Game of thrones advice

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
යාලු, ඔයාල හිතන්නේ ගම් ඔප් ත්‍රොන් කොටස් වසයෙන් බැලුවොත්ද හොද නැත්තම් සිරිස් එක ඉවර උනාම ඔක්කොම එකවර බලන එකද හොද ? :D:rolleyes:
 

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හප්පට :shocked: මුන්ට එකපාර සීසන් දෙකක් ශුට් කරගන්න බැරි හැටි.

    හැබැයි කල් අරන් කරන ඒකත් හොදයි මචන් අවසන් සීසන් එක සුපිරියට තියේවි :cool: කල් ගන්න ඇත්තෙත් ඒකයි :rolleyes:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    සීසන් 07 එකේ නෙඩ් ස්ටාර්ක් මැරෙනවලු ඔයි.. දුකයි යාලෝස්...:baffled::baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි කල් අරන් කරන ඒකත් හොදයි මචන් අවසන් සීසන් එක සුපිරියට තියේවි :cool: කල් ගන්න ඇත්තෙත් ඒකයි :rolleyes:
    අනේ මන්ද බන් ඕකට අවුරුද්දක් පස්සට අදින එකනං අපරාදේ.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මාත් season 6 ඔහොම බලන්න හිටියේ අන්තිමට බලන්න දෙයක් ඉතුරු උනේ නෑ මේකේ ඉන්න උනුයි fb ඉන්න උනුයි මුළු ප්ලොට් එකම ලස්සනට explain කරනවා නේ :dull: