazda වාහන එකක් වත් නැත්තෙ![]()
බැ එක දාන්න බෑ එතකොට ලංකාවේම ඉන්න SALE කාරයෝ උබට FRND රික්වෙස්ට් එවනවා. මගේ FB ඉන්න අයට දෙතුන් දෙනෙක් ගෙන් FRIENDS REQUEST එනවා වගේ.![]()

මාමණ්ඩි සේල් එකක් කරනවා. ලොකුවට නෙවේ ඉතින්. බලන්නම් මම මුක්කුවක් ගහන්න පුලුවන්ද කියලා ඔයා එක්ක.


හෙට අනිද්දවෙන කොට මේ NEWS එකට ඔයාගේ INBOX පිරෙයි මචන්.![]()


yako oya pitipasse thiyenne mathara bus stand ekaneඔව් ඔව් දන්නවාද ?![]()







uba wahana gennana epa paw yako oya assayaඔව්වා මාමාත් එක්ක බලා ගනිල්ලා මම නෑ ඔන්න.![]()

