Mobitel, Dialog, Hutch, Etisalat, Airtel

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    මට මේක ලියන්න හිතුනේ එක සහෝදරයෙක්ගේ Thread එකක් දැකපු හින්ද.

    Dialog, Mobitel, Hutch, Etisalat, Airtel PostPaid හෝ PrePaid පාවිච්චි කරන හැමෝටම කියන්නේ උබල
    පාවිච්චි කරන නෙට්වර්ක් එකේ Customer Care එකට අදම Call කරල අහන්න මගේ Mobile Number එකට 3rd Party Service එකක් එහෙම active වෙලා තියනවද කියලා? එහෙම තියනවානන් ඒ Service එක අදම Terminate / Deactivate කරන්න කියන්න. එක උබලට තියන Right එකක්.

    එත් එක්කම මන් උබලට කියන්නන් මේ 3rd Party Wap Services Active වෙන්නේ කොහමද කියලා.

    1. අපි නෙට් බ්‍රව්ස් කරද්දී එක එක වෙබ් පේජ පොප් අප් වෙනවා නේ. ඒ වගේ වෙද්දී සමහර වෙලාවට අපිට නොදැනීම Wap Service එකක් Active වෙන්න ඉඩ කඩ වැඩ්යි. :oo::baffled::sorry:

    2. තව ක්‍රමයක් තාම එක එක දිනුම් ඇදීම් කියලා අපේ පොන් නම්බෙර් එන්ටර් කරන්න කියලා එනවා නේ කවදාවත් ඒ මෝඩ වැඩේ නන් කරන්න එපා. එකත් හොද උප්පරවැට්ටියක් තාම. :angry::angry:

    3. අනිත් එක තම ඔය උඩ දාල තියන හැම නෙට්වර්ක් එකේම උන් කරන දෙයක් තාම Bulk Active කරනවා. Bulk කියලා කියන්නේ Select කරනවා Base එකක් Active කර ගෙන යනවා. (සක්කිලියෝ කියලා හිතෙනවා නේ? බල්ලෝ මරල හරි සල්ලි හම්බ කරනවා කියන්නේ එක තාම) :angry::growl::growl::frown::frown:

    මන් ඔය උඩින් දාල තියන ක්‍රම විතරක් නෙමේ තව ඇති, දන්න ඒවා ටික විතරයි මන් දැම්මේ. :rolleyes::rolleyes::rolleyes:

    තව දෙයක් තම එහෙම Wap Service එකක් Activate වෙලා තියනවා නන්, ඔය උඩ තියන ක්‍රම දෙක නෙමේ වෙලා තියන්නේ කියලා උබලට Sure නන් ඉල්ලාපන් Waiver එකක් ඒ කියන්නේ උබලගේ Charge කරන් තියන සල්ලි Refund කරන්න කියලා (නිකන් හරි Refund එකක් දෙනවා නන් එ සල්ලි අතට දෙන්නේ නැ හරිද ඒ සල්ලි Charge කරන් තියන Mobile Number එකට තාම Post කරන්නේ)

    දැන් මේ දේවල් අහන්න / කරන්න උබල Customer Care කතා කරනවා නන් තව දෙයක් කියන්නන්. Call එක connect වෙද්දී Answer කරනවා නේ කෙල්ලෙක් නැත්න්ම් කොල්ලෙක්. ඒ මනුස්සයට කරන්න පුළුවන් එකම දේ තාම එහෙම දෙයක් වෙලා තියනවා නන් එක හොයන්න මන් Complain එකක් දානවා කියලා තාම. ඒ හින්ද ඒ
    මනුස්සයගේ පිටින් තරහා පිට කරන්න එපා. හොදම දේ තාම Supervisor කෙනෙක්ට නැත්නම් Team Leader කෙනෙක්ට කතා කරන්න ඕනේ කියන්න. අන්න පුතෝ Chance එක. ගොඩක් දේවල් මේ අයට කරන්න පුළුවන්.

    අනිත් එක තාම Waiver එකක් ඉල්ලදී රුපියල් 50 ට වඩා උඩින් තියනවා නන් ඉල්ලාපන් පොඩි
    පොඩි ගණන් වලට කථා කරනව නන් ඒ නාස්ති කරන වෙලාව අපරාදේ.

