සාර්ථකත්වය_ගැන_කවුරුත් ඔබට නොකියන රහස
ඔබේ ජීවිතයේ තීරකයා වන්නේ ඔබේ සිතුවිලිය. ඔබේ අනාගතය කුමන ආකාරයෙන් විය යුතුද යන්න තීරණය කරන්නේ ඔබේ සිතුවිලිය. යහපත් ධනාත්මක සිතුවිලි වලින් සමන්විත පුද්ගලයා සැම විටම යහපත් සාර්ථක අනාගතයකට හිමිකම් කියයි.
උදාහරනයක් ලෙස ඔබගේ ප්‍රදේෂයේ කුනු බැහැර කිරීම පිලිබද ප්‍රශ්ණයක් තිබෙනවා යයි සිතන්න. ඔබ ඍණාත්මක මානසිකත්වයකින් යුත්තෙක් නම් ඔබ සෑම විටම මේ පිලිබදව අසතුටු භාවයකින් යුතුව ජීවත් වීමට සිදු වේ. නමුත් ඔබ ධනාත්මක බවකින් යුතු, අලුතින් යමක් සිතිය හැකි පුද්ගලයෙකුනම් ඔබට එය ප්‍රදේශයේ සෑම පුද්ගලයකුටම තිබෙන ප්‍රශ්නයක් බැවින් නිසි ලෙස කුනු බැහැර කිරීමට හැකි බදුන් ක්‍රමයක් වැන්නක් හදුවා දෙමින් එම ප්‍රශ්ණය විසදා ගන්නවා මෙන්ම නව ව්‍යාපාර අවස්ථාවක්ද උදා කරගනිමින් සාර්ථක වීමට හැකිවනු ඇත.
ධනාත්මක බව හා සාර්ථකත්වය යන්න ඉතාමත් සරලය. ධනාත්මක මනස ඔබට මුහුන පාන්නට සිදුවන ඕනෑම සිදුවීමක් අභියෝගයක් ලෙස බාර ගැනීමට හෝ එය අවස්ථාවක් කර ගනිමින් වඩාත් සාර්ථක වීමට ඔබව පොලබවයි. එය පහලට ගලන ගගක් බදුය, කුඩා සිදුරක් හෝ ඇත්නම් එය හදුනාගෙන ඒ හරහා පහලට ගැලීමට අවස්ථාව උදාකර ගනී. කිසිම විටෙක ආපසු හැරෙන්නේ නැත. නමුත් ඍණාත්මක මනස එසේ නොවේ එය සෑම විටම ඔබට ඉදිරියට යාමට ඇති බාදක ගැන පමනක් ඔබගේ අවදානය යොමු කරයි. ඔබව අදෛර්යයට පත් කරයි. ඔබට මෙය කල හැකිවේද නොහැකි වේද යන ආකාරයෙන් ඔබ තුල සැකයක් ඇති කරයි. සාර්ථකත්වය හබා යනවා වෙනුවට අකමැත්තෙන් වුවත් ලද දෙයින් සතුටු වීමට ඔබව හුරු කරයි.
ධනාතමක සිතුවිලි වලට ඔබ නොසිතන දේ කල හැකි බවට වන හොදම උදාහරණයක් වන්නේ ලොව ප්‍රකට ගුවන් සමාගමක් වන වර්ජින් ගුවන් සමාගයේ ආරම්භයයි. ඔබ සිතන විදිහට ගුවන් සමාගමක් ආරම්භ කිරීමට ඔබට කොපමන කාලයක්, ප්‍රාග්ධනයක් , ශ්‍රමයක් අවශ්‍ය වනු ඇත්ද? ඔබට ගුවන් සමාගමක් ආරම්භ කරන්නට සිහිනයක් ඇත්නම් ඔබට සිතෙන්නේ එය ලගා කර ගැනීමට අපහසු කාර්යයක් ලෙසද , ඉතා පහසු කාර්යයක් ලෙසද? නිසකවම අපහසු බැරෑරුම් කාර්යයක් ලෙසය. නමුත් වර්ජින් එයාර් නිර්මාතෘ රිච්ඩ් බ්‍රැන්සන්ට ඒ සදහා ගත වුනේ මිනිස්ත්තු කීපයක් පමනක් බවත් කිසිදු මුදලක් වැය නොවුන බවත් ඔබට විශ්වාස කල හැකිද?
