🪐 මැරෙන දවස කලින් කිවහැකි ද?

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,430
    3,794
    113
    ඕකත් ජෝතිෂ්‍යය ගැන තියෙන වැරදි මතය. ඇවතුම් පැවතුම් වෙනස් කරගැනීමෙන් සමහර පුද පුජා වලින් කියලා තියෙන දේවල් වෙනස් කරගන්න පුළුවන් කියලා ජෝතිෂ්‍යයේ කියන්නේ. එහෙම නැතුව ජෝතිෂ්‍යයෙන් වැඩකුත් නෑනේ
    ඉතිං වෙනස් කරගන්න පුළුවන් නම් උබ කොහොමද බං මැරෙන දවස හරියටම කියන්නේ?
    ඒකත් වෙනස් කරගන්න පුළුවන්නේ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,265
    1
    94,424
    113
    32
    Kalutara
    Mae mona karumeda.moda geni oluwa path karanawa


    මොන හුත්තකටද බන් මුන් බොඳ කරන්නේ. යූටියුබ් එකේ දාන එව්වත් බොඳ කරනවා .නෙදකින්. බලන්න දෙයක් නෑ ඉතින්.
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    639
    93
    Sri Lanka
    මිනිහත් එක පයින් වැඩේට කැමතිවෙලා එයාගේ උපන් දිනෙයි වෙලාවයි ස්ථානය යි කිවුවා.
    නිවුන්නු එකම දවසෙද බන් මැරෙන්නෙ එතකොට :lol:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,889
    5,223
    113
    mirissanew said:
    යුක්රේන් රෂියා වෝ එක කවුද දිනන්නෙ??

    ඇත්තටම මම ඔය සීන් එක ගැන බලලා තියෙනවා. 2024 අන්තිම වගේ වෙනකන් ඔය කේස් එක විසඳුමක් නැතුව ඇදෙනවා. 2025න් වගේ පස්සේ රෂියන් උන් ඕක අල්ලගන්නවා. "මම මේක ඔය අනිත් නක්‍ෂත්‍ර කාරයෝ කියනවා වගේ ටක්කෙට සිද්ධවෙනවාමයි කියලා මහපොළොව බදාගෙන කියන අනාවැකියක් නම් නෙමෙයි":lol:. මම තවමත් ජෝතිෂ්‍යය ගැන පර්යේෂනාත්මකව බලනවා. ජීවිත අත්දැකීම් කීපයක් නිසා විශ්වාස කරන තැනට මට එන්න සිද්ධවෙලා තියෙනවා. ඒක මගේ අවංක විශ්වාසයක් විතරයි.
    උබ අනාවැකි කියන්නේ මේ විදියට නම් මටත් ඕන තරම් ඔය ටයිප් එකට අනාවැකි කිව්වැකි ඕන තරමක්. ජෝතිෂ්‍යයක් කියලා පලක් නැති මිත්‍යාවක් ඈඳගන්න ඕනද බන් ඔහොම කියන්නනම්.

