Doctor's Salary in Sri lanka

tha123

Well-known member
  • Mar 4, 2015
    6,610
    1
    6,322
    113
    moko bari(me kiyanne minimum hode)

    udeta rs2000 gane 10k channel kara = 20000
    hawasata rs2000 gane 20k channel kara = 40000

    total per day = 60000

    so 30 days = 60000x30
    = 18 lacks

    + goverment salary = 1-2 laks

    total(minimum) = 19-20 lacks

    me gana ok wenne specilist kenekta witrharayi bn..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    With full OT of 120 hrs (but with on calls working morethan 120 extra hours ) preliminary grade nam 137 000 k only including all the allowances . Grade 2 and Grade 1 weddi tikak wadi wenawa that z it.

    150,000/= + others
    me annduwa tawa padi wadi kerenawalu ekai den SAITM case eketa wadi sadde nathe.

    ubala dennama docs lanam...kohoimada salary 2k wenne....:confused:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,412
    1,534
    113
    With full OT of 120 hrs (but with on calls working morethan 120 extra hours ) preliminary grade nam 137 000 k only including all the allowances . Grade 2 and Grade 1 weddi tikak wadi wenawa that z it.
    120 hrs of O/T? That's a messed up life mate.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උන් හොයනවා 1-3 අතර මාසෙකට ගොඩක් අය සල්ලි පස්සේ යන්නේ නැහැ උන්ගේ ලයිෆ් ස්ටයිල් එක කරගෙන යන්න පට්ට වියදම් යනවා ..පර්මිට් එක විකුණලා ඉස්සරනම් කියක් හරි හොයාගෙන ගෙයක් දොරක් හදාගත්තා දැන් එකටත් කෙනෙහිලිකම් නේ ...පට්ට අමාරු ජොබ් එකක් බන් හිතපන්කෝ නානා ප්‍රකාර ලෙඩ්ඩු එක්ක ගෙවෙන ජිවිත ...නර්ස්ලා ඩොකලා ඉතින් පව්
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    moko bari(me kiyanne minimum hode)

    udeta rs2000 gane 10k channel kara = 20000
    hawasata rs2000 gane 20k channel kara = 40000

    total per day = 60000

    so 30 days = 60000x30
    = 18 lacks

    + goverment salary = 1-2 laks

    total(minimum) = 19-20 lacks

    uba kiyana kathawa aththa. but mchn2000 gaane ganna doctor nama hada ganna oni. eka lesi nh bn. anika special knk wena oni nathnm senior knk wenna oni. ehema nati unoth 1000k wage thamai ganna puluwan.

    "udeta rs2000 gane 10k channel kara = 20000
    hawasata rs2000 gane 20k channel kara = 40000"

    goveernment labenwa athi uba kiyana gaana. permit ekakuth labenwa.

    Docek unath Engek unath loweth hoyanna puluwan. but docek, engek wenna patta amarui. lesi nh.

    habai docek engek novi hoyannath puluwan sadaranma widiyata.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,240
    12,474
    113
    Piliyandala
    moko bari(me kiyanne minimum hode)

    udeta rs2000 gane 10k channel kara = 20000
    hawasata rs2000 gane 20k channel kara = 40000

    total per day = 60000

    so 30 days = 60000x30
    = 18 lacks

    + goverment salary = 1-2 laks

    total(minimum) = 19-20 lacks

    Net profit ganna bariwa athi oya gaana.... Building cost, staff Salary , utilities, cost of materials okkoma ekka balanna wenawa....:yes::yes:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අර රෙඩ් ෆ්‍රේම් සති දෙකෙන් කරන්න පුලුවන් ලක්ශ 5 ඇස්තමෙන්තු කරන පාරක් ලක්ශ තුනෙන් කරනවා.. පාර්වල් ප්‍රොජෙක්ට් 3-4 කින් අවුරුද්දේ පඩිය හොයනවා :P

