Do you guys wash your vehicle after when to the beach

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං ඔයාල පවුලේ අය එක්ක ගෙදර තියෙන වාහනෙන් හරි තමන් තනියම බයික් එකෙන් හරි බීච් එකට ගිහින් ආවම වාහනේ එදාම සෝදනවද?

    මම මේක ඇහුවේ මචං මම මගේ තිබ්බ බයික් එක විකුනල අලුත් fz එකක් ගත්ත. අලුත නිසා ඉතින් ආදරේ වැඩිනේ. :P

    මචං උබලට කියන්න මුහුදු සුලං වැදිච්ච පාරට බයික් එක අල්ලල ඇඟල්ලක් දිව ගෑවත් ලුනු රහයි. :baffled: පැය 2ක් වගේ බීච් එකේ තිබ්බේ. :baffled:

    බයික් එකක් නම් කමක් නෑ කියමු.

    සමර සල්ල බාගෙ තියෙන අය හොද හොද වාහන වලින් ඇවිත් ඉන්නව ඒව සවුත්තු වෙන්නෙ නැද්ද මචං.

    මම දන්නව පැය 2ක තුනක් මුහුදු හුලන් වැදුනට ලොකු අවුලක් නෑ කියල. එත් මචං මට දැනුන දේ නම් ඒව බොඩි එකට ඇලිල වගේ තියෙනව පටලයක් වගේ. ලුනු රහයි. :D බයික් එකේ හෙඩ් ලයිට් එකත් බොඳ වෙලා වගේ. අර වතුර වාශ්ප වැදනට ඒක නිකන්ම වේලිලා යනව වගේ නමේ මේක හේදුව නැත්නම් අර විදියටම බොද වෙලා තියනෙව.

    ඉතින් සති ගානක් වාහනේ වොෂ් නොකරොත් අර ලුනු ගතිනයට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුලුවන් නේද මචංල?

    දන්නැති නිසා ඇහුවෙ. ජෝක් එකට ගන්න එපා හොදේ. :D
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Mama nam beach gihila apu gaman car eka wash karanne ne, eka karanne natthe honda nathi kamakata nam neme kammali nisa :rofl: paint ekata hondada nadda kiyala nam danne ne hariyata but man hithanne wash karanawa nam honda athi :D
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අලුතෙන් ගත්ත කියල ඕක ලෙවකන්ඩ යන්ඩ එපා බන්:no::no::no:.
    (හෝදන්ඩ ඕනෙද නැද්ද දන්නේ නෑ)
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    hodanna one mchn.kohomath salty winds nisa wahane lunu yam pramanayak thanpath wenawa.eth eka nisa mahaaa lokuwata malakada kanne nam na.eth yam pramanaykata eka balapanawa.habai corrode wenne body eke kohe hari hirila wage thiyena than witharai.paint walin hodata cover wela thiyana than walata kisii effect ekak na.eth bike wala ehema oya joints ehema paint naththan corrode wei
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හෝදපන් මචන්. මන්නම් හෝදනව මූද අයිනෙ වැඩිය යැවුනොත්. සීරිලා තියෙන තැන් වලින් බලන් ඉන්දි මල අල්ලන්නෙ :sorry: තනිකර ලුණු තට්ටුවක් බැදෙනව උබ කිව්ව වගේ :baffled: කෝකටත් හොදයිනෙ හෝදල දාපන් :cool:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ලුණු කියන්නේ එතින් වාහන වලට හොද දෙයක්නම් නෙමෙයි....
    පුළුවන් ඉක්මනට හොදානවනම් හොදයි බන්....

    ලුණු විතක් නෙමෙයි..... පාරේදී ගොම එහෙන අහු උනාමත් චුට්ටක් අවුල් බන්...
    ඉක්මනටම හොදපන් එහෙම උනාමත්
     

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    හෝදපන් මචන්. මන්නම් හෝදනව මූද අයිනෙ වැඩිය යැවුනොත්. සීරිලා තියෙන තැන් වලින් බලන් ඉන්දි මල අල්ලන්නෙ :sorry: තනිකර ලුණු තට්ටුවක් බැදෙනව උබ කිව්ව වගේ :baffled: කෝකටත් හොදයිනෙ හෝදල දාපන් :cool:
    :yes::yes:
     

    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    It's better to do a cleanup to remove all salty substances from the body. :) illan kanna one na ne.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,247
    4,615
    113
    oi ta wada loku aulak tianawa beach eka kittuwa apartment /gewal wala inna ayata. beach kittuwa wenna onit na. nikan liberty plaza eke dawasak park karala tibbat pahuwadata vehicle eka tanikarama lunu bandila.

    ehemai kiala itin vehicle eka hamadama wash karanna ba ne.

    oya kiana eke attak tianawa. eliye paint ehema echara aulak nati unat normal kandy side eke tiana vehicle ekakui beach side eke tiana vehicle ekaka engine ekai baluwot . beach eke corrosion wadi

    meka danenna tika kaalayak yanawa.
     

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    යේස් හෝදනවා නම් හොදයි. දවසක් මම ජීප් එකේ යාල කළපුවක මඩේ එරිලා හිටියා පැය 6 ක් . පහුවදා එන ගමන් තිස්සදීම හෝදගෙන ආවේ. sea side එකේ විකුනන්න තියන වාහනත් හොදට බලල ගන්න ඕනි ඒකයි. ලුණු එක්ක හොදට මලකඩ කනවා.