උබත් පාතාලේ නේද...?කඩුවෙල ආර්.පී
![]()
ඔන්න සුදු මල්ලිත් එනව එක එක ඒවා කියෝගෙන. නැ බන් අපේ පැත්තේ කොල්ලෝ ගොඩක් මරුන උය පාතාලේ අවුල් සීන් නිසා . ගිය මාස 3 විතර කිහිප සැරයක් අහන්න ලැබුන මරල දාපු ඒවා .

උබත් පාතාලේ නේද...?කඩුවෙල ආර්.පී
![]()

චින්තකගෙ මාමා තමා නොයෙල් අමරසිංහ.චින්තකගේ අම්මලාගේ පැත්තෙන් තමා උන්ට පාතාලෙට සම්බන්දතා තිබ්බේ.චින්තකගේ තාත්තා පට්ට අහිංසකයෙක්.මොකක් හරි හේතුවක් නිසා චින්තකලගේ පරම්පරාවම එක්ක සොත්ති උපාලිට වයිරයක් තිබ්බා.සොත්ති උපාලි චින්තකලගේ පරම්පරාවට ගෑවුන ගෑවුන එකාව මරල දැම්ම.
චින්තකගේ තාත්තා මේ මොනවටවත් සම්බන්ද උනේ නැති අහිංසකයෙක් උනත් ඒ මනුස්සයටත් තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න උනේ මේ ඉවර උනේ නැති වයිරය නිසා.චින්තකලව පොඩි කාලේ ඉදන් බලාගත්ත චින්තකගේ පුංචි අම්ම කෙනෙක් හිටියා.අවිවාහකවම මුලු ජීවිත කාලෙම චින්තකලව ධම්මිකලව බලාගත්ත ලස්සන ගෑනු කෙනෙක්.දවසක ඒ පුංචි අම්මාව සොත්ති උපාලිලගේ මිනිස්සු පැහැරගෙන යනවා.ඒ විතරක් නෙමේ.දෙන්න තියෙන හැම වධයක්ම දීලා ඒ මනුස්සයව සමූහ දූෂණය කරල මරල දාන්නේ සතෙක් වගේ.
තමන්ගේ පරම්පරාවම එකා පිට එකා මැරුවත් චින්තකට ඒ දේවල් වලට කරන්න දෙයක් තිබ්බේ නෑ. O/L කරන පොඩි කොල්ලෙක් රාජ්ය බලය තියෙන ASP ලා හිටන් සැලියුට් ගහන සොත්ති උපාලිට මොනව කරන්නද?චින්තක ඉගෙන ගත්තේ පල්ලියෙ father කෙනෙක් වෙන්න.
පොඩි කාලෙ චින්තක පංති යද්දි දවසක් මිනිහාව මරන්න සොත්ති උපාලිගෙ කට්ටිය මග බලන් ඉන්නවා. ඒත් සෙනග දාහක් අතරේ චින්තකට තමන්ව බිලිගන්න ඉන්න මාරයව අදුරගන්න පුලුවන් වෙනවා..පන එපා කියලා උන්ගෙන් පැනගන්න චින්තක පාසල් ගමන එතනින් නවත්තනවා.
එතනින් පස්සේ එලියට එන චින්තක අමරසිංහ කලින් හිටපු අහිංසකයා නෙමේ.චින්තකලා ධම්මිකලා ඔය තත්වෙට පත් උන හැටි හරිම දුක හිතෙන ඒත් කියවන්න අහන්න වටින කතන්දරයක්.

පොර හොඳ මනුස්සයෙක් නේද?
