මචං ඔයාල පවුලේ අය එක්ක ගෙදර තියෙන වාහනෙන් හරි තමන් තනියම බයික් එකෙන් හරි බීච් එකට ගිහින් ආවම වාහනේ එදාම සෝදනවද?
මම මේක ඇහුවේ මචං මම මගේ තිබ්බ බයික් එක විකුනල අලුත් fz එකක් ගත්ත. අලුත නිසා ඉතින් ආදරේ වැඩිනේ.
මචං උබලට කියන්න මුහුදු සුලං වැදිච්ච පාරට බයික් එක අල්ලල ඇඟල්ලක් දිව ගෑවත් ලුනු රහයි.
පැය 2ක් වගේ බීච් එකේ තිබ්බේ. 
බයික් එකක් නම් කමක් නෑ කියමු.
සමර සල්ල බාගෙ තියෙන අය හොද හොද වාහන වලින් ඇවිත් ඉන්නව ඒව සවුත්තු වෙන්නෙ නැද්ද මචං.
මම දන්නව පැය 2ක තුනක් මුහුදු හුලන් වැදුනට ලොකු අවුලක් නෑ කියල. එත් මචං මට දැනුන දේ නම් ඒව බොඩි එකට ඇලිල වගේ තියෙනව පටලයක් වගේ. ලුනු රහයි.
බයික් එකේ හෙඩ් ලයිට් එකත් බොඳ වෙලා වගේ. අර වතුර වාශ්ප වැදනට ඒක නිකන්ම වේලිලා යනව වගේ නමේ මේක හේදුව නැත්නම් අර විදියටම බොද වෙලා තියනෙව.
ඉතින් සති ගානක් වාහනේ වොෂ් නොකරොත් අර ලුනු ගතිනයට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුලුවන් නේද මචංල?
දන්නැති නිසා ඇහුවෙ. ජෝක් එකට ගන්න එපා හොදේ.
මම මේක ඇහුවේ මචං මම මගේ තිබ්බ බයික් එක විකුනල අලුත් fz එකක් ගත්ත. අලුත නිසා ඉතින් ආදරේ වැඩිනේ.

මචං උබලට කියන්න මුහුදු සුලං වැදිච්ච පාරට බයික් එක අල්ලල ඇඟල්ලක් දිව ගෑවත් ලුනු රහයි.
පැය 2ක් වගේ බීච් එකේ තිබ්බේ. 
බයික් එකක් නම් කමක් නෑ කියමු.
සමර සල්ල බාගෙ තියෙන අය හොද හොද වාහන වලින් ඇවිත් ඉන්නව ඒව සවුත්තු වෙන්නෙ නැද්ද මචං.
මම දන්නව පැය 2ක තුනක් මුහුදු හුලන් වැදුනට ලොකු අවුලක් නෑ කියල. එත් මචං මට දැනුන දේ නම් ඒව බොඩි එකට ඇලිල වගේ තියෙනව පටලයක් වගේ. ලුනු රහයි.
බයික් එකේ හෙඩ් ලයිට් එකත් බොඳ වෙලා වගේ. අර වතුර වාශ්ප වැදනට ඒක නිකන්ම වේලිලා යනව වගේ නමේ මේක හේදුව නැත්නම් අර විදියටම බොද වෙලා තියනෙව.ඉතින් සති ගානක් වාහනේ වොෂ් නොකරොත් අර ලුනු ගතිනයට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුලුවන් නේද මචංල?
දන්නැති නිසා ඇහුවෙ. ජෝක් එකට ගන්න එපා හොදේ.
paint ekata hondada nadda kiyala nam danne ne hariyata but man hithanne wash karanawa nam honda athi 

තනිකර ලුණු තට්ටුවක් බැදෙනව උබ කිව්ව වගේ 

illan kanna one na ne.