    Lovtus said:
    එක පාරක් මට්ටු වෙලා ඉන්න නිසා මින් මතු කිසිම කෙනෙකුගේ මරණය ගැන අනාවැකි නම් කියන්නේ නෑ කියලා අදිෂ්ටාන කරගෙන ඉන්නේ.
    🥴
    මේක නම් මම ගොඩක් තැන් වල දැකල තියන කතාවක්. මම මේක අහන්න ගිහිල්ල පස්සේ දැක්කේ උබත් දාල තියනව.
    ගොඩක් ඔය අරුම පුදුම , අත්භූත වැඩ කරා කියන උන් අන්තිමටම කියන දෙයක් තමයි "ආයිත් නම් මේක ප්‍රසිද්දියේ කරන්නේ නෑ කියලා හිතගත්ත" කියන කතාව.
    උබත් කියලා. ආයිත් කරන්නේ නැත්නම් ඉතින් ඕක ගැන කියල වැඩක් නෑ බන්.
    මේ කතාව තමා ඔය ජෞතීෂ්‍ය ගැන ලොකුවට කියාගෙන එන කොයි කවුරුත් අන්තිමට කියන කතාව. මමත් ඔය කතාව ඕන තරම් අහලා තියනවා. රාමුව කරන මනුස්සයත් මුල් කාලේ මිත්‍යාව අමුවටම ඇදබෑව. එහෙම ඇදබාල අන්තිමට ඔය වගේ එලොවටත් නැති මෙලොවටත් නැති කතාවක් කියලා ශේප් වෙලා ගියා.:giggle:
    ------ Post added on Feb 8, 2023 at 4:07 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    56,528
    143,925
    113
    එකමත් එක රටක
    රාමුව කරන මනුස්සයත් මුල් කාලේ මිත්‍යාව අමුවටම ඇදබෑව. එහෙම ඇදබාල අන්තිමට ඔය වගේ එලොවටත් නැති මෙලොවටත් නැති කතාවක් කියලා ශේප් වෙලා ගියා.:giggle:
    ඔව්. උගේ ජෝතිෂ්‍ය ගැන අවු 5ක් පරීක්ෂණ ගැන කියද්දී ඌ කියනව උගේ ගුරුවරයෙක් හිටියලු මාර වැඩ කරපු.
    අන්තිමට කියනව එයා දැන් මේවා කරන්නේ නැතුව භාවනායෝගී ජිවිතයක් ගත කරනවා කියලා. :rofl:
    කොයි වෙලේවත් උගේ නමක් කියන්නේ නෑ .
    දැන් කවුරු හරි චෙක් කරොත් කියලා තමයි භාවනාකන්ව දැන් ඕව කරන්නේ නෑ කියලා කියන්නේ.
     
    • Like
    Reactions: weer 11

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,824
    6,429
    113
    හෙල බිමේ
    අවබෝධයක් නැති කෙනෙක්ට කවදාවත් මැරෙන දවස කියන්න එපා. හිත හිතා දුක් වෙනවා

    මෙයාගෙ උපන් වේලාව දෙන්න පුළුවන් නම්.
    ------ Post added on Feb 8, 2023 at 8:13 AM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,864
    1
    2,764
    113
    නෑ මා පුතා. ග්‍රහ චලිත වල විස්තර ලිත් වල තියෙනවා. අපි ලිත් බලලා කේන්දර හදනවා මිසක් මිදුලට බැහැලා තරු දිහා බලාගෙන කේන්දර හදන්නේ නෑ
    පුළුවන් nm apita
    Zoom class ekak telegram group ekak karrandako mcn , ennda bari ayta recordings drive ekata dala denna
     
    • Like
    Reactions: Lovtus

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,221
    2,681
    113
    Pilimathalawa
    දැනටමත් මරුන අයගේ
    මොනා හරි විස්තර දුන්නොත්
    මරුන දවස කියන්න පුලුවන්ද ?

    එතකොට කිරියේ අපි ඔක්කොම ඔයාගේ පොස්ට් එකක් දැක්කම
    ඔලුව පාත්කරලා යන පොඩි බය ගතියක් තියාගන්න පුළුවන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,265
    1
    94,424
    113
    32
    Kalutara
    ඉතින් උඹ උඹේ මැරෙන දවස බලාගෙනද තියෙන්නේ දැන්? :rolleyes:

    ඔය වගේ සාස්තරයක් දැනගත්තම මුලින්ම කරන්න හිතෙන්නේ තමන්ගේ මැරෙන දවස බලාගන්න ඒකනේ.
     