අන්තිම ෆොටෝ 6 ඉන්න එකෙක්වත් පාතාලෙ නෙමේ බන්. ඒ කාලෙ පාතාලෙ කියලා එකක් තිබ්බෙත් නෑ.maradan kadavala yakadaya pathale nevei.chandiyek.![]()
කලු අජිත් චින්තකව මැරුවා 98දී. එවෙලාවෙ කළු අජිත් එක්ක විකටරුයි චුට්ටයි හිටියා. ධම්මිකට ඕනෙදම්මික & චින්තන ගැන තව කියන්න..අනුර හොරෙෂෂ්ගේ පොත් බැලුවා..එකේ නැති ඒවා තියනවනම් වටිනවා
කලු අජිත් චින්තකව මැරුවා 98දී. එවෙලාවෙ කළු අජිත් එක්ක විකටරුයි චුට්ටයි හිටියා. ධම්මිකට ඕනෙ
උනා මේ තුන්දෙනාවයි මේ වැඩේට උදව් වුන හැරිසන් චන්ද්රසිරිවයි මරන්න. ධම්මික අංගොඩදී
චුට්ටව මරනවා.ඒ වෙලාවෙ ධම්මිකත් එක්ක මොරටු සමන්,තජිත්, බැද්දගානේ සංජීව,තාරවත්තෙ අජිත්,
ජැක්පොට් චමින්ද, බඩා මහින්ද මේ ඔක්කොම ඉන්නවා. චින්තක චුට්ටගෙ බෙල්ල කපල ඔලුව
විතරක් අරගෙන යනවා තොටලඟ හන්දියට. අතරමඟදී ඉගුරුකඩේ හන්දියෙදි පොලීසිය ඒ යන
වාහනේ නවත්තනවා. ඒත් මොනවත් කරන්න වෙන්නෙ නෑ. මොකද ඇතුලේ බැද්දගානෙ සංජීව
ඉන්නවා. පොර උගෙ අයිඩෙන්ටිය පෙන්නනවා. චන්දිකාගෙ ලඟින්ම හිටපු ආරක්ෂකයා හින්දා
ඒ කාලෙ බැද්දගානේ සංජීවට ඇමතිකෙනෙක්ට වඩා තැන තිබ්බා. චින්තක තොටලඟ හන්දියේ
අර ඔලුව එල්ලනවා. ඔය අස්සේ ධම්මික කඩුවෙල වසන්තගෙ අයියව මරනවා. ඒත් මොරටු සමනුයි
ජැක්පොට් චමින්දයි එක්ක එකතු වෙලා. ඒත් ධම්මික පස්සෙ මොරටු සමන් එක්කයි බැද්දගානෙ
සංජීව එක්කයි වලියක් දාගන්නවා. චින්තක බැද්දගානේ සංජීවව මරනවා. පස්සෙ ජැක්පොට් චමින්දයි
ලංකායි එක්ක මොරටු සමන්වත් මරන්න යනවා. ඒත් ඒ ප්ලෑන් එක වරදිනවා. ඒ අතරේ තොප්පි චමින්ද
මොරටු සමන්ව මරනවා. ධම්මික තමයි පාතාලෙ බිහිවෙච්ච භයානකම චරිතේ. හැබැයි ඉස්සර හොඳට
ඉගෙන ගත්ත අහිංසක කොල්ලෙක්. සොත්ති උපාලි තමා උන්ගෙ පවුල නැති කරලා උන්ව මේ තත්වෙට
ගෙනාවේ. ධම්මිකගෙ කල්ලියෙම තජිත් පස්සෙ චින්තකගෙ නෝනා එක්ක යාළු වෙනවා. දවසක් වාහනේ
යද්දි තජිත් පාරෙ ඉන්නවා දැකලා ධම්මික කකුල් දෙකට වෙඩි තියනවා. අනිත් අයත් පුදුම වෙලා බලනවා.
මේ හොදට ඉන්නවා මේ වෙඩි තියනවා. ධම්මික තජිත්ව මරන්නෙ නෑ. අබ්බගාත කරනවා විතරයි.
2004 ජනවාරි මුල ධම්මික උසාවියට එන්නේ ගොඩක් කේස් වල එකතුවකට. ඒ වෙලාවේ ධම්මික හැමතිස්සෙම
වටපිට බලනවා. මොකද ධම්මිකත් දැනගෙන හිටියා එයාගෙ හාම්පුතා එයාව කොයි වෙලේ හරි මරයි කියලා.
ඒ වෙලාවෙ ප්රින්ස් කොලමුත් හිටියේ උසාව්යෙ නඩුවකට ඇවිත්. වෙඩි සද්ද ඇහෙනකොට සමහරු හිතුවෙ
ප්රින්ස් කොලම්ට කවුරු හරි වෙඩි තියලා කියලා. ඒත් උදයකුමාර කියලා පාතාලෙට සම්බන්ද නැති
හැබැයි ප්රින්ස් කොලම්ව අදුරන කෙනෙක් ධම්මිකටයි වෙඩි තියල තිබ්බෙ 6 පාරක්. කට්ටියක් හිතුව
ප්රින්ස් කොලම් ධම්මිකව මරවන්න ඇති කියලා. උදය කුමාර කීව බැද්දගානෙ සංජීව එයාගෙ අයියා,
අයියා මරපු පලිය ගන්න ආවේ කියලා. ඒක බොරු කියලා ඔප්පු වුනා. ඇත්ත එලියට ආවේ නැති උනාට
ලංකාවෙ ගොඩක් අය දන්නවා ධම්මිකව මැරුවෙ කවුද කියලා

උබ මුලින්ම තනි කතාවක් ලුවූවනම් හරිනේ බන්. බලපන් උබ දැනටමත් කතාවකට ඇතිවෙන්න මේකේ ලියලනේ තියෙන්නේ . ඉතින් තනි කතාවක් ලියපන්කොකලු අජිත් චින්තකව මැරුවා 98දී. එවෙලාවෙ කළු අජිත් එක්ක විකටරුයි චුට්ටයි හිටියා. ධම්මිකට ඕනෙ
උනා මේ තුන්දෙනාවයි මේ වැඩේට උදව් වුන හැරිසන් චන්ද්රසිරිවයි මරන්න. ධම්මික අංගොඩදී
චුට්ටව මරනවා.ඒ වෙලාවෙ ධම්මිකත් එක්ක මොරටු සමන්,තජිත්, බැද්දගානේ සංජීව,තාරවත්තෙ අජිත්,
ජැක්පොට් චමින්ද, බඩා මහින්ද මේ ඔක්කොම ඉන්නවා. චින්තක චුට්ටගෙ බෙල්ල කපල ඔලුව
විතරක් අරගෙන යනවා තොටලඟ හන්දියට. අතරමඟදී ඉගුරුකඩේ හන්දියෙදි පොලීසිය ඒ යන
වාහනේ නවත්තනවා. ඒත් මොනවත් කරන්න වෙන්නෙ නෑ. මොකද ඇතුලේ බැද්දගානෙ සංජීව
ඉන්නවා. පොර උගෙ අයිඩෙන්ටිය පෙන්නනවා. චන්දිකාගෙ ලඟින්ම හිටපු ආරක්ෂකයා හින්දා
ඒ කාලෙ බැද්දගානේ සංජීවට ඇමතිකෙනෙක්ට වඩා තැන තිබ්බා. චින්තක තොටලඟ හන්දියේ
අර ඔලුව එල්ලනවා. ඔය අස්සේ ධම්මික කඩුවෙල වසන්තගෙ අයියව මරනවා. ඒත් මොරටු සමනුයි
ජැක්පොට් චමින්දයි එක්ක එකතු වෙලා. ඒත් ධම්මික පස්සෙ මොරටු සමන් එක්කයි බැද්දගානෙ
සංජීව එක්කයි වලියක් දාගන්නවා. චින්තක බැද්දගානේ සංජීවව මරනවා. පස්සෙ ජැක්පොට් චමින්දයි
ලංකායි එක්ක මොරටු සමන්වත් මරන්න යනවා. ඒත් ඒ ප්ලෑන් එක වරදිනවා. ඒ අතරේ තොප්පි චමින්ද
මොරටු සමන්ව මරනවා. ධම්මික තමයි පාතාලෙ බිහිවෙච්ච භයානකම චරිතේ. හැබැයි ඉස්සර හොඳට
ඉගෙන ගත්ත අහිංසක කොල්ලෙක්. සොත්ති උපාලි තමා උන්ගෙ පවුල නැති කරලා උන්ව මේ තත්වෙට
ගෙනාවේ. ධම්මිකගෙ කල්ලියෙම තජිත් පස්සෙ චින්තකගෙ නෝනා එක්ක යාළු වෙනවා. දවසක් වාහනේ
යද්දි තජිත් පාරෙ ඉන්නවා දැකලා ධම්මික කකුල් දෙකට වෙඩි තියනවා. අනිත් අයත් පුදුම වෙලා බලනවා.
මේ හොදට ඉන්නවා මේ වෙඩි තියනවා. ධම්මික තජිත්ව මරන්නෙ නෑ. අබ්බගාත කරනවා විතරයි.
2004 ජනවාරි මුල ධම්මික උසාවියට එන්නේ ගොඩක් කේස් වල එකතුවකට. ඒ වෙලාවේ ධම්මික හැමතිස්සෙම
වටපිට බලනවා. මොකද ධම්මිකත් දැනගෙන හිටියා එයාගෙ හාම්පුතා එයාව කොයි වෙලේ හරි මරයි කියලා.
