Minihekge comment ekenma therenawamparana athdakim saha haduna oarisaraya
ඒකනේ මොකට මරා ගන්නවද මුන්
Minihekge comment ekenma therenawamparana athdakim saha haduna oarisaraya
Atha arala dapan male
Ballekmape hapuwata api ballonge hapanna yanna narakai
Comment balala kattiya thiranaya karai haduna parisarayai athitha athdakimauia
අනිවා. අනිවා. හපන බල්ලගෙන් ආතල් ගන්න ඉගන ගන්න ඔනේ
I'm getting fun from him. Look how he behaveshahaha writing essays for me
![]()
Pot eka hiya gattada?
I am not taking your side man, I can see the mindset of your's too. You are a kind of a selfish dick. But MR UNKNOWN is also a arrogant one.





btw I'm 12 & what is this

මචං මේක බොරැවක් නෙමෙයි ඉතිරි ටිකත් මේකෙමෙ දාන්නම්කෝ
මන් හිතුවා මෙහෙම ගෙදරට වෙලා ඉන්න එකේ තෙරැමක් නැ යනවා doc ලගට කියලා.මන් ගියා.ගියම doc කිවුවා දැන්ම කරන්න බැ ටික කාලයක් ඔයා ඉන්න ඔනි h.i.v ටෙස්ට් එක කරන්න නැත්නම් හරියටම දැනගන්න බැ කියලා.දැන් ඉටත් වඩා ප්රශ්නයක්.තව ටික කාලයක් ඉන්න ඔනි.මාත් මල මිනියක් වගේ.උබලාට එහෙම ප්රශ්නයක් වුනොත් තෙරෙයි කොහොමද කියලා.පිටින් බැලුවාට එක තෙරෙන්නෙත් නැ කාටවත් එහෙම වෙන්නත් එපා....
දැන් මගේ වෙනස මන් යාලු වෙලා හිටිය කෙල්ලට හොදටම තෙරිලා.එයා හිතන්නේ මට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා.බැරිම තැන මන් එයාටත් ඇත්තම කිවුවා.මොකද මගේ වැරදි වලට එයා වග කියන්න ඔනි නැ.කිවුවා වෙලේ ඉදන් ඉකි ගගහා අඩනවා.මට හිතුනා කිවුවෙත් අපරාදේ කියලා.එත් ජිවිතේ ගැන කිසිම බලාපොරොත්තුක් මට ඒ වෙලාවේ තිබ්බේ නැ මචං.මන් නිකන් මැරැන මිනිහෙක් වගේ.කෙල්ල දවස් දෙකකට විතර පස්සේ call එකක් අරන් කිවුවා මගේ අයියා ඔයාට ලෙඩක් තියෙනවා නම් මටත් දෙන්න මට එකට කමක් නැ මන් ඔයාට සමාව දෙනවා කියලා.මන් නිකමටවත් එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ එත් මට හිතුනා ඇයි මට මෙච්චර ආදරය කරන කෙල්ලෙක් ඉදලා මන් එහෙම දෙයක් කලේ කියලා.
මන් හොදටම එකට විදෙවුවා මචං.තව සිද්දි තියෙනවා.එවා කියන්න ගියොත් මෙක දික් වෙනවා.කොහොම හරි report ආවා.h.i.v negative වුනත් මගේ හිතට සතුටක් නැ බං.මන් මුලු ජිවිත කාලෙම පසු තැවෙනවා කරපු වැඩෙට.උබලා නම් මේ වගේ දෙවල් කරගන්න එපා කවදාවත්ම.අත් ටැක්ටරය පැදලා නිකන් ඉදපන්.යාලුවොත් බලාගෙන අශ්රය කරපන්.බොන්නත් එපා.මට නම් මගේ ජිවිතේට අයේ අරක්කු බොන්නේ නැ..මේ සිද්දිය බොරැ කියලා කියන නිසා මන් report එක දාන්නම්.මොකක් හරි වුනොත් උබට ඉන්නේ උබ විතරයි.එක මතක තියන් වැඩ කරපන්.මන් වගේ තවත් කොල්ලෙක්ට මෙහෙම දෙයක් නොවෙන්නයි මන් මේක කිවුවේ.ගන්න දෙයක් තියෙනවා නම් ගනින්.google වල එන එවාත් පිලිගන්න යන්න එපා.doc ගාවටම පලයන්...බුදුසරණයි
]
![]()





Sujeewa PrasannaArachchi Elakiri awith ne.![]()





පු# දෙන පොන්#යෙකුත් එළකිරි ඇවිල්ලා නේ..![]()





oya wage tharaha yanawa ban eka ekagen athawara wela manasikawa watunama.![]()