කොහොමද බන් සමහර ෆෝන් කඩ agent ගෙ Warranty එකත් එක්කම agent ට වඩා අඩුවෙන් දෙන්නෙ...?
උදා:-
Huawei Y3 2 LTE
source:ideabeam.com
මේ තියන ෆෝන් එකම Singer ලගෙ
Rs.12,999
උදා:-
Huawei Y3 2 LTE
source:ideabeam.com
මේ තියන ෆෝන් එකම Singer ලගෙ
Rs.12,999
මට තියන ප්රශ්න....
1. Agent ලගෙ Shop වල මිල වැඩි වීමට හේතුව?
2. Agent විකුනන්නෙ වැඩි QC අගයක් (භාන්ඩයක් quality chek කිරීමෙන් පසු ලබා දෙන අගය) තියන Phones ද?
3. Dealer කෙනෙක්ගෙන් ගන්නවට වඩා Agent කෙනෙක්ගෙන් ගත්තොත් Warrenty Claim කරන්න ලේසිද?
4.Agent හෝ Dealer ගෙන් ගැනීමෙන් ඇති වාසි අවාසි?
ෆෝන් වලට පමනක් නොව අනෙක් භාන්ඩ සදහාද මෙම නූල තුල අදහස් පල කල හැක..
