🪐 මැරෙන දවස කලින් කිවහැකි ද?

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    4,922
    2,056
    113
    සැ.යු.
    දැන් බලනකොට ප්‍රශ්න තොගයක් දැක්කා. ඒ ප්‍රශ්නවලට වෙලාව තියෙන විදියට උත්තර දෙන්නම්. සමහර ප්‍රශ්න වලට මම දැනටමත් උත්තර දීලා ඇති. අදාළ තැන්වල links මේ comment එකේ අන්තිමට දාන්නම්. මේ ප්‍රශ්නේ තෝරා ගත්තේ උදේ බලද්දී දැක්ක මුල්ම ප්‍රශ්නය නිසා. වෙනත් ප්‍රශ්න වලටත් මේ පිළිතුර සෑහෙනවා නම් ඒවාට වෙනම පිළිතුරු දෙන එක එච්චර තේරුමක් නෑ.
    --
    ඔව් මම මැරෙන දවස බලලා කොලයක ලියලා seal කරලා wife ට කියලා තියෙන්නේ මම මැරුණට පස්සේ ඒක බලන්න කියලා. :D
    මම මැරෙන දවස බලාගන්න එකේ කිසිම අවුලක් නෑ මට. කොහොමත් මැරෙනවා නේ.
    කෙනෙක්ගේ මැරෙන දවස මම දැනගන්නේ ජෝතිෂ්‍ය සිද්ධාන්ත වලට අනුවයි. එහෙම නැතුව මට විශේෂ බලයක් හෝ අමුතු අධ්‍යාත්මික ශක්තියක් නෑ. කෙනෙකුගේ මරණය ගැන දැනගන්න ජෝතිෂ්‍යයේ සිද්ධාන්ත පෙන්නලා තියෙනවා. මේ එළකිරි forum එකේ ජෝතිෂ්‍යය ගැන දැනුමක් තියෙන එකම පුද්ගලයා මම නෙමෙයි නේ. සමහර විට නිශ්ශබ්ධව හිටියාට මටත් වඩා ගැඹුරු දැනුමක් අත්දැකීම් රාශියක් තියෙන එළකිරි සාමාජිකයෝ ඉන්න පුළුවන්. මම ඒ අයගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලාසිටින්නේ ඔබ නිහඬව ඉන්න එපා. ශාස්ත්‍රය වෙනුවෙන් පෙනී සිටින්න. මම වැරදි දෙයක් කියනවා නම් කරුණාකරලා මාව නිවැරදි කරන්න. ජෝතිෂ්‍යය තමුන්ගේ පටු වාසිය වෙනුවෙන් ශාස්ත්‍රයේ ආචාර ධර්ම වලට පවා පටහැණිව ඉතා සාවද්‍ය විදියට පාවිච්චි කරන අය ඉන්නවා. @thomian සහෝදරයා මේ ගැන හොඳ comment එකක් දාලා තිබ්බා තැනක. මේ වගේ කාරණා වලදී පුගලයෝ වැදගත් වෙන්නේ නෑ. මම මහලොකු පොරක් නෙමෙයි.
    මම බොහොම සරළව කිවුවේ ජෝතිෂ්‍යය දැනුමෙන් කෙනෙක් මැරෙන දවස පුරෝකථන කරන්න පුළුවන්, මම එහෙම කරපු අවස්ථාවක් නිවැරදිව සිදුවුනා කියන දේ විතරයි. ජෝතිෂ්‍ය ගැන දන්න කෙනෙකුට ඕක magic එකක් නෙමෙයි. මැරෙන දවස හොයාගන්න ක්‍රම කීපයක් ජෝතිෂ්‍යයේ පැහැදිළි කරනවා. මූලික ක්‍රමය තමයි අදාළ පුද්ගලයාගේ උපන් වෙලාවට හදපු ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් දැනගන්න එක. ඒ ක්‍රමය 100% නිවැරදි වන්නේ ලබාදෙන උපන් වේලාව 100%ක් නිවැරදි නම් විතරයි. 100%ක් නිවැරදිව කාගේවත් උපන් වෙලාව ගන්නවා කියන එක ප්‍රායෝගික නැහැ. ඒ නිසා ඒ විදිහට මැරෙන දවස කියන එකේ පොඩි පොඩි වෙනස්කම් සිද්ධවෙන්න පුළුවන්. ඒ නිසා අනිත් ක්‍රම වලිනුත් මේ ගැන බලන්න ඕනේ. උදාහරණයකට මේ ප්‍රශ්නය අහන වෙලාවට අදාළ තත්කාල කේන්දරයක් හදලා ඒකෙනුත් බලනවා. මේක හරියට ඛණ්ඩාංක තලයක ලක්ෂ්‍යයක් (x,y) හොයා ගන්නවා වගේ දෙයක්. උපන් වෙලාවට අනුව ලැබුන උත්තරේ සහ තත්කාල ක්‍රමයට ආපු උත්තරේ කියන උත්තර දෙකම සමාන නම් වෙනත් ක්‍රම වලට යන්නේ නැතිව නිවැරදිව මැරෙන දවස කියන්න පුළුවන්.
    මට මේ කිරියේ උන්ව බයකරගෙන ඔලුව පාත්කරවාගෙන පොරක් වෙන්න වගේ වුවමනාවක් නැහැ. මට එහෙම ඔලුවේ අසනීපයක් නැහැ.
    මම කියන දේවල් ඕනෑම කෙනෙකුට තමුන්ගේ දැනුමට හා දැක්මට අනුව විවේචනය කරන්න පුළුවන්. හැබැයි ඉතින් අහන ස්වරයෙන් ම උත්තරත් දෙනවා. ඒවා දිරවන්නේ නැති උන් ප්‍රශ්න අහන්නත් එපා.
    කෙනෙක් මැරෙන වෙලාව (මාරක) වෙනස් කරගන්න ජෝතිෂ්‍යයේ ප්‍රතිකර්ම කියලා තියෙනවා. හැබැයි කවදා හරි මැරෙනවා. මැරෙන එක වළක්වාගන්න ක්‍රමවේද ජෝතිෂ්‍යයේ කියන්නේ නෑ.
    නොදන්නා අයට කියන්නේ ජෝතිෂ්‍යය සමඟ සාත්තර කාරයො, දෙවාල, අධ්‍යාත්මික පොරවල් වගේ උන් පටලවාගෙන නටන්න එපා. ජෝතිෂ්‍යය කියන්නේ ඕනම කෙනෙකුට ඉගෙනගෙන practice කරන්න පුළුවන් විශයයක්.
    ela machan welaawa aragena reply ekak dammata (y)
     
    • Like
    Reactions: Lovtus

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,762
    2,049
    113
    ............
    දැන් බලපන් උඹ උගේ නම වත් මෙතන mention කළේ නෑනේ. ඒ උඹට මොනවා හරි ethics කියලා ජාතියක් තියෙන නිසා කියලා හිතනවා. ඉතින් මිනිහෙක් මැරෙන දවස කියනවා කියන්නේ මොනවගේද හිතපන්කෝ. කොලුකාලේ දැනුම් තේරුම් නැතිකමින් ඕවා කලාට දැන් එහෙම කරන්න බෑ
    sirawata...oka vihiluwata hari dana gaththath. a dawasa enakan mari mari ipadenawane.
     
    • Like
    Reactions: Lovtus

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,289
    113
    100% niweradiwa kiyanna ba. president Premadasa ge hadahana beluwe Mr. Piyasena Rathuwithana

    Oyala pawichchi karana 'grahasputa litha' hadapu Mr. Rohana Sisirakumara tath beri una eya merena dawasa hariyata kiyanna.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    8,827
    16,767

    100% නිවැරදිව කියන්න බෑ කියලා ඔයා කියන්නේ මොන පදනමකින් ද? ඔය කියපු විදිහේ gossips කියවලා ද? නැත්නම් විශයය හදාරලා දැනගෙනද කියන්නේ?
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,369
    2,482
    113
    Loading...
    elakiri.com
    සත පහක විශ්වාසයක් නෑ පුතා:dull:.අර අපල මේ අපල අහවල් දේ කෙරුවොත් මේකට හොදයි එක එක බයිලා වලින් පස්සෙ ඔලුව අවුල් කරගන්නවා අපේ ගෙදර උන්.:lol:ඒ හින්දා ඔය සබ්ජෙක්ට් එකෙන් අයින්ම කෙරෙව්වා බලෙන්ම
    :rofl:
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    8,827
    16,767
    113
    සත පහක විශ්වාසයක් නෑ පුතා:dull:.අර අපල මේ අපල අහවල් දේ කෙරුවොත් මේකට හොදයි එක එක බයිලා වලින් පස්සෙ ඔලුව අවුල් කරගන්නවා අපේ ගෙදර උන්.:lol:ඒ හින්දා ඔය සබ්ජෙක්ට් එකෙන් අයින්ම කෙරෙව්වා බලෙන්ම
    :rofl:
    අමෘතය වුණත් පමණට වඩා හොඳ නෑ :D
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,289
    113
    100% නිවැරදිව කියන්න බෑ කියලා ඔයා කියන්නේ මොන පදනමකින් ද? ඔය කියපු විදිහේ gossips කියවලා ද? නැත්නම් විශයය හදාරලා දැනගෙනද කියන්නේ?

    No gossip. I have learned 'Astrology' to some extent. Anyone can predict an event with 50% accuracy. But an educated/intelligent Astrologer can predict the event with 90%+ accuracy. That's all. You may be one of those handfuls of Astrologers, but don't think you can predict the death/marriage/... etc with 100% accuracy.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    8,827
    16,767
    113
    No gossip. I have learned 'Astrology' to some extent. Anyone can predict an event with 50% accuracy. But an educated/intelligent Astrologer can predict the event with 90%+ accuracy. That's all. You may be one of those handfuls of Astrologers, but don't think you can predict the death/marriage/... etc with 100% accuracy.
    The way of my thinking is merely my own. And that definitely depends on my knowledge and experience. On what grounds are you questioning my accuracy?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    22,620
    1
    38,079
    113
    චූවගෙ රෑෂ් එකේ
    ඉතින් බන් උබට පුලුවන් කාගෙහරි කේන්ද්‍රයක් අරගෙන මූ ජිවත් වෙනවද , මරිලාද කියලා කියන්න ඕක කියන්න පුලුවන් නම්
    එහෙම උබට ඔප්පු කරන්න පුලුවන් මැරිලා නම් කවදද මැරුණේ කියලත් හරියටම කියනන් උබට ඕක පුලුවන් නම්.

    කාගේවත් feelings වලට මුකුත් වෙන්නේ නෑ නේ.
    Knocked out 😎
     
    • Haha
    Reactions: Lovtus and weer 11

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    7,470
    4,211
    113
    ඒක දැනගන්න එකෙන් උඹේ ජීවිතේට අයිති වෙන දේ මොකක්ද මචන්? බුදුන් වහන්සේ ඇවිල්ල බුදුන් විදියට නියමිත දේ කරනවා. දේවදත්ත එයාට අයිති දේ කරනවා. ජේසුස් එයාට අයිති දේ කරනවා. ජුදාස් එයාට අයිති දේ කරනව. එමනිසා, උඹ උඹව එවල තියෙන්නෙ ඇයි කියල හොයාගෙන ඒ දේ කරපං. නැත්තන් තව ගොඩාක් කල් මේකෙ උඩ පහල ගිහින් ගිහින් ඉන්න පුළුවන් වෙයි. අන්තිමට සොම්බි වයිරස් එකක් ඇවිල්ලා ගින්නෙ දාල පුච්චනකන් ඔහේ ජීවත් වෙවී ඉඳී. තේරුමක් නෑ.

    බුද්ධ ධම්ම සංඝ ඉගෙන ගනින් අවබෝධයෙන්. ජීවිතේ ඔයිට වඩා දේවල් පේන්න ගනී.

    තෙරුවන් සරණයි මචන්.
    Same as useless thread, until he prove
     
    • Like
    Reactions: Lovtus

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    3,180
    3,296
    113
    d3KogECwG
     
    • Like
    • Love
    Reactions: Lovtus and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    8,827
    16,767
    113
    Knocked out 😎
    ඕකට උත්තර දීලා තියෙනවා දැක්කේ නෑනේ ගොං වස්සා :lol:

    Same as useless thread, until he prove
    that's not even grammatically correct, regardless please suggest a technically possible methodology to try by means of which any kind of conflicts couldn't be happened
    ------ Post added on Feb 8, 2023 at 2:41 PM
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    7,470
    4,211
    113
    ඕකට උත්තර දීලා තියෙනවා දැක්කේ නෑනේ ගොං වස්සා :lol:

    that's not even grammatically correct, regardless please suggest a technically possible methodology to try by means of which any kind of conflicts couldn't be happened
    ------ Post added on Feb 8, 2023 at 2:41 PM
    What I mean or try to tell is, that you can prove guessing someone's death that already had gone.
    We/anyone can give birth time that already gone.
    I understand this is to show off your skill or some kind of marketing to hunt people through this forum and develop your business.
    I don't think you do this for hobby, but for business. Good luck with your marketing strategy
     
    • Haha
    Reactions: weer 11 and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    8,827
    16,767
    113
    What I mean or try to tell is, that you can prove guessing someone's death that already had gone.
    We/anyone can give birth time that already gone.
    I understand this is to show off your skill or some kind of marketing to hunt people through this forum and develop your business.
    I don't think you do this for hobby, but for business. Good luck with your marketing strategy
    taste so much jealous as it is and sadly I'm not telling that it's not my business. Whatever it is not my job. I invite you not to read my threads anymore saving your time and try ignoring me too and you'll be relaxed. I feel so bad why some people go lagging behind the shadows in light :confused:
     
    • Haha
    Reactions: Bekam