etisalat time intenet based plans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    app එක දාගත්තම නොමිලේ පැය දෙකක් හම්බෙනව, etisalat තියෙන උන් දාගෙන පැය දෙකේ මොනවහරි බාගන්න එකයි ඇත්තෙ.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    Podi Silva - පොඩි සිල්වා;21952754 said:
    ado uba use krnwda
    khnada speed eka
    dawas 7 tama 195 da ??
    dawase onama time ekaka wada da bn
    sim ekak ganna ona ehenam

    Speed eka mchn samahra welawata 1.2mbpsuth tiyenawa :rofl::rofl:
    Habai avg 400-500kbps thamai bng (4 mega bits per second)
    Ow bn dawas 7 tama 195i thamai
    Thaama habai dawas 2k wath use kale na
    Habai 5GB linit kalath waasi kiyala hithenawa eeye 4.3GB use karapu nisa ;)
    Dawase onee ma time ekaka wada bn
    Eka ne maara wasiya tiyenne :yes:
    Speed eka nam vary wenawa mchn
    Habai mata sure unge limit ekak athi or issarahata limit eka geni ;)
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    unlimited නෑ බන් ඇප් එකේ කොන්දේසි වල තියෙනව fair usage quota කියල දාල. :(

    "Etisalat may limit the maximum amount of data you can use in a connection (Fair Usage Quota). Due to exeeding the fair usage quota a connection may become unavailable."

    Aniwa unlimited denna ba ne bng
    Eka practical na ne bn kohomath
    Atha paya diga arala browse karanna tiyenawa nam athi bng mata nam
    Mama eeye youtube okkoma baluwe 1080p
    Download karanawa nam hodama package eka itin kbb 50 thamai
    Streaming walata meka hodai kiyala mata hithene

    Mama free 2 hours wala nam mchn bhaagata 4GB wage limit une na ;)
     
    Last edited:

    ටෞකන්ඩ එහෙමද
    අවුලක් නෑ ඉතින් දවසට 5gb වගේ පුලුවන් උනත් ඇති සතියට 35gb නේ :P :P
    උබ දාල බැලුවේ නැද්ද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Aniwa unlimited denna ba ne bng
    Eka practical na ne bn kohomath
    Atha paya diga arala browse karanna tiyenawa nam athi bng mata nam
    Mama eeye youtube okkoma baluwe 1080p
    Download karanawa nam hodama package eka itin kbb 50 thamai
    Streaming walata meka hodai kiyala mata hithene

    Mama free 2 hours wala nam mchn bhaagata 4GB wage limit une na ;)
    ඔව් ඇත්ත තමා අපේ උන් ඔහොම ඔෆර් එකක් ආපු ගමන් ඩවුන්ලෝඩ් කරන්නනේ බලන්නේ GB ගණන්. :D

    එහෙනං ලිමිට් එක 5GB ඇත්තෙ :yes: ඒත් ලාබයි බන්. උඹ ඔය දාගත්ත 195 එකේ දවස් හතක් හින්ද සමහරවිට ලිමිට් එක 5 ට වැඩි ඇති පොඩ්ඩක් බලල කියපන් ;)
     
    Speed eka mchn samahra welawata 1.2mbpsuth tiyenawa :rofl::rofl:
    Habai avg 400-500kbps thamai bng (4 mega bits per second)
    Ow bn dawas 7 tama 195i thamai
    Thaama habai dawas 2k wath use kale na
    Habai 5GB linit kalath waasi kiyala hithenawa eeye 4.3GB use karapu nisa ;)
    Dawase onee ma time ekaka wada bn
    Eka ne maara wasiya tiyenne :yes:
    Speed eka nam vary wenawa mchn
    Habai mata sure unge limit ekak athi or issarahata limit eka geni ;)

    eka thma bn gb gana bala bala internet yanna gyama epa wenwa
    atha diga arala yanna puluwan nam athi
    dwasata 5gb denwa nm athi bn
    sathiyata ethakota 35 gb ne
    200 ta labayi bn :P :P
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Podi Silva - පොඩි සිල්වා;21953034 said:
    ටෞකන්ඩ එහෙමද
    අවුලක් නෑ ඉතින් දවසට 5gb වගේ පුලුවන් උනත් ඇති සතියට 35gb නේ :P :P
    උබ දාල බැලුවේ නැද්ද

    Yko,,,mulu package eknma puluwn 5gb da kohed,,nethuwa dwsata 5gb newei:P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹ කෝකටත් 7 days වල count එකක් තියාගෙන අපිටත් කියපන් :yes: 195ට 4GB පලවෙනි දවසේ බෑවා කියන්නේ ඒ ටිකත් ඇති නෙ.

