Sep 4, 2015
3,212
269
0
කව්ද යකෝ මට රෙප් දුන්නේ. මට මොකෙක්වත් රෙප් දෙන්නේ නෑ. රෙප් කපනව මිසක්. :(
 

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    DJ චි කේ යි යා;21954320 said:
    මට උඩුබැලි අතට නිදාගෙන පුදුද්දක් නම් නෑ. කෝට්ටේ බදන් බුදියාන්නේ

    කොට්ටේ කෙල්ල කියලා හිතාගෙන හීනෙන් තොලක් දානවා ඇති. :yes::yes::yes:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,903
    113
    වින්ටර් ෆොල්
    bad-breath.gif
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    DJ චි කේ යි යා;21954320 said:
    මට උඩුබැලි අතට නිදාගෙන පුදුද්දක් නම් නෑ. කෝට්ටේ බදන් බුදියාන්නේ

    machan ube dah issarahata awith thiyeda bollawa?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිදියන්ඩ කලින් උණු වතුරට ලුණු දාලා කට හෝදපන්
    දවසක් කරලා ප්‍රතිපලය කියපන්
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    DJ චි කේ යි යා;21954225 said:
    නින්දේදී කෙල පිටවීම නිසා බොහෝ අපහසුතාවයට පත්ව ඇත. කවුරුන් හෝ මහ රෑ ඇහැරුව විටදී කට වටේට කෙළය.උදේට කොට්ටයේද තද පැල්ලමකි. කාරණය නම් මම මේ තත්වය අනිත් අයගේ නොදැකීමයි. උන්ගේ කොට්ට වල පැල්ලම්ද නැත. කුණු ගඳද නැත. මෙයට විසඳුමක් දෙන්න. විහිලුවට නොගන්න.


    සීරියස් ගැනිල්ලකෝ සුට්ටර්.. එපා වෙනවනේ. මේක ලෙඩක් නෙමේනේ? බස් එකේ නිදන් ඉද්දි කෙල වැක්කෙරෙන්න යනවා. එතකොට නම් ඇහැරෙනවා :confused:

    මචං ඔකට හේතු දෙකක් තියනවා එකක් තමයි දත් ඉස්සරහට ඇවිල්ලා නිසා කට නිසිපරිදි නොවැසෙන ගැටළුවක් ඇති වීම අනෙක නම් මුනින් අතට නිදා ගැනීම මෙම දෙකම තියනවනම් ලෙඩේ තිවුර්වත්වය වැඩියි

    විසදුම - දත් වෛද්‍ය වරයෙක්ගේ උපදෙස් මත නිසිපරිදි සකසා ගැනීම හා උඩ අතට නිදා ගැනීමට පුරැද් වීම ටිකක් උස කොට්ටයක් භාවිතය
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    මුනින් අතටද නිදි යන්නේ..උඩුබැලි අතට නිදා ගන්න..මටත් ඕක වෙනවා බදු වැඩි දවසට
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මුනින් අතටද නිදි යන්නේ..උඩුබැලි අතට නිදා ගන්න..මටත් ඕක වෙනවා බදු වැඩි දවසට

    ඇයි මචෝ උබ දවස ගානේ බදු ගෙවනවද? බදු වැඩි දවස බදු අඩු දවස කියලා කියන්නේ:baffled: