Gmnpila kale Suddo Lankawa allagena mehe sampath kollakapu ekata paliganna dunna return ekak wenna berida? 








Gmnpila kale Suddo Lankawa allagena mehe sampath kollakapu ekata paliganna dunna return ekak wenna berida?![]()
waradinam udaya neme mahindage amma krath hire danna ona ranila unath kawuru unath
Gmnpila kale Suddo Lankawa allagena mehe sampath kollakapu ekata paliganna dunna return ekak wenna berida?![]()
Gmnpila kale Suddo Lankawa allagena mehe sampath kollakapu ekata paliganna dunna return ekak wenna berida?![]()
මචන් ෆුල් ඇෆිඩේව්ට් එකේ 31 වගන්තිය බැලුවාම පෙනෙන්නෙ 4 වෙනි රෙස්පොන්ඩන්ට් හෝ ඩිජිටල් නොමිනීස් කියන කවුරුවත් සල්ලි එවල නැහැයි කියල නේද ? එතකොට ඒව අරන් තියෙන්නෙ වණික් එකෙන් ණය පදනමට .... එතකොට බ්‍රයන් ඇටර්නි එකෙන් මිලට ගන්න බලය දුන්නට සල්ලි දීල නැතිනම් හිමිකම ගැනත් ගැටළුවක් තියෙනව නේද ??
අනික 40 වෙනි වගන්තියේ අනුව ජේ.සී.පී. ජයසිංහ ඩිජිටල් නොමිනීස් ගේ විශේස ඇටර්නි බලය මගින් කොටස් විකුණල ඒව ජේ.සී.පී. ජයසිංහ මුදල් භාරගෙන ඇති බවත් නේද ??
මට වැරදිච්ච මග ඇරිච්ච තැන් ඇති ... දන්න එකෙක් නිවැරදි කරන්න.... කපන එකෙක් රෙප් කපන්න
මම නම් සේරම කියෙව්වේ නෑ. ඒ උනාට නිවුස් එකේ කියන දේ පැහැදිලියි. සුද්දට කොටස් තිබිලා ගම්මන්පිලයි සිඩ්නි කියන මිනිහයි එකතු වෙලා විකුණලා. ගම්මන්පිල මුලින්ම ඉඳලා මේ වෙනකන් මීඩියාවලට පට්ට පල් බොරු කිව්වා කිසි දෙයක් දන්නේ නැති ගානට.
දැන් හොර රහසෙ සද්ද නැතිව දිවුරුම් ප්‍රකාශ දීලා වරද පිළි අරගෙන. දැන් විකුණලා ගත්තු සල්ලි සුද්දට දුන්න විදිහක් පෙන්වන්න බැරි නිසා වයසට ගිහින් මතකය නැති වෙලා කියලා කියනවා.

උට එච්චර වයසක් නෑ නෙ බන් අමතක වෙන්න
අනික වෛද්‍ය වාර්තාවක් වගේ එකකින් මෙයාට අමතක වෙන ලෙඩක් වගේ මොකක්හරි තියෙනව කියල කියන්නේ නැතුව නිකන්ම මට අමතකයි කිවම උසාවිය නිකන් ඉන්නවද

දැන් ගම්මන්පිල හිරේද කියල අහපු එකටත් පොන්සියෙක්ට රිදිලා රේප් කපල
අනේ දැන් මට කන්න නැතුව මැරෙයි.. අයියෝ...
කකුල් දෙක මැද්දේ පරිප්පු ඇටයක සයිස් එකක්වත් තියෙනවනම් නම දාල කපහන්කෝ කපන රෙපක්...
දුෂිත දේශපාලුවෝ හිරේ යනවට තමයි අපිත් කැමති
එත් ආණ්ඩුවේ උන්ට වඩා දූෂිත උන් පිරිලා ඉන්නකොට කොහොමද මුන්ව හිරේ දාන්නේ ??
![]()
රටේ පාලකයන් බිහි වන්නේ බහුතර ජනතාව අනුවය. ඌරු රැලක නායකයා උරෙක්ම මිස හස්තියෙක් නොවන්නේ ඇයි දැන් අප තේරුම් ගත යුතුය. සියලල්න් ඌරන් මෙන් අශුචි කමින් හැසිරෙනතාක් උරෝ රජකරනු ඇත.