    හැබැයි රුපියලක් උනත් අපි මහන්සියෙන් නේ හම්බ කරන්නේ. ගේම ඉල්ලනවා නන් ඉල්ලන්න.

    ඒ එක්කම මේ දේවල් කියපු හින්ද කියනන්ම ඔන දෙයක් තාම හැම මාසෙම නිකන් Call එකක් දීපන් තමන් පාවිච්චි කරන නෙට්වර්ක් එකේ Customer Care එකට මගේ Mobile Number එකට එහෙම මොකක් හරි Service එකක් Active වෙලා තියනවද කියලා. මොකද මන් දන්නා තරමින් PostPaid ඔනම නෙට්වර්ක් එකක Customer Care Call කරන්න පුළුවන් Free Of Charge.

    sff-220x162.jpg

    සංවාදයට විවෘතයි!!
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මොබිටෙල් SIM වල Sim Menu එකේ තියෙනවා Live Screen කියල එකක්. අන්න ඒක මුලින්ම deactivate කරගත්ත නම් ඔහොම රෙද්දවල් screen එකේ popUp වෙන්නේ නැත
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    Originally Posted by jasz
    computer එකෙන් නෙවේ බොල, mobile එකෙන් යද්දී auto number එක detect කරගෙන subscribe වෙන්නේ. උබ නොදන්නවා උනාට තාක්ෂනේ දියුණු වෙලා තියෙන්නේ :lol:

    fb එකෙන් ඉස්සුවේ...

    https://www.facebook.com/androidweda...type=3&theater

    13533116_1709326916001457_360566544357227113_n.jpg

    ලංකාවෙ වැඩියෙන්ම පාවිච්චි වෙන networks දෙක වෙන්නෙ Dialog & Mobitel. ඒත් තමන්ගෙ පාරිභෝගිකයන්ව වැඩියෙන්ම ගසාකන්නෙත් companies දෙකම තමයි. ඔයාලා දන්නවා ඇතිනෙ games club, KITMANIA, games hub වගේ services ගැන. ඒවා හදලා තියෙන්නෙම අපේ සල්ලි ගසාකන්න තමයි. කවුරු නෑ කිව්වත් ඒක තමයි ඇත්ත. අපි සමහර website වලට ගියාම ඒවයි දාන ad උඩ වැරදිලා හරි click උනොත් ඕවා activate වෙනවා. ඊට පස්සෙ ඒවා deactivate කරගන්න උන්ගෙ customer care වලට කතාකරන්න ඕන. ඒත් ඕකුන් මලාට answer කරන්නෙත් නෑනෙ. කොහොම හරි පැය ගානක් ඉඳලා උන් answer කරත් service එක deactivate කරනවා මිසක් අපෙන් කපාගත්ත සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ
    සමහරු දන්නෙ නැති උනාට පාරිභෝගිකයො විදියට අපිට පාරිභෝගික අයිතීන් තියනවා. Company කාරයන්ට ඕන විදියට අපේ සල්ලි වංචා කරන්න බෑ. අපි ටිකක් උනන්දු වෙනවා නන් අපේ අර කපාගන්න සල්ලි ආපහු ගන්න පුළුවන්. මේක මගේ අත්දැකීමක්
    2935.png

