Phone Agents

‌Phone එක ගත්තේ?

  • Total voters
    24

Duper

Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    කොහොමද බන් සමහර ෆෝන් කඩ agent ගෙ Warranty එකත් එක්කම agent ට වඩා අඩුවෙන් දෙන්නෙ...?

    උදා:-

    Huawei Y3 2 LTE

    35136248584_e670b84b27_c.jpg

    source:ideabeam.com

    මේ තියන ෆෝන් එකම Singer ලගෙ
    Rs.12,999

    මට තියන ප්‍රශ්න....

    1. Agent ලගෙ Shop වල මිල වැඩි වීමට හේතුව?

    2. Agent විකුනන්නෙ වැඩි QC අගයක් (භාන්ඩයක් quality chek කිරීමෙන් පසු ලබා දෙන අගය) තියන Phones ද?

    3. Dealer කෙනෙක්ගෙන් ගන්නවට වඩා Agent කෙනෙක්ගෙන් ගත්තොත් Warrenty Claim කරන්න ලේසිද?

    4.Agent හෝ Dealer ගෙන් ගැනීමෙන් ඇති වාසි අවාසි?

    ෆෝන් වලට පමනක් නොව අනෙක් භාන්ඩ සදහාද මෙම නූල තුල අදහස් පල කල හැක..
     
    • Like
    Reactions: Profile_01

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඒජන්ට් ඒ ගානටම හරි අඩුවට දුන්නොත් වෙන්නෙ
    ඒජන්ට් ඩීලර්ගෙන් කවුරුවත් ගන්නෙ නැති එක එතකොට සේල්ස් අඩු වෙනව , මිලදී ගැනීමේ දුස්කරතා එනව.
     
    • Like
    Reactions: Duper

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    Man hithanne un phone target eka cover kaloth free phone ekak denawa wage seen ekak aththe... ethakota ea phone ekath wikunanna puluwan.... ethakota tikak aduwen denna puluwan....

    Hariyatama danne na.... mata theruna dei kivwe....
     
    • Like
    Reactions: Duper

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මම ඕක ඇහුව සිංහගිරි එකෙන් උන් කියන්නෙ ඩීලර්ස් ල බැටරි - චාර්ජර්ස් හැන්ඩ්ස් ‍ෆ්‍රී මාරු කරන්න ඉඩ තියෙනව ....අපෙ එහෙම නෑ කියල ... මට නම් උන්වත් ෂුවර් නෑ... උන්ගෙ කමිෂන් එක වැඩි ඇති !
     
    • Like
    Reactions: Duper

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මෙහෙමනේ බන්..ඕකේ ෆෝන් ගෙන්නන්නේ agent නේ..උන්ගේ (සහ ෆෝන් manufacture ගේ) ප්‍රධාන අරමුණ වැඩිපුර ෆෝන් ප්‍රමාණයක් විකුණන එක..

    ඕක මේ අපි කොළඹ නිසා තමයි අපිට වැඩිපුර දැනෙන්නේ ඕක (කොළඹ dealers and agent showrooms ඕනේ තරම් තියෙන නිසා)

    ඉතින් dealers ලගේ ගාන agent ගේ ගාන හෝ ඊට වැඩි වුනොත් මිනිස්සු dealer ගෙන් ෆෝන් ගන්නේ නැහැ..හැබැයි dealer විකුනන්නේත් Agent ගෙන් ගන්න ස්ටොක් එකම තමයි..Dealer කියන්නේ authorized distributor කෙනෙක්..දැන් අපි කොහෙහරි දුෂ්කර පළාතකට ගියොත් මිනිස්සුන්ට ලඟා වෙන්න agent ට අමාරුයි (මොකද උන්ගේ showrooms තියෙන්නේ ප්‍රධාන නගරවල විතරයි)..මේ වගේ අවස්තාවල dealer හරහා තමයි ෆෝන්ස් විකුනන්නේ..ඉතින් ෆෝන්ස් විකුනන්න dealers ලා ලොකු කාර්යභාර්යයක් කරනවා..

    Dealers ලට බිස්නස් අඩු වෙන නිසා තමයි dealer ට වඩා agent ගේ ගාන වැඩි..

    තව එකක්..Agent Showroom ගියහම ඒවායේ ඉන්න කොල්ලොත් හෙන බොරු ගහනවා, dealer ගේ හරි නැහැ අරව මේවා කියා කියා..කොහොම බඩුවක් ගත්තත් ෆෝන් එකේ seal එක කඩන්නේ එතනදීම නම් (ෆෝන් එකේ පෙට්ටියේ seal එක කඩලාද නැද්ද කියලා තමන් හොඳට බලන්න ඕනේ), ෆෝන් ඒකට valid warranty card එකක් දෙනවා නම්, කඩයත් විශ්වාසදායී නම්, Dealer ගෙන් ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ :yes:

    මගේ පරණ ලැප්ටොප් එක ගත්තේ Acecom Computers එකෙන්..මම හොඳට හොයල බලල ගත්තේ මුන්ගේ වොරන්ටි එක...උන් කිව්වේ John Keells කියලා..පස්සේ මගේ display එකේ ලෙඩක් ආව (ඉරක් යන්න ගත්තා මැදින්)..මම කෙලින්ම ගිහින් John Keells එකට තමයි දුන්නේ ලැප්ටොප් එක..උන් හදලා දුන්න..සාමන්යෙන් වොරන්ටි ඒකට bill එකවත් ඉල්ලුවේ නැහැ..මොකද උන් බලන්නේ Serial Number එකෙන්..ඒත් John Keells එකෙන් Acecom ඒකට දීල තිබුනේ අවුරුද්දක වොරන්ටි එකක්..මම යනකොට ඒ වොරන්ටි එක ඉවරයි..මට කිව්වා මට Acecom එකෙන් දුන්න බිල් එක අරන් එන්න කියලා..මට පස්සේ Free of Charge Display එක මාරු කරලා දුන්න :yes:
     
    ඔය කියන විදියට ඒජන්ට්ලා සෝ රූම් වලින් කරන්නේ ෆොන් විකුනන එක ඇරෙන්න ප්‍රොඩක්ට් පබ්ලිස් කරනව වගේ වැඩක් එතකොට මොකද උන් විකුන්නත් නැතත් උන් දන්නවා ඩීලර් හරහා බඩු කොහොමත් ව්කිනෙනව කියල නේද?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔය කියන විදියට ඒජන්ට්ලා සෝ රූම් වලින් කරන්නේ ෆොන් විකුනන එක ඇරෙන්න ප්‍රොඩක්ට් පබ්ලිස් කරනව වගේ වැඩක් එතකොට මොකද උන් විකුන්නත් නැතත් උන් දන්නවා ඩීලර් හරහා බඩු කොහොමත් ව්කිනෙනව කියල නේද?

    :yes::yes::yes::yes:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචන්ලා ඔය නොකිය ෆොන් වලට එහෙම සමහරු දානවා කම්පැනි වොරන්ටි කියල... තව සමහරු දෙනවා සොෆ්ට්ලොජික් වොරන්ටි කියල...මොකක්ද බන් වෙනස...???
     
    • Like
    Reactions: Duper