කවදාවත්ම_ගණිකාවක්_ලගට යන්න එපා මචං

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Atha arala dapan male
Ballekmape hapuwata api ballonge hapanna yanna narakai
Comment balala kattiya thiranaya karai haduna parisarayai athitha athdakimauia

:yes: :yes: අනිවා. අනිවා. හපන බල්ලගෙන් ආතල් ගන්න ඉගන ගන්න ඔනේ:P
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
I am not taking your side man, I can see the mindset of your's too. You are a kind of a selfish dick. But MR UNKNOWN is also a arrogant one.

Thankfully you quoted me & saying me to stop :lol::P:P:P:P:P btw I'm 12 & what is this:rofl::confused:
 
Last edited:

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අනවශ්‍ය දේවල් වලට යොමු වෙන්න එපා
    avatar377582_17.gif
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මචං මේක බොරැවක් නෙමෙයි ඉතිරි ටිකත් මේකෙමෙ දාන්නම්කෝ

    මන් හිතුවා මෙහෙම ගෙදරට වෙලා ඉන්න එකේ තෙරැමක් නැ යනවා doc ලගට කියලා.මන් ගියා.ගියම doc කිවුවා දැන්ම කරන්න බැ ටික කාලයක් ඔයා ඉන්න ඔනි h.i.v ටෙස්ට් එක කරන්න නැත්නම් හරියටම දැනගන්න බැ කියලා.දැන් ඉටත් වඩා ප්‍රශ්නයක්.තව ටික කාලයක් ඉන්න ඔනි.මාත් මල මිනියක් වගේ.උබලාට එහෙම ප්‍රශ්නයක් වුනොත් තෙරෙයි කොහොමද කියලා.පිටින් බැලුවාට එක තෙරෙන්නෙත් නැ කාටවත් එහෙම වෙන්නත් එපා....
    දැන් මගේ වෙනස මන් යාලු වෙලා හිටිය කෙල්ලට හොදටම තෙරිලා.එයා හිතන්නේ මට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා.බැරිම තැන මන් එයාටත් ඇත්තම කිවුවා.මොකද මගේ වැරදි වලට එයා වග කියන්න ඔනි නැ.කිවුවා වෙලේ ඉදන් ඉකි ගගහා අඩනවා.මට හිතුනා කිවුවෙත් අපරාදේ කියලා.එත් ජිවිතේ ගැන කිසිම බලාපොරොත්තුක් මට ඒ වෙලාවේ තිබ්බේ නැ මචං.මන් නිකන් මැරැන මිනිහෙක් වගේ.කෙල්ල දවස් දෙකකට විතර පස්සේ call එකක් අරන් කිවුවා මගේ අයියා ඔයාට ලෙඩක් තියෙනවා නම් මටත් දෙන්න මට එකට කමක් නැ මන් ඔයාට සමාව දෙනවා කියලා.මන් නිකමටවත් එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ එත් මට හිතුනා ඇයි මට මෙච්චර ආදරය කරන කෙල්ලෙක් ඉදලා මන් එහෙම දෙයක් කලේ කියලා.

    මන් හොදටම එකට විදෙවුවා මචං.තව සිද්දි තියෙනවා.එවා කියන්න ගියොත් මෙක දික් වෙනවා.කොහොම හරි report ආවා.h.i.v negative වුනත් මගේ හිතට සතුටක් නැ බං.මන් මුලු ජිවිත කාලෙම පසු තැවෙනවා කරපු වැඩෙට.උබලා නම් මේ වගේ දෙවල් කරගන්න එපා කවදාවත්ම.අත් ටැක්ටරය පැදලා නිකන් ඉදපන්.යාලුවොත් බලාගෙන අශ්‍රය කරපන්.බොන්නත් එපා.මට නම් මගේ ජිවිතේට අයේ අරක්කු බොන්නේ නැ..මේ සිද්දිය බොරැ කියලා කියන නිසා මන් report එක දාන්නම්.මොකක් හරි වුනොත් උබට ඉන්නේ උබ විතරයි.එක මතක තියන් වැඩ කරපන්.මන් වගේ තවත් කොල්ලෙක්ට මෙහෙම දෙයක් නොවෙන්නයි මන් මේක කිවුවේ.ගන්න දෙයක් තියෙනවා නම් ගනින්.google වල එන එවාත් පිලිගන්න යන්න එපා.doc ගාවටම පලයන්...බුදුසරණයි

    ]


    20148982_1541134555953624_319997895_o.jpg

    Sujeewa PrasannaArachchi Elakiri awith ne. :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • උඹ හොඳ කොල්ලෙක් බන් ,තමන් කරපු වරද තේරුම් අරන් සමාජයත් ගලවගන්න තරම් උතුම් අදහස් තියෙන කොල්ලෙක් ,දැන් ඔය සිද්දිය අතිතෙටම බාරකරලා අනාගතේ ගැන හිතපන් ,අනිවා උඹට හරියනවා (ඔය අදහස හිතට එන එක තාමත් පට්ටම වදයක් නම් ගැලවෙන්න ක්‍රම තියෙනවා . පුංචි කවුන්සලින් පාරකට සෙට් වෙයන් )
    උඹට ජය ,උදවුවක් ඕනේ නම් PM කරහන් !