    ගිය අප්‍රේල් මාසෙ දවසක මම සිංදුවක් download කරගන්න Google කරලා website එකකට ගියා. ඒකෙ තිබ්බ ad එකක් මට වැරදිලා touch උනා. මට ඇඟිල්ල උඩට ගන්නවත් හම්බුනේ නෑ ට්‍රීන් ගාලා msg එකක් ආවා මම KITMANIA කියලා රෙද්දකට subscribe කරලයි කියලා. මගේ සල්ලි රු. 78.56 ක් ඒකට කපාගෙන තිබ්බා. ඒ msg එකේම තිබ්බා unsubscribe link එකත්. මම ඒකට ගිහින් unsubscribe කරා. මගේ සල්ලි ආපහු refund කරගන්න ඕන නිසා මම ඊලඟ දවසෙ customer care එකට call කරා. විනාඩි 25 ක් ගිහින් තමයි උන් answer කරේ. මම සම්පූර්ණ සිද්ධියම උන්ට කිව්වත් මගේ සල්ලි ආපහු දෙන්න බෑම කිව්වා. ඉතින් මම data servers ගැන විනාඩි 15 ක lecture එකක් දීලා කොහොම හරි ඌව යටත් කරගත්තා
    1f609.png
    😉 දවස් දෙකකට පස්සෙ මගේ සල්ලි ආපහු refund කරා. ඒත් ඊට කලින් මම consumer authority එකට පැමිණිල්ලක් දැම්මා මුන් මෙහෙම මට cheat කරනවා කියලා. Consumer authority එකෙන් dialog එකට ඕක inform කරලා ඊයෙ මට dialog එකෙන් email එකක් ආවා මගේ phone number එක ඉල්ලලා. Number එක දුන්නම උන් call කරා. පස්සෙ මට වෙච්ච අපහසුතාවයට සමාව ඉල්ලලා මගේ සල්ලි ආයි refund කරන්නද කියලා ඇහුවා
    1f609.png
    😉 ඉතින් මම කිව්වා මම කලින් refund එක ගත්තා කියලා. බොරු කියන්න බෑනෙ

    මම refund එක ගත්තට ගොඩක් අයට refund හමිබවෙන්නෙ නෑ. Customer care වල ඉන්න නරි මොනා හරි බර වචන ටිකක් කියලා අපිව ගොනාට අන්දවලා අපේ සල්ලි ගසාකනවා. ඉතින් ඔයාලා කාට හරි මෙහෙම දෙයක් වෙලා උන් සල්ලි refund කරේ නැත්තන් සෙනිකව මේ link එකට ගිහින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න. ටිකක් කල් යනවා තමයි. ඒත් පරක්කු වෙලා හරි සාදාරණය ඉෂ්ඨ වෙනවා
    1f603.png
    😃

    http://www.caa.gov.lk/web/index.php?...d=2&Itemid=697
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මගෙත් කපලා තිබුණා ඔහොම Chat එකක් Active කරලා මම Active කලෙත් නැහැ. සමහර කොම්පැනි වල Custermer Care වලට කතා කරලා ඇහුවත් Active වෙලා තිබුනත් නැහැ කියයි. කියන දේ තේරෙන්නේ නැතිව පිස්සු කියවන එවුන්, තව අපිව අන්දලා එසැනින් කෝල් එක කට් කරන එවුන් ඔවාගේ ඉන්න නිසා.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ETISALAT, the lord...

    Years ago I disconnected that f#$#$#g connection because of
    1. VAS active karala.
    2. data balance balanna beariwenawa unge usage web site eka down wenawa hama masema anthima dawas tikedi. data 80% use kalama sms ekak ewanawa kiwwata eka enakota amatara 1GB wath use wela. amatara 1GB rs.1000:angry::angry::angry:

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    මොබිටෙල් SIM වල Sim Menu එකේ තියෙනවා Live Screen කියල එකක්. අන්න ඒක මුලින්ම deactivate කරගත්ත නම් ඔහොම රෙද්දවල් screen එකේ popUp වෙන්නේ නැත

    mobitel pawichi karan kenekta wadagath wei meka :yes:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    Originally Posted by jasz
    computer එකෙන් නෙවේ බොල, mobile එකෙන් යද්දී auto number එක detect කරගෙන subscribe වෙන්නේ. උබ නොදන්නවා උනාට තාක්ෂනේ දියුණු වෙලා තියෙන්නේ :lol:

    fb එකෙන් ඉස්සුවේ...

