Doctor's Salary in Sri lanka

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මචංලා ලංකාවෙ ඩොකෙක්ගෙ සාමාන්‍ය වැටුප කීයද ? එක්ස්පීරියන්ස් එක්ක කොච්චරක් වැඩි වෙනවාද ?
    ඒ වගෙම දැනගන්න ඔනෙ
    ගිය කැම්පස් එක අනුව සැලරි සහ වරප්‍රසාද වෙනස් වෙනවාද ?
    මන් අහලා තියෙන්නෙ නම් කොළඹ තමා මෙඩිසින් හොඳම කියලා .
    ජපුර කැම්පස් වගෙ අවුට් වෙන ඩොක්ටර්ස් ලාට කොළඹ අයට ලැබෙන තත්වෙම ලැබෙනවද ? නැත්තම් සමානද ?

     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජපුර අයට ඒ තත්වේ ලැබෙන්නේ නෑ බන්
    උන්ව දානවා වෝඩ් ඒක අතු ගාන්න
    කොලබ උන්ව දානවා බෙහෙත් දෙන්න
    6129600.png
    6129600.png
     
    Last edited:

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    machan basic eka 25000 - 30000 wage wenawa machan. OT anam manan ekathuwela 90,000 - 100,000th wage gannawa dentist kenek nam. Consultion unama ita wada wadi. docala karana exam anuwa salary eka wadi wenawa.
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ජපුර අයට ඒ තත්වේ ලැබෙන්නේ නෑ බන්
    උන්ව දානවා වෝඩ් ඒක අතු ගාන්න
    කොලබ උන්ව දානවා බෙහෙත් දෙන්න
    6129600.png
    6129600.png
    :rolleyes::angry::angry::angry::angry:
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63


    එච්චර හම්බෙනවා නම් මොනවා කරන්න බඩ බන්

    moko bari(me kiyanne minimum hode)

    udeta rs2000 gane 10k channel kara = 20000
    hawasata rs2000 gane 20k channel kara = 40000

    total per day = 60000


    so 30 days = 60000x30
    = 18 lacks

    + goverment salary = 1-2 laks

    total(minimum) = 19-20 lacks