After Effects දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕනේ ?
මචංලා මට පොඩි වැඩක් කරගන්න ඕනේ මන් ගාව තියෙනවා after effects වලින් කරපු photo slideshow එකක template එකක්. එකේ තියෙන්නේ photo 10 විතරයි මට ඕනේ තව photo 10 add කරගන්න slideshow එකේ මැද්දට. slide වල තියෙන animation duplicate උනාට කමක් නැ. මට ඕනේ වීඩියෝ එකක් හදාගන්න මේ template එක්ක use කරලා මන් after effects ගැන වැඩිය දන්නේ නැ මචන්ලා මට වැඩේ කරලා දෙන්න පුළුවන් කව්රුහරි ඉන්නවනම් කියන්න මන් එක upload කරලා තියෙන්නේ එකට ඕනේ fonts ටිකයි plugin එකයි සෙට් එකම. මේ link එකෙන් පුළුවන් Download කර ගන්න. මට එකට photo 10 add කරලා අයෙත් project එක upload කරලා දෙන්න පුළුවන් පින්වෙතෙක් සිටීද ?