    :rolleyes: ai ban 50+Tax walata 8GB withara down karannawa ne. Rs.195- around 24 Gb can be downloaded using dialog. however iif this etisalt thing is unlimited, :-)rofl: wtf then:confused: tht is impossible ) then another story.
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ඔව් ඇත්ත තමා අපේ උන් ඔහොම ඔෆර් එකක් ආපු ගමන් ඩවුන්ලෝඩ් කරන්නනේ බලන්නේ GB ගණන්. :D

    එහෙනං ලිමිට් එක 5GB ඇත්තෙ :yes: ඒත් ලාබයි බන්. උඹ ඔය දාගත්ත 195 එකේ දවස් හතක් හින්ද සමහරවිට ලිමිට් එක 5 ට වැඩි ඇති පොඩ්ඩක් බලල කියපන් ;)

    ow 5GB ta wada athi thamai 7 day package eka nisa
    dan 5.5GB wage usage eka ;)
    balanna onee itin
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    Podi Silva - පොඩි සිල්වා;21953044 said:
    eka thma bn gb gana bala bala internet yanna gyama epa wenwa
    atha diga arala yanna puluwan nam athi
    dwasata 5gb denwa nm athi bn
    sathiyata ethakota 35 gb ne
    200 ta labayi bn :P :P

    dawasakata 5k dena ekak na yako :lol:
    mama eeye use kalaata ehema hama welema baruwa athi :rofl:
    habai mama large files mukuth download kale nam na ;)
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    :rolleyes: ai ban 50+Tax walata 8GB withara down karannawa ne. Rs.195- around 24 Gb can be downloaded using dialog. however iif this etisalt thing is unlimited, :-)rofl: wtf then:confused: tht is impossible ) then another story.

    Aniwa mchng
    download karanawa nam dialog kbb 50 ta n NT100 (aluthin ganna ba) gahanna package ekak na
    mamath kbb 50 n 10GB wage ada gannawa
    eth paya 2i ne bng
    meka dawas ganan tiyaaganna puluwan nisa normal data card use karanawata wada laabai wage kiyala bn mata hithune
    api me 250mb daagena data higaakanawa ne
    me wage package tiyenawa nam apita netflix wage unath purchase karanna puluwan ne bn
    ape unta itin unlimited kiwwahama download karanawa hara wena ekak na
    okai awula itin :rolleyes::rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes: ai ban 50+Tax walata 8GB withara down karannawa ne. Rs.195- around 24 Gb can be downloaded using dialog. however iif this etisalt thing is unlimited, :-)rofl: wtf then:confused: tht is impossible ) then another story.
    නෑ බන් මේක දවස් හතක් පුළුවන් නෙ. එතකොට 195 - 5GB කියන්නේ සාමාන්‍ය පාවිච්චියට ලාබයි. මොකෝ උන්ගේ 99 කාඩ් එකට හම්බෙන්නෙත් 600MB.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dan oya package eke 5gb walin kapanawda?

    file banna one nha. Stream karanna ehma puluwn da?
    අලුතින් ඇප් එක ඉන්ස්ටෝල් කරාම පැය දෙකක් නොමිලේ හම්බෙනව බන් දාගෙන බලපන් :yes: මාත් මේ දැන් දාගත්ත වෙනද එන උපරිම ස්පීඩ් එකෙන් එනව දිගටම. :oo:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,264
    208
    63
    Gedara
    අලුතින් ඇප් එක ඉන්ස්ටෝල් කරාම පැය දෙකක් නොමිලේ හම්බෙනව බන් දාගෙන බලපන් :yes: මාත් මේ දැන් දාගත්ත වෙනද එන උපරිම ස්පීඩ් එකෙන් එනව දිගටම. :oo:

    elz balanm. ara dawas 7 scene eka tamai baluwe. stream karanna hodai ehmanm