~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,184
    1,080
    113
    ටොයෝටා පැසෝ එකක ගාන දාන්නකෝ... ඇත්තටම ඒ වාහනය් හොදයිද? 2016/17/18/19 ගණන් කියන්නකෝ. අතේ ලක්ෂ 5ක් තියේ නම් ලීස් එකක් දාලා ගන්න හැකිය?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,703
    1,536
    113
    Hakata-ku, Fukuoka
    o1_3MDLN469ZcZS4yNftCC6YYk_OhgC9GhZAXgC9NqWuetLYg6xIhCo6QGHGOdraSut3TyN8DNRms0xZwn1-9hmJgAK-CZ_JqiFSK9If9O2AALaJk5b7V3s-qqTt4RmYcawrCesWZ6lTr-MT10LIeVR_OB-_NPQ4LRiz58f1MjUtir3eQMj_ulXi3hbUOn8CeV2ASqzzW0ul1zkr17mNfaR_HpUlFZ5dMdKaZaXTxw7ZfYLNIc1JT6A-b8wO1n6dTe0odIW9ZKLtsx5Aw6WsgNxb1QBd6uXe9lYSPYebLw5Fxhxi2GkM6guLJuQ45AnTpqwp5zeNIsEeyJO8gVwCN0LcVl5d-vUdWvrd2HVrniskGyGd7mgpntHdtAGLHcwA_Ply9jv406EvF39_5YU9Euhm6z3mMauN0umnPmSja6lDxyXPdEszfVhzjDBD6-uvUm43sx4uvBxDeS5fVgn9Y7Z3ZB7SVyg64RV6r3byR9KR9-etRmR7oR800q7rp3hThqu7lEFf466D8mvqPE_GlR_D2qK5m0HJvQo_wcseBS6tvXL7DEtzkruBW_bNfUSZiwiYMeptKpxYEwGIiN-RNBuKDgTa8aXvbfp7Cs1QIzo8cxjGEqKXi0y-W_UuURL_jrzX7yREDEc_vDzmdlilXu9H6ZDOtLyqmhvfnw_xD5eCWyLWebEvyYY=w800-h600-no
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,703
    1,536
    113
    Hakata-ku, Fukuoka
    ටොයෝටා පැසෝ එකක ගාන දාන්නකෝ... ඇත්තටම ඒ වාහනය් හොදයිද? 2016/17/18/19 ගණන් කියන්නකෝ. අතේ ලක්ෂ 5ක් තියේ නම් ලීස් එකක් දාලා ගන්න හැකිය?

    මල්ලි පැසො එකේ මේ මොඩල්ස් ටික තියෙන්නෙ.වැඩි එකෙ ඉදලා අඩු එකට. අතින් ලක්ශ 5 වගෙ දානවානම් 19% වගෙ පොලිය. බැන්කුවලින් දාන්න බෑ. ලීස් එකනම් දාලා දෙන්න පුලුවන්. අඩු ගානක් ඩවුන් පේ කරනවානම් වාහනේ අඩුවට ගන්න ඕනේ එහෙම උනොත් බජට් එක කීයද ? 2016 නම් ලාස්ට් ලැප් . 2017 එකක් බලන්න 2018 , 2019 නම් ගනන් වැඩියි.

    ලිසියෙන් යනවනම් කොම්පැනි ගෙන්න වෙන්නෙ එතකොට කොස්ට් : 3,475,000.00
    පසනල් ගේනවනම් : 3,300,000
    50% ඩන්න පුලුවන්නම් : 3,300,000 කරන්න පුලුවන් .

    මම මෙ දුන්නෙ 2017 එකකට.

    Moda G
    Moda S
    X G
    X L
    X LS
    X S
    X
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,703
    1,536
    113
    Hakata-ku, Fukuoka
    Price kohomda mcn dn?

    මෙකේ ඉලෙක්ට්‍රික් සීට් නෑ RS 2019 පෙර්මිට් එකක් අරන් ගෙනල්ල දුන්නෙ , ඔක්කොම 7,250,000 වගෙ ගියේ. දැන්නම් එනවා විසල් එකේ 2019 Touring Honda Sensing එකක්
    එකනම් හයිබ්‍රිඩ් නෙවි එවුනට පට්ට වහනෙ විසල් එකේ තියෙන ලෙඩ නෑ 6,200,000 වගෙ යන්නෙ පර්මිට් එකට