ඔහු මුලින්ම සිදු කලේ තමා ඇතුලුව ගුවන්තොටුපලේ සිරවී සිටින පිරිසක් වෙනුවෙන් කුලී ගුවන් යානයක් ඇනවුම් කර එහි ආසන ගුවන්තොටුපොලේ අපහසුතාවට පත්ව සිටින මිනිසුන් වෙත් විකීනීමයි. ඔහු ඒ හරහා ගුවන් යානා ප්‍රමාධයක් නිසා ගුවන් තොටුපලේ සිරවී සිටින මිනිසුන් අවස්ථාවක් බවට පත් කරගෙන ඔවුන්ගේ ගැටලුවද විසදා දෙමින් තමන්ට ව්‍යාපාර අවස්තාවක්ද උදා කර ගැනීමට හැකියාවක් උදා කර ගැනීමට සමත් විය. අනෙක් සියලු මිනිසුන් තමන්ට ඇති ගැටළු හමුවේ පීඩා විදින විට ධනාත්මක මිනිසුම් එයට විසදු සොයමින් ඉදිරියටම ඇදෙයි. අනෙක් මිනිසුන්ට විශ්වාස කල නොහැකි ආකාරයේ සුවිශේෂී සාර්ථකත්වයක් ලගාකර ගනී.
ධනාතම සිතුලිලි වල තිබෙන තවත් එක් සුවිශේෂී ගුනාංගයක් නම් එයට ඔබ අවට පරිසරය වෙනස් කිරීමේද යම් හැකියාවක් තිබීමයි. මෙය සැබෑවක්ද, ඔබේ සිතුවිලි වලට බාහිර පරිසරයට බලපෑමක් කල හැකිද යන්න සොයා බැලීමට ජපන් ජාතික මහාචාර්ය වරයකු වන Dr. Masaru Emoto විසින් එකම ආකාරයේ ජලය පිරවූ බෝතල් දෙකක් ගෙන එක් බෝතලයක් දෙස බලා ඉතා වෛරී සිතුවිලි නිපදවීමටත්, අනෙක් බෝතලය දෙස බලා ආදරය කරුනාව වැනි සිතුවිලි නිපදවීමටත් උත්සාහ කල අතර අවසානයේ ජල බදු දෙකේ ජල සාම්පල වල වෙනසක් ඇතිද යන්න සොයා බැලීය.
අවසානයේ ඔහුට දැක ගත හැකි වූයේ ඉතා සුවිශේෂී දෙයකි , එනම් අහිතකර සිතුවිලි නිකුත් කල ජල සාම්පලයේ ජල අංශු ඉතා දුර්වර්ණ හා අවලක්ෂන හැඩයක් ගෙන ඇති බවත්, අනෙක් ජල සාම්පලය ඉතාමත් දිදුලන අලංකාර හැඩයක් ගෙන ඇති බවය.
මීට අමතරව ධනාතමක සිතුවිලි වලින් යුතු පුද්ගලයන් කෙරෙහි ධනාත්මක දේ ලගා වීම, තමා කැමති දේ ලගා වීම, තමා අවට පරිසරය මිනිසුන් තම සිතුවිලි වලට අනුකූලව වෙනස් වෙමින් තමන්ට අවශ්‍ය කාරනය ඉටුවීම මනස හා සාර්ථකත්වය පිලිබදව පරීක්ෂණ කරන බොහෝ දෙනෙකු පිලිගන්නා කාරනයකි. එය Law of Attraction නමින් හදුන්වයි.
ධනාත්මක මනසක් ඇතිකර ගැනීමට ඇති හොදම ක්‍රමය කුමක්ද?
ධනාත්මක මනසක් ඇතිකර ගැනීමට කලින් අප තුල ඍණාත්මක මනසක් ඇතිවන්නේ ඇයි යන්න සොයා බැලීම ඉතා වැදගත්ය. අපගේ මනස පරිගනකයක් වැනිය. එය සෑම විටම සිදු කරන්නේ තමන්ට ලැබෙන දත්ත විශ්ලේෂනය කරමින් තීරණ ගැනීමටත් , ක්‍රියාත්මක වීමටත් අවශ්ය හැකියාව ලබා දීමය. ඔබේ සිත සෑම මොහොතක් තුලම අවට පරිසරයෙන් දත්ත රැස් කර ගනී. ඔබ දකින දේ තුලින් , ඔබ අසන දේ තුලින්, ඔබ කියවන දේ තුලින්, ඔබ ඇසුරු කරන පුද්ගලයන් තුලින්, ඔබ ලබන හා ලැබු අත්දැකීම් තුලින් එය නිරන්තර දත්ත රැස් කරගෙන තීරණ ගැනීමට උදව් ලබා දේ.
නමුත් ඔබ දවසේ අසන දකින, කීයවන, ඇසුරු කරන දේ හා පුද්ගලයන්ගෙන් කොපමන ප්‍රමානයක් ඔබට අවශ්‍ය ඉලක්ක කරා ලගා වීමට උදව් වන ධනාත්මක දේවල්ද? උදාහරනයක් ලෙස හොඩ පවුල් ජීවිතයක් ගත කිරීමට සිතන පුද්ගලයකු පිලිබද සිතන්න, ඔහුට වැඩිපුරම අසන්නට ලැබෙන්නේ අද වන විට විරහ ගීතය, එමෙන්ම අසාර්ථක පවුල් සබදතා පාදක කරගෙන නිර්මානය වූ රූප රචනයන්ය. ගැටළු සහිත පවුල් ජීවිත ගැන කියන රූපවාහිනී වැඩසටහන්ය. බොහෝ විට ඇසුරු කරන්නට ලැබෙන්නේ විවිද වූ වැරදි ක්‍රියා වල යෙදෙන පුද්ගලයන්ය. කියවන්නට ලැබෙන පුවත් වල වැඩි වශයෙන් අහන්නට ලැබෙන්නේ අසාර්ථක පවුල් ජීවිත නිසා දිවිනසා ගැනීම් හෝ වෙනත් යම් යම් ගැටලු පිලිබද පුවත්ය. මෙවන් පරිසරයක් තුල ඔබ අවට තිබෙන දේ හරහා ඔබට ලැබෙන දත්ත පාලනයකින් තොරව ඔබේ මනසට ලබා දුන්නොත් ඔබ තුලද ඔබේ සහකරු හෝ සහකාරිය පිලිබදව ඉබේම සැකයක් ඇතිවීම , ගැටලු ඇතිවීම, වැරදි තීරණ ගැනීමට පෙලබීම අරුමයක් වන්නේ නැත. මක් නිසාද යත් ඔබේ මනස සෑම විටම ඔබ තුල තිබෙන දත්ත අනුව තීරන ගැනීම පෙලබෙන බැවිනි.
ධනාත්මක මනසක් ඇතිකර ගැනීමට ප්‍රධාන පියවර 2ක් ඇත
1. ඍණාත්මක දේ තුලින් ඉවත් වීම
2. ධනාත්මක දේ තම සිත තුලට ඇතුල් කිරීම
ඕනෑම කෙනෙකුගේ සිත ධනාත්මක තත්වයකට ගෙන යාමට අවශ්‍යනම් කල යුතු එකම කාර්යය වන්නේ මෙම පියවරයන් අනුගමනය කිරීම පමනි.
නමුත් ඇතැම් විට කාලයක් තිස්සේ ඍණාත්මකව හුරු වූ සිතකට ධනාත්මක දේ ඇතුල් කිරීමට උත්සාහ කලත් එය ඇතැම් විට අපහසුය. කාලයක් තිස්සේ තමන්ට සාර්ථක වීමට නොහැකියයි සිතූ අයෙකුට නෑ ඔබට සාර්ථක වෙන්නට පුලුවන් කියූ පමනින් ඔහුගේ සිත වෙනස් වන්නේ නෑත. මුල් කාලීනව එය ඇතැම්විට සිත විසින්ම ප්‍රතික්ෂේප කරයි. "කියන තරම් ලේසි නෑ" "සාර්ථක වෙන්න මුදල් ඕනෑ" "වාසනාව තියෙන්න ඕනෑ" "මේ ප්‍රශ්න එක්ක කොහොම සාර්ථක වෙන්නද" "අපිට උදව් කරන්න කවුරුත් නෑ" වැනි විවිද දේවල් ඔබේ සිත විසින්ම කියමින් ඔබ වෙතට එන ධනාත්මක දේ ඉවත් කිරීමට ඍණාත්මක බවට හුරු වූ මනස උත්සාහ කරයි. මේ හෙතුව නිසා ධනාතමක චින්තනය මුල් කාලීනව බොහෝ දෙනෙක් කැමැත්තෙන් බාර ගත්තත් කාලයත් සමග අත් හරී.
මේ හේතුව නිසාවෙන් ඍණාත්මක දෙයින් ඈත් වීම පුරුද්දක් කරගත යුතු අතර සූක්ෂමව ඔබේ සිතට ධනාත්මක දේ ඇතුල් කිරීමට ක්‍රම උපායන් සූදානම් කර ගත යුතුය.
විරහ ගීත වෙනුවට , ඔබගේ මනස විනාශ කරන වැඩසටහන් වෙනුවට ඔබව දෛර්යමත් කරන ගීත, චිත්‍රපට, වැඩසටහන් නැරබීමට හුරුවීම, ධනාත්මක සාර්ථක පුද්ගලයන් ඇසුරු කිරීමට හුරු වීම, සාර්ථකත්වය ධනාත්මක බව පිලිබද පොත්පත් කියවීමට හුරු වීම ඔබට දිගු කාලීනව ධනාත්මක බව වර්ධනය කෙරෙහි උපකාරී කරගත හැකිය.
මීට අමතරව කෙටිකාලීනව ඔබේ ධනාත්මක බව ඇතිකර ගැනීමට දවසේ පලමු මොහොත ධනාත්මක කර ගැනීම වැනි ක්‍රම ඔබට භාවිතා කල හැකිය.
ඔබ උදෑසන අවදිවූ මොහොතතේ සිට පැයක පමණ කාලය යනු, ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට පවා හැකි ආකාරයේ ප්‍රබල කාල වේලාවකි. සාමාන්‍යයෙන් පැය 4ත් 6ත් අතර නින්දකින් පසු ඔබගේ ශරීරයට සාපේක්ෂව ඔබගේ සිතද යම් ආකාරයක තැම්පත් වීමක් සිදුවේ. උදාහරණයක් ගතහොත් එය මඩ වතුර පිරි භාජනයක් පැය කීපයක් එක් ආකාරයකින් තැබූ පසු එහි වූ මඩ අඩිය තුල තැම්පත්ව පිරිසිදු ජලය පමනක් ඉහලට පැමිනෙනවා වැනිය.
මේ මොහොතේදී ඔබ තුල වූ බොහෝ අහිතකර සිතුවිලි තාවකාලිකව අක්‍රීයව පවතී. මෙවැනි වේලවක ඔබ ඔබගේ සිතට යමක් ඇතුල් කලහොත් එය නිවරදිව ග්‍රහනය කර ගැනීමේ මෙන්ම, යටි සිත තුල තදින් තැම්පත් වීමක් සිතුවේ. එය හුදෙක් මා කලින් සදහන් කල මිදුනු මඩ සහිත වතුර වීදුරුවට තින්ත බිදුවක් එක් කලා වැනිය, මඩ මිදුනු අවස්ථාවක තින්ත ජලය සමග මිශ්‍ර වී, ජලය වර්ණ ගැන්වෙන ආකාරය ඔබට හොදින් දිස් වේ. බොහෝ විට දරුවන්ට උදෑසන පාඩම් කලහොත් හොදින් මතක තබා ගත හැකි බවට ලබා දෙන උපදේශයේ මනෝවිද්‍යාත්මක හරය වන්නේද මෙයයි.
එමෙන්ම ඔබ බොහෝ දෙනෙකු නිතර අත්විදින සිදුවීමක් නම් ඔබ උදෑසන යම් ගීතයකට සවන් දුන්නහොත් ඔබ කැමති ගීයක්වුවත් අකමැති ගීයක් වුවත් එය ඔබගේ දවස අවසාන වන තෙක් ඔබගේ මතකයේ හොදින් රැදේ, එය සිදුවන්නේද එය ඔබගේ මනස නිසලව තිබෙන වේලාවක ඔබගේ මනසට ඇතුල් වීම නිසාය.
එමෙන්ම මඩ වුනු වතුර වීදුරුවකට තින්ත බිදුවක් එක් කලහොත් ඔබට එය ජලය සමහ මිශ්‍ර වනවා දැකිය නොහැක. ඔබට දැකිය හැක්කේ මඩ පැහැති ජලය පමණයි. ඒ ආකාරයෙන්ම ඔබගේ මනස බිය , ශෝකය, පරාජය, අවිනිශ්චිත බව වැනි අහිතකර සිතුවිලි සක්‍රීයව පවතින විට කොතරම් ධනාත්මක දේ එක් කලත් එය ඔබගේ ජීවිතයට එක් කර ගැනීම ඉතා අපහසුය. බොහෝ විට ටිබෙටය වැනි රටවල බෞද්ධ භික්ෂූන් ධර්මය සාකච්චා කිරීමට උදෑසන අවදි වූ මොහොත භාවිතා කරයි. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේද අහිතකර සිතුවිලි වල ග්‍රහනයෙන් මිදී තමා ඉගෙන ගැනීමට බලාපොරොත්තු වනදේ පහසුවෙන් තම සිත තුල තැම්පත් කර ගැනීමය.
ඔබට උදෑසන ඇහෙන ගීත කොටසක් ඔබට දවස පුරා මතක සිටීමට, නැවත නැවත එය ඔබගේ මුවගට ගෙන ඒමට තරම් ඔබගේ මනස නිසලව පවතින උදෑසන පළමු පැය කීපයට හැකියාවක් ඇත්නම්, ඔබ සිතන්න ඒ මොහොතේ ඔබට ගීතයක් වෙනුවට ඉතා ධනාත්මක වූ, ඔබගේ ජීවිතය වෙනසක් , ඔබව සාර්ථකත්වය වෙත ගෙන යා හැකි ආකාරයේ අදහසක්, ඔවදනක් ඔබගේ මනසට ඇතුලත් කලොත් ඔබගේ ජීවිතයේ කුමන ආකාරයේ වෙනසක් පැය කීපයක් තුල අත් විදිය හැකි වනු ඇත්ද?
එවැනි දෙයක් සිදු වුවහොත් එය ඔබගේ යටි සිත තුල ඉතා තදින් තැම්පත් වීමට පටන් ගනී, එමෙන්ම උදෑසන ඇසෙන ගීත හෝ සංගීත කොටසක් එදින පුරාවට විටින් විට මතකයට එන ආකාරයෙන්ම එය විටින් විට මතකයට ඒමට පටන් ගනී. එමගින් ඔබ නොදැනුවත්වම ඔබගේ සිතුවිලි තරංග වෙනස් වන අතර ඒ හරහා ඔබගේ ක්‍රියාකාරකම් වල වෙනසක්, උද්යෝගිමත් සාර්ථක බවක් ඇති කරයි.
ලොව ප්‍රමුඛ මට්ටමේ මනෝවිද්‍යා උපදේශකයන් පවා තම පාරිබෝගිකයන්ගේ දෛණික සාර්ථකත්වය ඉහල දැමීමට හා දීර්ග කාලීනව මනස ධනාත්මක කිරීමට දවසේ පළමු පැය තුල සාර්ථකත්වය පිලිබදව සිතුවිලි ඇතුලත් කිරීමේ ක්‍රමය සාර්ථකව භාවිතා කරයි.
ලොව සාර්ථක මිනිසුන් දවසේ පළමු පැය ධනාත්මක කර ගැනීමේ ක්‍රමය භාවිතා කලාද?
ඇපල් සමාගමේ නිර්මාතෘ Steve Jobs සෑම දිනකම උදෑසන මුලින්ම සිදුකලේ අද තමාගේ අවසන් දවසනම් තමන් කල යුත්තේ කුමක්ද යන්න සිතමින් තමන්ට අද දවස තුල යා හැකි උපරිම සාර්ථකත්වය පිලිබදව සිටීමයි.
Facebook සමාගමේ නිර්මාතෘ Mark Zuckerberg උදෑසනම සිදුකලේ තමන්ට සාර්ථක විය හැකි ආකාරය , තමන් සාර්ථක වූ ආකාරය පිලිබද තමන් තවත් අයෙකු සමග කෙටි සංවාදයක යෙදීමයි.
ලොව අංක එකේ උපදේෂකයකු වන Tony Robbins උදෑසනම සිදුකලේ තමන්ට ජීවිතයේ සතුටු විය හැකි සෑම දෙයක් ගැනම සිතමින් ඒ සියල්ලටම ස්තූති කරමින් ප්‍රබෝධමත් මනසක් ඇතිකරගැනීමයි.
මේ ආකාරයෙන්ම ඔබටද ඔබේ දවසේ පලමු මොහොත එහෙමත් නැත්නම් විනාඩි කීපය හෝ පැය ධනාත්මක කර ගැනීමට ධනාත්මක වදන් ඇතුලත් පොතක් පතක් කියවීම, සාර්ථක වූ පුද්ගලයකු සමග කුඩා සංවාදයක යෙදීම, සාර්තකත්වය පිලිබදව ලියවුනු පොතක් කියවීම, සරල භාවනාවක් හරහා ධනාත්මක සිතුවිලි ඇතුල් කිරීම වැනි දේ සිදු කල හැකිය.
එහෙමත් නැත්නම් අප විසින් ඒ වෙනුවෙන්ම සකසා ඇති Wake Up Alert සේවාව වැනි සේවාවක් භාවිතා කල හැකිය. මේ හරහා ඔබට දිනපතා උදෑසන 5ට ධනාත්මක සිතුවිලි අවදි කරන ආකාරයේ විශේෂයෙන් සැකසුනු කෙටි පනිවිදයක් එවනු ලබන අතර ඒ හරහා ඔබගේ යටි සිත තුල වූ ධනාත්මක සිතුවිලි අවදි කිරීමකුත් නව සිතුවිලි තැම්පත් කිරීමකුත් සිදුවේ. උදෑසන ඇසුනු ගීතයක් දවස පුරාම මතක සිටින්නා මෙන්ම පළමු දිනයේ සිට ඔබට උදෑසන ඔබගේ සිත තුල ඇති වූ ධනාත්මක සිතුවිලි හරහා දවසේ ධනාත්මක වෙනසක් අත් විදීමට ඔබට හැකි වනු ඇත. එමෙන්ම මෙය ඔබගේ මනස දීර්ග කාලීනව පූර්ණ කාලීන ධනාත්මක තත්වයක් දක්වා දියුනු කරයි.
ධනාත්මක මනස යනු ඔබේ ආනාගතයේ සාර්ථකත්වය තීරණය කරන ප්‍රබලම සාදකයයි. සෑම විටම ධනාතමක සිතුවිලි වලින් යුත් මනසක් ඇති කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. එය නිසක වශයෙන්ම ඔබව සාර්ථකත්වය කරා ගෙනයයි.