DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    නින්දේදී කෙල පිටවීම නිසා බොහෝ අපහසුතාවයට පත්ව ඇත. කවුරුන් හෝ මහ රෑ ඇහැරුව විටදී කට වටේට කෙළය.උදේට කොට්ටයේද තද පැල්ලමකි. කාරණය නම් මම මේ තත්වය අනිත් අයගේ නොදැකීමයි. උන්ගේ කොට්ට වල පැල්ලම්ද නැත. කුණු ගඳද නැත. මෙයට විසඳුමක් දෙන්න. විහිලුවට නොගන්න.

    සීරියස් ගැනිල්ලකෝ සුට්ටර්.. එපා වෙනවනේ. මේක ලෙඩක් නෙමේනේ? බස් එකේ නිදන් ඉද්දි කෙල වැක්කෙරෙන්න යනවා. එතකොට නම් ඇහැරෙනවා :confused:
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඔය උබේම කෙල වෙන්න බෑ මචන්, උබට නින්ඳ ගියාට පස්සේ පෙරේතයෝ උබට තොලක් දානවද දන්නෙ නෑ..:P
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    නිදා ගන්න විට නහයේ කුටීර අවහිර වීමක් වෙනවද කියල බලපන්.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    DJ චි කේ යි යා;21954225 said:
    නින්දේදී කෙල පිටවීම නිසා බොහෝ අපහසුතාවයට පත්ව ඇත. කවුරුන් හෝ මහ රෑ ඇහැරුව විටදී කට වටේට කෙළය.උදේට කොට්ටයේද තද පැල්ලමකි. කාරණය නම් මම මේ තත්වය අනිත් අයගේ නොදැකීමයි. උන්ගේ කොට්ට වල පැල්ලම්ද නැත. කුණු ගඳද නැත. මෙයට විසඳුමක් දෙන්න. විහිලුවට නොගන්න.

    සීරියස් ගැනිල්ලකෝ සුට්ටර්.. එපා වෙනවනේ. මේක ලෙඩක් නෙමේනේ? බස් එකේ නිදන් ඉද්දි කෙල වැක්කෙරෙන්න යනවා. එතකොට නම් ඇහැරෙනවා :confused:

    sometimes wela thiyenawa. bt berila nm na. :yes::yes: