Aa sonnalu bran is crossing the wall to south hence breaking the magic spells bonded in ti the wall allowing white pons to cross the wall. Ridei
රිදෙයි
අනේ තාම රිලිස් උනේ නැනෙ නැනෙ නැනෙ![]()
cercei marenawadaකවුද සර්සිව මරන්නේ?
1.ජෙමි ලැනිස්ටර්
2.ටිරියන් ලැනිස්ටර්
3.ජොන් ස්නො

කවුද සර්සිව මරන්නේ?
1.ජෙමි ලැනිස්ටර්
2.ටිරියන් ලැනිස්ටර්
3.ජොන් ස්නො
මං හිතන්නෙ නම් ජෙමි, Mad King ව මැරුව වගේ මරයි. එතකොට උට Queen Slayer වෙන්නත් පුළුවන්. මිනිස්සු ඊටපස්සෙ උට කියයි King Queen Slayer කියල. ඊට පස්සෙ ඒක කටින් කට ඇවිල්ල අන්තිමේට ඌ කන්කුන් ස්ලේයර් වෙයි.කවුද සර්සිව මරන්නේ?
1.ජෙමි ලැනිස්ටර්
2.ටිරියන් ලැනිස්ටර්
3.ජොන් ස්නො


මං හිතන්නෙ නම් ජෙමි, Mad King ව මැරුව වගේ මරයි. එතකොට උට Queen Slayer වෙන්නත් පුළුවන්. මිනිස්සු ඊටපස්සෙ උට කියයි King Queen Slayer කියල. ඊට පස්සෙ ඒක කටින් කට ඇවිල්ල අන්තිමේට ඌ කන්කුන් ස්ලේයර් වෙයි.![]()
ලැනිස්ටර්ල ඉවරයක් කරාට පස්සේ ආය ඌ විතරක් ඉන්න එකේ තේරුමක් නෑ නෙ. මං හිතන්නෙ නම් ජෙමි, Mad King ව මැරුව වගේ මරයි. එතකොට උට Queen Slayer වෙන්නත් පුළුවන්. මිනිස්සු ඊටපස්සෙ උට කියයි King Queen Slayer කියල. ඊට පස්සෙ ඒක කටින් කට ඇවිල්ල අන්තිමේට ඌ කන්කුන් ස්ලේයර් වෙයි.![]()
, එතකොට 1080 P releases එහෙම ඇවිල්ලා තියෙයි නේ
. TV එකට දාගෙන බලන්න හැකියි 
When the snows fall
and the white winds blow,
the lone wolf dies, but the pack survives.


මම නම් මේ season එකේ episodes ඔක්කොම ඉවරවුණ ගමන් එකපාරටම බලනවා, එතකොට 1080 P releases එහෙම ඇවිල්ලා තියෙයි නේ
. TV එකට දාගෙන බලන්න හැකියි
![]()