නින්දේදී කෙල පිටවීම නිසා බොහෝ අපහසුතාවයට පත්ව ඇත. කවුරුන් හෝ මහ රෑ ඇහැරුව විටදී කට වටේට කෙළය.උදේට කොට්ටයේද තද පැල්ලමකි. කාරණය නම් මම මේ තත්වය අනිත් අයගේ නොදැකීමයි. උන්ගේ කොට්ට වල පැල්ලම්ද නැත. කුණු ගඳද නැත. මෙයට විසඳුමක් දෙන්න. විහිලුවට නොගන්න.
සීරියස් ගැනිල්ලකෝ සුට්ටර්.. එපා වෙනවනේ. මේක ලෙඩක් නෙමේනේ? බස් එකේ නිදන් ඉද්දි කෙල වැක්කෙරෙන්න යනවා. එතකොට නම් ඇහැරෙනවා
සීරියස් ගැනිල්ලකෝ සුට්ටර්.. එපා වෙනවනේ. මේක ලෙඩක් නෙමේනේ? බස් එකේ නිදන් ඉද්දි කෙල වැක්කෙරෙන්න යනවා. එතකොට නම් ඇහැරෙනවා
Last edited: