app එක දාගත්තම නොමිලේ පැය දෙකක් හම්බෙනව, etisalat තියෙන උන් දාගෙන පැය දෙකේ මොනවහරි බාගන්න එකයි ඇත්තෙ.
Podi Silva - පොඩි සිල්වා;21952754 said:ado uba use krnwda
khnada speed eka
dawas 7 tama 195 da ??
dawase onama time ekaka wada da bn
sim ekak ganna ona ehenam

unlimited නෑ බන් ඇප් එකේ කොන්දේසි වල තියෙනව fair usage quota කියල දාල.
"Etisalat may limit the maximum amount of data you can use in a connection (Fair Usage Quota). Due to exeeding the fair usage quota a connection may become unavailable."

Aniwa unlimited denna ba ne bng
Eka practical na ne bn kohomath
Atha paya diga arala browse karanna tiyenawa nam athi bng mata nam
Mama eeye youtube okkoma baluwe 1080p
Download karanawa nam hodama package eka itin kbb 50 thamai
Streaming walata meka hodai kiyala mata hithene
Mama free 2 hours wala nam mchn bhaagata 4GB wage limit une na![]()

ඒත් ලාබයි බන්. උඹ ඔය දාගත්ත 195 එකේ දවස් හතක් හින්ද සමහරවිට ලිමිට් එක 5 ට වැඩි ඇති පොඩ්ඩක් බලල කියපන්
Speed eka mchn samahra welawata 1.2mbpsuth tiyenawa
Habai avg 400-500kbps thamai bng (4 mega bits per second)
Ow bn dawas 7 tama 195i thamai
Thaama habai dawas 2k wath use kale na
Habai 5GB linit kalath waasi kiyala hithenawa eeye 4.3GB use karapu nisa
Dawase onee ma time ekaka wada bn
Eka ne maara wasiya tiyenne
Speed eka nam vary wenawa mchn
Habai mata sure unge limit ekak athi or issarahata limit eka geni![]()

Podi Silva - පොඩි සිල්වා;21953034 said:ටෞකන්ඩ එහෙමද
අවුලක් නෑ ඉතින් දවසට 5gb වගේ පුලුවන් උනත් ඇති සතියට 35gb නේ![]()
![]()
උබ දාල බැලුවේ නැද්ද

Yko,,,mulu package eknma puluwn 5gb da kohed,,nethuwa dwsata 5gb newei![]()
උඹ කෝකටත් 7 days වල count එකක් තියාගෙන අපිටත් කියපන්195ට 4GB පලවෙනි දවසේ බෑවා කියන්නේ ඒ ටිකත් ඇති නෙ.
ai ban 50+Tax walata 8GB withara down karannawa ne. Rs.195- around 24 Gb can be downloaded using dialog. however iif this etisalt thing is unlimited,
tht is impossible ) then another story.ඔව් ඇත්ත තමා අපේ උන් ඔහොම ඔෆර් එකක් ආපු ගමන් ඩවුන්ලෝඩ් කරන්නනේ බලන්නේ GB ගණන්.
එහෙනං ලිමිට් එක 5GB ඇත්තෙඒත් ලාබයි බන්. උඹ ඔය දාගත්ත 195 එකේ දවස් හතක් හින්ද සමහරවිට ලිමිට් එක 5 ට වැඩි ඇති පොඩ්ඩක් බලල කියපන්

Podi Silva - පොඩි සිල්වා;21953044 said:eka thma bn gb gana bala bala internet yanna gyama epa wenwa
atha diga arala yanna puluwan nam athi
dwasata 5gb denwa nm athi bn
sathiyata ethakota 35 gb ne
200 ta labayi bn![]()
![]()

ow 5GB ta wada athi thamai 7 day package eka nisa
dan 5.5GB wage usage eka
balanna onee itin
ai ban 50+Tax walata 8GB withara down karannawa ne. Rs.195- around 24 Gb can be downloaded using dialog. however iif this etisalt thing is unlimited,
rofl: wtf then
tht is impossible ) then another story.

Dan oya package eke 5gb walin kapanawda?
file banna one nha. Stream karanna ehma puluwn da?
මාත් මේ දැන් දාගත්ත වෙනද එන උපරිම ස්පීඩ් එකෙන් එනව දිගටම.
Mama iye 25 gb down kara patta.
පැය කියේ එකද අලුතින් ඇප් එක ඉන්ස්ටෝල් කරාම පැය දෙකක් නොමිලේ හම්බෙනව බන් දාගෙන බලපන්මාත් මේ දැන් දාගත්ත වෙනද එන උපරිම ස්පීඩ් එකෙන් එනව දිගටම.