මචංලා ලංකාවෙ ඩොකෙක්ගෙ සාමාන්‍ය වැටුප කීයද ? එක්ස්පීරියන්ස් එක්ක කොච්චරක් වැඩි වෙනවාද ?
ඒ වගෙම දැනගන්න ඔනෙ
ගිය කැම්පස් එක අනුව සැලරි සහ වරප්‍රසාද වෙනස් වෙනවාද ?
මන් අහලා තියෙන්නෙ නම් කොළඹ තමා මෙඩිසින් හොඳම කියලා .
ජපුර කැම්පස් වගෙ අවුට් වෙන ඩොක්ටර්ස් ලාට කොළඹ අයට ලැබෙන තත්වෙම ලැබෙනවද ? නැත්තම් සමානද ?