    • Like
    • Haha
    Reactions: weer 11 and Lovtus

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන් මට මෙහෙම ප්‍රශ්නයක් තියනවා තනි කේන්දරයක් බලලා නිගමනයාකට එන්න බෑ නේද එයත් එක්ක ඉන්න වටේ පිරිසගේ කේන්දරෙත් බලන්න ඕන නේද .
    උදාහරණයකට උබ කෙනේගේ කේන්දරේ බලලා එයා මැරෙනවා කියලා කියමුකෝ හැබැයි එයාගේ වයිෆ්ගේ ළමයින්ගේ කේන්දරවල වයිෆ්ට සැමියා දරුවන්ට තාත්තා අහිමිවීම් වගේ දෙයක් ස්දහන්වෙලා නැත්නම් මොකද වෙන්නේ
    ඔන්න මෙහෙම හිතන් උබ කිව්වා කෙනා කෙන්දරේට අනුව මැරෙනවා හැබැයි ඒ අම්මගේ තාත්තගේ කේන්දර වලත් තමන්ට පුතෙක් අහිමි වීමක් ගැන තියෙන්න ඕන.
    එහෙම අම්මගේ තාත්තගේ කේන්දරේට පුතෙක් අහිමි වීමක් නැත්නම් කෙනත් මරුනනම් කේන්දර දෙකෙන් එකක් බොරු වෙනවා නේද මචන්

    මට හිතෙන විදියට හරියටම අනාවැකියක් කියන්න නම් එයාගේ ජීවිතෙන් බලපෑම් තියන අනිත් අයගේ කේන්දරත් බලන්න වෙනවා.ඔන්න ඕක කරන්නේ නැති නිසා තමයි ජෝතිෂ්‍ය බොරු වෙලා තියෙන්න මට හිතෙන විදියට
    ඒකනිසා දැන් ඉන්න ජෝතිෂ කාරයෝ විනාඩි පහෙන් දහයෙන් කේන්දර බලල අනාවැකි කියන ඒවා බොරු වෙන සම්බවිතව වැඩි
    තේරුනාද මන්දා මම කියන්න හදපු දහේ😊
     
    Last edited:

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    2,834
    2,890
    113
    කැමති

    උඹ මැරෙන දවස කලින් දැනගන්න පුළුවන් නම් උඹ ඇත්තටම කැමතිද? ජෝතිෂ්‍ය සිද්ධාන්ත මැනවින් ප්‍රගුණ කරගත්තොත් මැරෙන දවස හරියටම දැනගන්න පුළුවන්!
    මම පුද්ගලිකව ජෝතිෂ්‍ය මේ තරම් තදින් විශාවාස කරන්නේ මගේ පුද්ගලික ජීවිත අත්දැකීම් වලින් කියලා මම කලින් කියලා තියෙනවා.
    ඒ නිසා අදාළ කාරණයට කෙලින්ම යොමුවෙන්න කලින් මේ සම්බන්දව මගේ අත්දැකීමක් කියන්න ඕන කියලා හිතුවා. මේක පුද්ගලික අත්දැකීමක් නිසා ඒක ඇත්ත ද බොරුද කියලා තර්ක කරන එකේ තේරුමක් නෑ. කැමති කෙනෙකුට පිළිගන්නත් අකමැති කෙනෙකුට නොපිළිගෙන බොරුවක් කියලා කියන්නත් පුර්ණ නිදහස තියෙනවා. මගේ පැත්තෙන් මට කියන්න තියෙන්නේ මේකේ ඉන්න අයට බොරු කියලා මට ලැබෙන ලබ්බක් නැත කියලා විතරයි. සිද්ධිය මෙහෙමයි,
    මට A/L ඉවර වෙන කාලේ වෙනකොට ත් ජෝතිෂ්‍යය ගැන තරමක දැනුමක් තිබුනා. ඒ කාලේ හවස් යාමේ වෙද්දී ගමේ විවිධ වයස්වල කොල්ලෝ set එකක් අපේ ගෙදර එනවා කැරම් ගහන්න. හැන්දෑවේ 7. 8 වගේ වෙද්දී තමයි උන් ගෙවල් වලට යන්නේ. මේ අය අතර මට වඩා අවුරුදු කීපයක් වැඩිමල් අයියා කෙනෙකුත් හිටියා. මගේ මෙසේ උඩ පංචාංග ලිතක් තියෙනවා දැකලා මිනිහා මට නොන්ඩි දාන්න පටන් ගත්තා. ජෝතිෂ්‍යය අමු බොරුවක්, උඹ මෝඩයෙක් වගේ කතන්දර කියාගෙන එද්දී මට මළපැන්නා. මම ඌට කිවුවා මේක බොරුවක් ද බලන්න මම උඹ උඹව මැරෙන දවස කියන්නද කියලා. වටේ හිටිය උනුත් හෙන up එකක් දුන්නා මගේ challenge එකට. මිනිහත් එක පයින් වැඩේට කැමතිවෙලා එයාගේ උපන් දිනෙයි වෙලාවයි ස්ථානය යි කිවුවා. මම ලිත අරගෙන ඒ වෙලාවේම මිනිහගේ කේන්දරේ හදලා විස්තර බලලා මැරෙන දවස මේකයි කියලා කිවුවා. අවුරුද්දක් වගේ බොහොම කෙටි කාලයක් ඇතුලත තමයි දිනය මැරෙන දවස තිබුනේ. ඔහොම කාලය ගතවුණා. අපිටත් ඕවා අමතක වෙලා ගියා. ඔහොම අවුරුද්දකට විතර පස්සේ ඒ අයියට එයාලගේ ගෙදරම ඇතිකරපු බලු පැටියෙක් හපලා තිබ්බා. ලොකු තුවාලයක් නැති නිසා ගණන් අරගෙන නෑ. දවස් තුන හතරක් යද්දී අර බලු පැටියා එක පාරටම සෙම වමනේ දාලා මැරිලා තියෙනවා. එදා හැන්දෑවේ වෙද්දී ඒ අයියට ත් තදින් උන ගැනිලා කටෙන් සෙම එන්න අරගත්තාම ගෙදර කට්ටිය බයවෙලා බලු පැටියගේ මළ කුනත් අරගෙන hospital ගිහින් තියෙනවා. අයියව hospital එකේ admit කරගත්තා. කොහොම හරි මිනිහා hospital එකේදිම මැරුණා. මැරෙනකොට වයස අවුරුදු 24යි. අපි හැමෝම shock වුණා මේ සිද්ධියට. මට අර පරණ සීන් එක මතක් වෙලා පරණ පොත්පත් ඇදලා එදා එයාට හැදුව කේන්දරේ අරගෙන බලද්දී මැරෙන දවස වෙනම ලියලා තියෙනවා දැක්කා. 2003 මැයි 15. අවුල් වුණු පාර කොලේ ඉරලා පුච්චලා දැම්මා. හරියටම ඒ දිනේ දී තමයි එයා නැතිවුනේ. පස්සේ මේ සිද්ධිය අපේ තාත්තා දැනගෙන මට නොසෑහෙන්න දොස් කිවුවා. ඊට පස්සේ ගමේ කීප දෙනෙක්ම කේන්දර බලාගන්න කියලා අපේ ගෙදර ආවත් තාත්තා ඒකට ඉඩ දුන්නේ නෑ. ආපු අයව හරවලා යැවුවා. ඊට අවුරුද්දකට විතර පස්සේ degree එකක් කරන්න මාවත් England යැවුවා.
    මෙන්න මේ සිද්ධිය නිසා මට ලොකු මානසික පීඩාවක් දැනෙන්න ගත්තා. මහා ලොකු වැරදිකාර හැඟීමක්... අදට ත් මේ සිද්ධිය ගැන මට පසුතැවීමක් තියෙනවා. මම මගේ මෝඩ කමට අනවශ්‍ය දේකට මැදිහත් වුනාද කියලා අදටත් හිතෙනවා. හැබැයි අදටත් ගමේ හුඟක් අය මාව දැක්කාම ඔලුව පාත්කරලා යන පොඩි බය ගතියක් තියෙනවා. :lol:
    ජෝතිෂ්‍යය සත්‍යයැයි විශ්වාස කරන්න බලපාපු එක සිද්ධියක් මේක. තව කීපයක් ම තියෙනවා. ඒ අත්දැකීම් පස්සේ වෙලාවක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.
    --
    මතක විදියට ඒ නැතිවුණ කෙනාගේ ලග්න සටහන මෙහෙමයි
    View attachment 196645

