Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    bran stark වින්ටෙර්ෆෙල් වලට ගියහම ජෝන් ස්නෝට bastord son නිසා උතුරේ එවුන් bran stark ව නායකයා කරන්න කියලා ලෙඩ දායි නේද ? :oo:
    එතකොට සන්සාගේ මාර්ගෙන් littlefinger ජෝන් ස්නොට ගේමක් දෙන්න හදයි :rolleyes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,655
    2,739
    113
    gientlawa maranna makarek ona nathuwa ba
    oya keliyedi thama makara marenne man hithanne
    godak durata last epi eke ema wewi

    Giantsla kohomada ban whitewalkers lata set une? Wildling lawa ahu unada whitewalkerslata? mata mathaka ne hariyata story eka. eye episode eke giantslath hitapu nisa ehuwe
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Giantsla kohomada ban whitewalkers lata set une? Wildling lawa ahu unada whitewalkerslata? mata mathaka ne hariyata story eka. eye episode eke giantslath hitapu nisa ehuwe

    hardhome waliyedi whitewalkersla ekka gahaganna gihin giants la marenawane... un wenna athi
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    bran stark වින්ටෙර්ෆෙල් වලට ගියහම ජෝන් ස්නෝට bastord son නිසා උතුරේ එවුන් bran stark ව නායකයා කරන්න කියලා ලෙඩ දායි නේද ? :oo:
    එතකොට සන්සාගේ මාර්ගෙන් littlefinger ජෝන් ස්නොට ගේමක් දෙන්න හදයි :rolleyes:

    eh wunata theory ekak thiyenawa bran stark = night king kiyalath :sorry::confused:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Giantsla kohomada ban whitewalkers lata set une? Wildling lawa ahu unada whitewalkerslata? mata mathaka ne hariyata story eka. eye episode eke giantslath hitapu nisa ehuwe
    man hithanne ekek marunanae ban battle of the bastered eke uth innawa athi
    pranna marichcha un athine ban onataram unwa nagittawanna athi
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    hardhome waliyedi whitewalkersla ekka gahaganna gihin giants la marenawane... un wenna athi

    :no::no::no:oya issara idala marichcha giantsla. free folks ekka giants 3i hitye. ethanin dennek maruna wall ekata attack karanna gihin. ituru une wun wun witharai. utat battle of the basterds ekedi kela una. marunada kyla sure na. :rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    hardhome waliyedi whitewalkersla ekka gahaganna gihin giants la marenawane... un wenna athi

    hari hari mathak una. :yes::yes:

    තන giant ල පෙනන්නේ එකානේ hardhome වල ජෝන්ට සෙට් වෙන්නේ
    එත් එතන ඉන්නව බාර ගානක් වෙන කුල වල එවුනුයි එතනින් බේරෙන්නේ giant ලොක්ක විතරයි
    අනික් එවුන් සහ අනික් wildling පුංචි එවුන් night කින් අල්ලගන්නවා

    ඒ එතන පෙන්නපු නැති giant ලා වෙන්න ඕනේ

    නැත්තන් wall එකේ ජෝන් එක්ක wildling කින් කරපු සටනේදී හිටියේ ටික දෙනයි

    giant ලා මැමත් අලි white වෙච්ච එවුන් ල එක්ක සෙට් වෙලා එන්න ඕනා

    දැනට කතාවේ තියෙන හැටියට බෙන්ජෙන් ස්ටාර්ක් විතරයි බේරිලා ඉන්නේ wall එකෙන් එහා

    අනික් සේරම white වෙලා වගේ

    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තන giant ල පෙනන්නේ එකානේ hardhome වල ජෝන්ට සෙට් වෙන්නේ
    එත් එතන ඉන්නව බාර ගානක් වෙන කුල වල එවුනුයි එතනින් බේරෙන්නේ giant ලොක්ක විතරයි
    අනික් එවුන් සහ අනික් wildling පුංචි එවුන් night කින් අල්ලගන්නවා

    ඒ එතන පෙන්නපු නැති giant ලා වෙන්න ඕනේ

    නැත්තන් wall එකේ ජෝන් එක්ක wildling කින් කරපු සටනේදී හිටියේ ටික දෙනයි

    giant ලා මැමත් අලි white වෙච්ච එවුන් ල එක්ක සෙට් වෙලා එන්න ඕනා

    දැනට කතාවේ තියෙන හැටියට බ්‍රන්ඩන් ස්ටාර්ක් විතරයි බේරිලා ඉන්නේ wall එකෙන් එහා

    අනික් සේරම white වෙලා වගේ

    UTH DAN AWANE WALL EAKTA