Game of Thrones Fans

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes: godak durata meka weyi
    යූරෝන් කාරයා අර ලෝකේ ලස්සනම ගෑණි කසාද බදින්න හිතාගෙන ඉන්න කතාව කියද්දී දැම්මා සර් ජෙයිමි උ්ව අළු වෙලා යන බැල්මක්.....


    හුහ්....නැත ලොවේ අන් රසදුනා...
    පැණි හැළියට වැටුණා ම.....ලොල්ස්:nerd:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යූරෝන් කාරයා අර ලෝකේ ලස්සනම ගෑණි කසාද බදින්න හිතාගෙන ඉන්න කතාව කියද්දී දැම්මා සර් ජෙයිමි උ්ව අළු වෙලා යන බැල්මක්.....


    හුහ්....නැත ලොවේ අන් රසදුනා...
    පැණි හැළියට වැටුණා ම.....ලොල්ස්:nerd:
    ඒ අර අත් දෙකේ කතාව කියද්දී තමා හම්මෝ :P ජේමි ගෙ එක අතක් නෑ නෙ.

    "here i am, with thousand ships and two good hands"