    කෙනෙකුගේ කේන්දරයේ 8 කියන්නේ මාරක ස්ථානය. මාරකස්ථානයට අධිපති ග්‍රහයාගේ තත්වය, 8 වැන්නේ ඉන්න අනෙක් ග්‍රහයන්ගේ බලාබල, 8 ට වැටෙන ග්‍රහ දෘෂ්ටි, ගෙවෙන දශාව, යෙදිලා තියෙන වෙනත් අව යෝග, 11 වැන්න සහ 2 වැන්න, ඒ ස්ථාන වල විස්තර හරියට ගලපලා ගණනය කරලා බැලුවොත් ඕනෑම කෙනෙක් මැරෙන දවස නිවැරදිව කියන්න පුළුවන්. මේ නැතිවුණ කෙනාගේ මරණයට හේතුව මම කියලා තිබ්බේ නෑ. මෙයා නැතිවෙනකොට ශනිගේ මහදසාවේ බුධ අතුරු දසාව ගෙවෙමින් තිබ්බේ. බුධ මේ කේන්දරේ 8 අධිපති. බුධ බාල වයස්කාරයන් නියෝජනය කරනවා. බලු පැටියෙක් විදියට තමයි මෙයාගේ මාරයා ආවේ. එක පාරක් මට්ටු වෙලා ඉන්න නිසා මින් මතු කිසිම කෙනෙකුගේ මරණය ගැන අනාවැකි නම් කියන්නේ නෑ කියලා අදිෂ්ටාන කරගෙන ඉන්නේ.
    adoo meka test kraganna
    mama maruna kenkge info ewannda
    ubata date 1 kiyanna puluwnada?
    ------ Post added on Feb 8, 2023 at 10:31 AM

    දැනටමත් මරුන අයගේ
    මොනා හරි විස්තර දුන්නොත්
    මරුන දවස කියන්න පුලුවන්ද ?

    එතකොට කිරියේ අපි ඔක්කොම ඔයාගේ පොස්ට් එකක් දැක්කම
    ඔලුව පාත්කරලා යන පොඩි බය ගතියක් තියාගන්න පුළුවන්
    aniwa
    ------ Post added on Feb 8, 2023 at 10:36 AM
     
    • Haha
    • Like
    Reactions: amino and weer 11

    nidarsha91

    Well-known member
  • Geri Amana Motherland Fucker & Mother Fucker Mahinda Rajapaksha Kawadda Marenne?
    ඒක දැනගන්න එකෙන් උඹේ ජීවිතේට අයිති වෙන දේ මොකක්ද මචන්? බුදුන් වහන්සේ ඇවිල්ල බුදුන් විදියට නියමිත දේ කරනවා. දේවදත්ත එයාට අයිති දේ කරනවා. ජේසුස් එයාට අයිති දේ කරනවා. ජුදාස් එයාට අයිති දේ කරනව. එමනිසා, උඹ උඹව එවල තියෙන්නෙ ඇයි කියල හොයාගෙන ඒ දේ කරපං. නැත්තන් තව ගොඩාක් කල් මේකෙ උඩ පහල ගිහින් ගිහින් ඉන්න පුළුවන් වෙයි. අන්තිමට සොම්බි වයිරස් එකක් ඇවිල්ලා ගින්නෙ දාල පුච්චනකන් ඔහේ ජීවත් වෙවී ඉඳී. තේරුමක් නෑ.

    බුද්ධ ධම්ම සංඝ ඉගෙන ගනින් අවබෝධයෙන්. ජීවිතේ ඔයිට වඩා දේවල් පේන්න ගනී.

    තෙරුවන් සරණයි මචන්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    9,792
    18,006
    113
    ලොව්ටුස් උබ මේක කියපන් උබ උබේ මැරෙන දවස බැලුවද. සීරියස් අහන්නේ. බොරුවට කියන්න එපා බැලුවේ නෑ එහෙම බැලුවොත් මානසිකව වැටෙනවා වගේ කතා. සිරා අහන්නේ උබ බැලුවද.



    එනිවේ දැන් අවුරුදු හයකට විතර කලින් අපේ පවුලෙ අය මගෙ කේන්දර මගුල කෙනෙක්ට දීලා බලවලා තියෙනවා. ඒ පොර කියපු කරුනු මේ වෙනකන් සීයට අනූපහක් විතර හරි. ඒ හින්දම මම ඔය සීන් එක ගැන පොඩ්ඩක් ඉන්ට්‍රෙස්ටින්ග්
    සැ.යු.
    දැන් බලනකොට ප්‍රශ්න තොගයක් දැක්කා. ඒ ප්‍රශ්නවලට වෙලාව තියෙන විදියට උත්තර දෙන්නම්. සමහර ප්‍රශ්න වලට මම දැනටමත් උත්තර දීලා ඇති. අදාළ තැන්වල links මේ comment එකේ අන්තිමට දාන්නම්. මේ ප්‍රශ්නේ තෝරා ගත්තේ උදේ බලද්දී දැක්ක මුල්ම ප්‍රශ්නය නිසා. වෙනත් ප්‍රශ්න වලටත් මේ පිළිතුර සෑහෙනවා නම් ඒවාට වෙනම පිළිතුරු දෙන එක එච්චර තේරුමක් නෑ.
    --
    ඔව් මම මැරෙන දවස බලලා කොලයක ලියලා seal කරලා wife ට කියලා තියෙන්නේ මම මැරුණට පස්සේ ඒක බලන්න කියලා. :D
    මම මැරෙන දවස බලාගන්න එකේ කිසිම අවුලක් නෑ මට. කොහොමත් මැරෙනවා නේ.
    කෙනෙක්ගේ මැරෙන දවස මම දැනගන්නේ ජෝතිෂ්‍ය සිද්ධාන්ත වලට අනුවයි. එහෙම නැතුව මට විශේෂ බලයක් හෝ අමුතු අධ්‍යාත්මික ශක්තියක් නෑ. කෙනෙකුගේ මරණය ගැන දැනගන්න ජෝතිෂ්‍යයේ සිද්ධාන්ත පෙන්නලා තියෙනවා. මේ එළකිරි forum එකේ ජෝතිෂ්‍යය ගැන දැනුමක් තියෙන එකම පුද්ගලයා මම නෙමෙයි නේ. සමහර විට නිශ්ශබ්ධව හිටියාට මටත් වඩා ගැඹුරු දැනුමක් අත්දැකීම් රාශියක් තියෙන එළකිරි සාමාජිකයෝ ඉන්න පුළුවන්. මම ඒ අයගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලාසිටින්නේ ඔබ නිහඬව ඉන්න එපා. ශාස්ත්‍රය වෙනුවෙන් පෙනී සිටින්න. මම වැරදි දෙයක් කියනවා නම් කරුණාකරලා මාව නිවැරදි කරන්න. ජෝතිෂ්‍යය තමුන්ගේ පටු වාසිය වෙනුවෙන් ශාස්ත්‍රයේ ආචාර ධර්ම වලට පවා පටහැණිව ඉතා සාවද්‍ය විදියට පාවිච්චි කරන අය ඉන්නවා. @thomian සහෝදරයා මේ ගැන හොඳ comment එකක් දාලා තිබ්බා තැනක. මේ වගේ කාරණා වලදී පුගලයෝ වැදගත් වෙන්නේ නෑ. මම මහලොකු පොරක් නෙමෙයි.
    මම බොහොම සරළව කිවුවේ ජෝතිෂ්‍යය දැනුමෙන් කෙනෙක් මැරෙන දවස පුරෝකථන කරන්න පුළුවන්, මම එහෙම කරපු අවස්ථාවක් නිවැරදිව සිදුවුනා කියන දේ විතරයි. ජෝතිෂ්‍ය ගැන දන්න කෙනෙකුට ඕක magic එකක් නෙමෙයි. මැරෙන දවස හොයාගන්න ක්‍රම කීපයක් ජෝතිෂ්‍යයේ පැහැදිළි කරනවා. මූලික ක්‍රමය තමයි අදාළ පුද්ගලයාගේ උපන් වෙලාවට හදපු ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් දැනගන්න එක. ඒ ක්‍රමය 100% නිවැරදි වන්නේ ලබාදෙන උපන් වේලාව 100%ක් නිවැරදි නම් විතරයි. 100%ක් නිවැරදිව කාගේවත් උපන් වෙලාව ගන්නවා කියන එක ප්‍රායෝගික නැහැ. ඒ නිසා ඒ විදිහට මැරෙන දවස කියන එකේ පොඩි පොඩි වෙනස්කම් සිද්ධවෙන්න පුළුවන්. ඒ නිසා අනිත් ක්‍රම වලිනුත් මේ ගැන බලන්න ඕනේ. උදාහරණයකට මේ ප්‍රශ්නය අහන වෙලාවට අදාළ තත්කාල කේන්දරයක් හදලා ඒකෙනුත් බලනවා. මේක හරියට ඛණ්ඩාංක තලයක ලක්ෂ්‍යයක් (x,y) හොයා ගන්නවා වගේ දෙයක්. උපන් වෙලාවට අනුව ලැබුන උත්තරේ සහ තත්කාල ක්‍රමයට ආපු උත්තරේ කියන උත්තර දෙකම සමාන නම් වෙනත් ක්‍රම වලට යන්නේ නැතිව නිවැරදිව මැරෙන දවස කියන්න පුළුවන්.
    මට මේ කිරියේ උන්ව බයකරගෙන ඔලුව පාත්කරවාගෙන පොරක් වෙන්න වගේ වුවමනාවක් නැහැ. මට එහෙම ඔලුවේ අසනීපයක් නැහැ.
    මම කියන දේවල් ඕනෑම කෙනෙකුට තමුන්ගේ දැනුමට හා දැක්මට අනුව විවේචනය කරන්න පුළුවන්. හැබැයි ඉතින් අහන ස්වරයෙන් ම උත්තරත් දෙනවා. ඒවා දිරවන්නේ නැති උන් ප්‍රශ්න අහන්නත් එපා.
    කෙනෙක් මැරෙන වෙලාව (මාරක) වෙනස් කරගන්න ජෝතිෂ්‍යයේ ප්‍රතිකර්ම කියලා තියෙනවා. හැබැයි කවදා හරි මැරෙනවා. මැරෙන එක වළක්වාගන්න ක්‍රමවේද ජෝතිෂ්‍යයේ කියන්නේ නෑ.
    නොදන්නා අයට කියන්නේ ජෝතිෂ්‍යය සමඟ සාත්තර කාරයො, දෙවාල, අධ්‍යාත්මික පොරවල් වගේ උන් පටලවාගෙන නටන්න එපා. ජෝතිෂ්‍යය කියන්නේ ඕනම කෙනෙකුට ඉගෙනගෙන practice කරන්න පුළුවන් විශයයක්.