After Effects දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕනේ ?

chanakaisuru

Active member
  • May 20, 2009
    205
    28
    28
    kiribathgoda
    After Effects දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕනේ ?

    aae_thumb-d04701073fd861c046e8dc38ac65b0640cce95d7a04f12502adbe9ea6fddf87a.jpg


    මචංලා මට පොඩි වැඩක් කරගන්න ඕනේ මන් ගාව තියෙනවා after effects වලින් කරපු photo slideshow එකක template එකක්. එකේ තියෙන්නේ photo 10 විතරයි මට ඕනේ තව photo 10 add කරගන්න slideshow එකේ මැද්දට. slide වල තියෙන animation duplicate උනාට කමක් නැ. මට ඕනේ වීඩියෝ එකක් හදාගන්න මේ template එක්ක use කරලා මන් after effects ගැන වැඩිය දන්නේ නැ මචන්ලා මට වැඩේ කරලා දෙන්න පුළුවන් කව්රුහරි ඉන්නවනම් කියන්න මන් එක upload කරලා තියෙන්නේ එකට ඕනේ fonts ටිකයි plugin එකයි සෙට් එකම. මේ link එකෙන් පුළුවන් Download කර ගන්න. මට එකට photo 10 add කරලා අයෙත් project එක upload කරලා දෙන්න පුළුවන් පින්වෙතෙක් සිටීද ?:D

    o317uwk2ED64g_KCovAy0DShfbPKvnJrtIGNG7koS4JJ6AmNKYcvW1XZQc_FgThLWg64WJF8WwZwbM7vDGWuwMLLq42oIA1Sei8GSkGD6I9VPp1Vyj6kyjdAht42IDYrmdAWt-OxuxjgeFNgWpZADHM2kyTkddk60yjGAb-t0iTYXUNVkiT1KyutryAL8hSN6baJ2W6zrYPAC-C91PQA9tx4MsDocIcOmjMGA-aaKmiZaeWseBkNBR51MNhwJdxMMuRQrKi_7h7jhLeDsIbiJKm291F7ktYWmpV2GG2os1zp1k0XdtkST9y3jEjA7deDLXUaB461Or4mu2rU8G6YsABsZTu5YywuUBIJH6-Wbtu3k8KB9RIQFNEKaHNTI_q57UDk3EJnX4Y5nGIDTOKRdp3MhnpuZoW3kVNPBNfYJDOZW0jWT6-2Pauh-nDqGG9-1SggUdOQ6rg1aGaLrzwCLXbvTEApFr-69l6phll2OxelJpfteB07SNCv7mY3exkNW2N9uiMsqj72FMI1nkGEoVMzh7EPTft9FIyY0oZ8sNXO65YPOd8PLI1ErhLwvY-pfXD3g0KiANnWUDNGc1wGTjn52EChkGyxTrJxPACLLcpHT-llr7aw=w616-h398-no
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    205
    28
    28
    kiribathgoda
    Thiyena layers tika ehemma duplicate karala dapu photos replace karanna :)

    එහෙම කරලා බැලුව මචන් එත් හරියන්නේ නැ animation ටික අවුල් යනවා මේතියෙන්නේ screenshot දෙකක් project එකේ.

    j11tg8.jpg


    wwnjgw.png
     

    Zepado

    Member
    Mar 16, 2009
    633
    125
    0
    Wennappuwa
    එහෙම කරලා බැලුව මචන් එත් හරියන්නේ නැ animation ටික අවුල් යනවා මේතියෙන්නේ screenshot දෙකක් project එකේ.

    j11tg8.jpg


    wwnjgw.png

    Ehenam oyata thiyena lesima wade thamai Project 2k hadala 2tama photo 10-10 dala wena wenama export karala
    Wena video editing software ekakin video 2ka connect karanna :D
     
    • Like
    Reactions: chanakaisuru

    RottenCOLT

    Member
    Oct 9, 2011
    24,144
    2,407
    0
    එල මචන් ලොකු උදව්වක් මොකක් හරි උවමනාවක් උනොත් මට PM එකක් දාන්න :D:D:D
    එක පට්ට සංකීර්ණයි බන්. බැලුවා බැලුව හරි ගියේ නැහැ.. නිකන් ලේයර් ටික duplicate කරලා දාලා ටයිම් ලයින් එක දික් කරාට හරියන්නේ නැහැ. ලේයර් ගොඩක් එකට එක සම්බන්දයි. :sorry:
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    205
    28
    28
    kiribathgoda
    එක පට්ට සංකීර්ණයි බන්. බැලුවා බැලුව හරි ගියේ නැහැ.. නිකන් ලේයර් ටික duplicate කරලා දාලා ටයිම් ලයින් එක දික් කරාට හරියන්නේ නැහැ. ලේයර් ගොඩක් එකට එක සම්බන්දයි. :sorry:

    එල මචන් අව්ලක් නැ උබ Try කරානේ එල. බැරිම උනොත් Zepado කිව්වා වගේ වීඩියෝ දෙකක් හදලා merge කරලා ගන්නවා.