    https://www.facebook.com/androidweda...type=3&theater

    13533116_1709326916001457_360566544357227113_n.jpg

    ලංකාවෙ වැඩියෙන්ම පාවිච්චි වෙන networks දෙක වෙන්නෙ Dialog & Mobitel. ඒත් තමන්ගෙ පාරිභෝගිකයන්ව වැඩියෙන්ම ගසාකන්නෙත් companies දෙකම තමයි. ඔයාලා දන්නවා ඇතිනෙ games club, KITMANIA, games hub වගේ services ගැන. ඒවා හදලා තියෙන්නෙම අපේ සල්ලි ගසාකන්න තමයි. කවුරු නෑ කිව්වත් ඒක තමයි ඇත්ත. අපි සමහර website වලට ගියාම ඒවයි දාන ad උඩ වැරදිලා හරි click උනොත් ඕවා activate වෙනවා. ඊට පස්සෙ ඒවා deactivate කරගන්න උන්ගෙ customer care වලට කතාකරන්න ඕන. ඒත් ඕකුන් මලාට answer කරන්නෙත් නෑනෙ. කොහොම හරි පැය ගානක් ඉඳලා උන් answer කරත් service එක deactivate කරනවා මිසක් අපෙන් කපාගත්ත සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ
    සමහරු දන්නෙ නැති උනාට පාරිභෝගිකයො විදියට අපිට පාරිභෝගික අයිතීන් තියනවා. Company කාරයන්ට ඕන විදියට අපේ සල්ලි වංචා කරන්න බෑ. අපි ටිකක් උනන්දු වෙනවා නන් අපේ අර කපාගන්න සල්ලි ආපහු ගන්න පුළුවන්. මේක මගේ අත්දැකීමක්
    2935.png

    ගිය අප්‍රේල් මාසෙ දවසක මම සිංදුවක් download කරගන්න Google කරලා website එකකට ගියා. ඒකෙ තිබ්බ ad එකක් මට වැරදිලා touch උනා. මට ඇඟිල්ල උඩට ගන්නවත් හම්බුනේ නෑ ට්‍රීන් ගාලා msg එකක් ආවා මම KITMANIA කියලා රෙද්දකට subscribe කරලයි කියලා. මගේ සල්ලි රු. 78.56 ක් ඒකට කපාගෙන තිබ්බා. ඒ msg එකේම තිබ්බා unsubscribe link එකත්. මම ඒකට ගිහින් unsubscribe කරා. මගේ සල්ලි ආපහු refund කරගන්න ඕන නිසා මම ඊලඟ දවසෙ customer care එකට call කරා. විනාඩි 25 ක් ගිහින් තමයි උන් answer කරේ. මම සම්පූර්ණ සිද්ධියම උන්ට කිව්වත් මගේ සල්ලි ආපහු දෙන්න බෑම කිව්වා. ඉතින් මම data servers ගැන විනාඩි 15 ක lecture එකක් දීලා කොහොම හරි ඌව යටත් කරගත්තා
    1f609.png
    😉 දවස් දෙකකට පස්සෙ මගේ සල්ලි ආපහු refund කරා. ඒත් ඊට කලින් මම consumer authority එකට පැමිණිල්ලක් දැම්මා මුන් මෙහෙම මට cheat කරනවා කියලා. Consumer authority එකෙන් dialog එකට ඕක inform කරලා ඊයෙ මට dialog එකෙන් email එකක් ආවා මගේ phone number එක ඉල්ලලා. Number එක දුන්නම උන් call කරා. පස්සෙ මට වෙච්ච අපහසුතාවයට සමාව ඉල්ලලා මගේ සල්ලි ආයි refund කරන්නද කියලා ඇහුවා
    1f609.png
    😉 ඉතින් මම කිව්වා මම කලින් refund එක ගත්තා කියලා. බොරු කියන්න බෑනෙ

    මම refund එක ගත්තට ගොඩක් අයට refund හමිබවෙන්නෙ නෑ. Customer care වල ඉන්න නරි මොනා හරි බර වචන ටිකක් කියලා අපිව ගොනාට අන්දවලා අපේ සල්ලි ගසාකනවා. ඉතින් ඔයාලා කාට හරි මෙහෙම දෙයක් වෙලා උන් සල්ලි refund කරේ නැත්තන් සෙනිකව මේ link එකට ගිහින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න. ටිකක් කල් යනවා තමයි. ඒත් පරක්කු වෙලා හරි සාදාරණය ඉෂ්ඨ වෙනවා
    1f603.png
    😃

    http://www.caa.gov.lk/web/index.php?...d=2&Itemid=697

    මේ විදියේ වැඩක් කරනවා නන් උන්ගේ Attention එක වැඩියි :yes:
     
    :yes::yes: