Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    කවුද සර්සිව මරන්නේ?

    1.ජෙමි ලැනිස්ටර්
    2.ටිරියන් ලැනිස්ටර්
    3.ජොන් ස්නො
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    කවුද සර්සිව මරන්නේ?

    1.ජෙමි ලැනිස්ටර්
    2.ටිරියන් ලැනිස්ටර්
    3.ජොන් ස්නො
    මං හිතන්නෙ නම් ජෙමි, Mad King ව මැරුව වගේ මරයි. එතකොට උට Queen Slayer වෙන්නත් පුළුවන්. මිනිස්සු ඊටපස්සෙ උට කියයි King Queen Slayer කියල. ඊට පස්සෙ ඒක කටින් කට ඇවිල්ල අන්තිමේට ඌ කන්කුන් ස්ලේයර් වෙයි. :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මට හිතෙනව ජේමිත් මැරෙයි කියල සරසි මරාගෙන හරි වෙන විදිහකට හරි. :oo: ලැනිස්ටර්ල ඉවරයක් කරාට පස්සේ ආය ඌ විතරක් ඉන්න එකේ තේරුමක් නෑ නෙ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මං හිතන්නෙ නම් ජෙමි, Mad King ව මැරුව වගේ මරයි. එතකොට උට Queen Slayer වෙන්නත් පුළුවන්. මිනිස්සු ඊටපස්සෙ උට කියයි King Queen Slayer කියල. ඊට පස්සෙ ඒක කටින් කට ඇවිල්ල අන්තිමේට ඌ කන්කුන් ස්ලේයර් වෙයි. :lol::lol:

    ජොන් ස්නො වෙන්නත් පුළුවන්.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මේ පාර මැරෙන්න ඉඩ තියෙන කට්ටිය

    Cersei Lannister

    image6-6-1600x974.png

    Septa Unnella

    image5-6.png

    Euron Greyjoy

    image7-4.png

    Beric Dondarrion

    image9-2.png

    Theon Greyjoy

    image2-6-1600x1065.png

    Robin Arryn

    image1-6.png

    Meera Reed

    image3-6-1600x1065.png

    Dolorous Edd

    image10-2.png

    image10-2.png

    The Mountain

    image8-2.png

    Hound

    image4-6.png
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    මම නම් මේ season එකේ episodes ඔක්කොම ඉවරවුණ ගමන් එකපාරටම බලනවා :cool: , එතකොට 1080 P releases එහෙම ඇවිල්ලා තියෙයි නේ :yes: . TV එකට දාගෙන බලන්න හැකියි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් මේ season එකේ episodes ඔක්කොම ඉවරවුණ ගමන් එකපාරටම බලනවා :cool: , එතකොට 1080 P releases එහෙම ඇවිල්ලා තියෙයි නේ :yes: . TV එකට දාගෙන බලන්න හැකියි :yes:
    මටනං ඕනේ ටීවී සිරිස් එකකට 480p ඇති. ආපු ගමන් බලල දානව :P