ඒ වෙලාවෙ ප්රින්ස් කොලමුත් හිටියේ උසාව්යෙ නඩුවකට ඇවිත්. වෙඩි සද්ද ඇහෙනකොට සමහරු හිතුවෙ
ප්රින්ස් කොලම්ට කවුරු හරි වෙඩි තියලා කියලා. ඒත් උදයකුමාර කියලා පාතාලෙට සම්බන්ද නැති
හැබැයි ප්රින්ස් කොලම්ව අදුරන කෙනෙක් ධම්මිකටයි වෙඩි තියල තිබ්බෙ 6 පාරක්. කට්ටියක් හිතුව
ප්රින්ස් කොලම් ධම්මිකව මරවන්න ඇති කියලා. උදය කුමාර කීව බැද්දගානෙ සංජීව එයාගෙ අයියා,
අයියා මරපු පලිය ගන්න ආවේ කියලා. ඒක බොරු කියලා ඔප්පු වුනා. ඇත්ත එලියට ආවේ නැති උනාට
ලංකාවෙ ගොඩක් අය දන්නවා ධම්මිකව මැරුවෙ කවුද කියලා

ow kappam scene neha gampaha miniha nisa. sarana ekka attack . sarana lgadi jeep ekata wedi thiyalath thibbe.
දෙවුන්දර තමිල් චන්ඩියෙක් නෙමේ බන්. පාතාලෙ කීවට මෙතන හැමෝම පාතාලෙ නෙමේ.දෙවුන්දර තමිල් ගැන මොනවද මචන් උඹ දන්නෙ? ඌ මොන චන්ඩිය උනත් වෙන චන්ඩියෙක් උගේ ගෑනිත් අරන් ගිහින් තියන් ඉන්නෙ. උඹේ ලිස්ට් එකේ ගෑනි ගෙනිච්ච පොරගෙ ෆොටෝ එකක්වත් නෑ. උඹ ඒ සිද්දිය දන්නෙ නැද්ද? දන්න එකෙක් එක්ක ඩ්රින්ක් එකක් දාන වෙලාවෙ තමයි දැනගත්තෙ වැඩකාරයො කවදාවත් ලොරි ටෝක් දෙන්නෙ නෑ කියල. සිරා එවුන් ඉන්නෙ "පාතාලේ කියන්නෙ මොකද්ද අයියෙ අපිනම් අහලවත් නෑ" වගේ. දෙකයි පනහේ හාල් කැලි තමයි ටෝක්ස් දීල පදිරි වෙන්නෙ. දන්නවනම් තමිල්ගෙ විස්තර ටිකක් දාපන් මට දැනගන්න ලොකු උවමනාවක් තියනවා, ඌ මේ දවස්වල ඇප ලැබිල ගෙදර ඇවිල්ල ඉන්නෙ.
දෙවුන්දර තමිල් චන්ඩියෙක් නෙමේ බන්. පාතාලෙ කීවට මෙතන හැමෝම පාතාලෙ නෙමේ.
ඉස්සර හිටියා අයිස් මංජු කියලත් පොරක්. මම පොරගෙ ෆොටෝ එක මෙතන දාන්නත් හදලා
දැම්මේ නෑ ජාවරම් කරාට පාතාලෙ නෙමේ හින්දා . සමහරු කුඩු ජාවරම්කාරයෝ. තමිල් දකුණේ
හිටපු ලොකු කුඩු ජාවරම්කාරයෙක්. මිනීමැරුම් වලටත් සම්බන්ධයි. ඒ අකිල කියලා මූ ලගම
හිටිය කොල්ලෙක් මුගෙ ගෑනිව ඉස්සුවේ. ඌව තව පොඩ්ඩෙන් තමිල් මරනවා මිනුවන්ගොඩදී.
ඒත් පොර බේරුනා වෙඩි තිබ්බට.
-------Meya yalu wela sitiya kellava, Kapiri force solders la athin dusanayata lak vela thiyenava.Vavata Nanna ena Kapiri Soldiers la set ekatama fire karala Marala damme, Maradaan kadavala yakadaya nedha?maradan kadavala yakadaya pathale nevei.chandiyek.![]()
ethakota u katada ban support ???