    ඩොකටර්ස්ලට තරම් නැහෙන්න දේකුත් නෑ... ඒත් මිනිස්සු ඉරිසියා ඩොකාගෙ පඩියට. :lol::lol::lol:

    ඇයි යු ටියුබ් එකෙ ඇඩ්සෙන්ස් කරන උන් උනුත් පට්ට විදියට සල්ලි හොයනවා.
    එත් ඩොකෙක්ට තාම පිළිගැනීම තියෙනවා සමාජෙ අනෙකුත් වෘතීන් එක්ක සසඳද්දි
     
    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    උන් හොයනවා 1-3 අතර මාසෙකට ගොඩක් අය සල්ලි පස්සේ යන්නේ නැහැ උන්ගේ ලයිෆ් ස්ටයිල් එක කරගෙන යන්න පට්ට වියදම් යනවා ..පර්මිට් එක විකුණලා ඉස්සරනම් කියක් හරි හොයාගෙන ගෙයක් දොරක් හදාගත්තා දැන් එකටත් කෙනෙහිලිකම් නේ ...පට්ට අමාරු ජොබ් එකක් බන් හිතපන්කෝ නානා ප්‍රකාර ලෙඩ්ඩු එක්ක ගෙවෙන ජිවිත ...නර්ස්ලා ඩොකලා ඉතින් පව්

    :yes:
     
    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    හුඟක් අය කරුණු දන්නේ නැතුව කතා කරන්නේ.
    ලංකාවේ උපාධියකට ලැබෙන බේසික් එක රු, 25000 -30000 අතර.
    ජීවන වියදම් දීමනාව 8000 ක් වගේ
    සන්නිවේදනා දීමනාව 2500 යි.
    රු. 10 000 ක් දෙනවා 2005 ඉඳන් විශේෂ දීමනාවක් විදියට මම හිතන්නේ.

    ඔක්කොම 50 000 ක් - 550000ක් වගෙ
    ඕකෙන් රුපියල් දෙතුන් දාහක විශ්‍රාම වැටුප් කැපෙනවනම් ඉතුරු ටික
    දමා රජයේ වෘත්තිකයන්ගේ පඩිය. (මම අහලා තියෙන විදියට රජයේ ජොබ් වල ඩිග්‍රී මොකටත් වැටුප වෙනස් නෑ ලොකුවට )

    ත්‍රෙඩ් එකක දාලා දැනුවත් කරන්න ඕනේ මෙව්වා...
    ප්‍රයිවට් ජොබ් වාසනාවන් :D

    :yes:
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    machan channeling center ekata doctor ge income eken yana cut eka keeyak witharada kiyala dannawada?
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    moko bari(me kiyanne minimum hode)

    udeta rs2000 gane 10k channel kara = 20000
    hawasata rs2000 gane 20k channel kara = 40000

    total per day = 60000

    so 30 days = 60000x30
    = 18 lacks

    + goverment salary = 1-2 laks

    total(minimum) = 19-20 lacks

    2000 gane channel charge ganna nam specialist and consultant position ehakata enna one, ekata enna kana katta dakka nam pissu hadei. habai othanata ena un nam sirama waddo thama. eka ;patta amaru exam godak
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,576
    13,199
    113

    ඇයි යු ටියුබ් එකෙ ඇඩ්සෙන්ස් කරන උන් උනුත් පට්ට විදියට සල්ලි හොයනවා.
    එත් ඩොකෙක්ට තාම පිළිගැනීම තියෙනවා සමාජෙ අනෙකුත් වෘතීන් එක්ක සසඳද්දි

    ඇත්ත සමාජයේ දොස්ස්තරලා පුම්බල තියෙන තරම් උන් සල්ලි කාරයෝ නෙමයි
    pp කරන අයගෙනුත් සුළුතරයක් තමයි දවසට ලක්ෂ 1 පන්නල හොයන්නේ,
    අනිත් එවුන්ට වඩා සමහර විට මාතර කොලබ AC බස් එකක කොන්දොස්තර කෙනෙක් හොයනවා ඇති .