උස යන්ට ඕන

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    22යි දැන්
    චීන කටු බෑ
    එක්සයිස් කරාට වැඩක් උනේ නෑ
    විදියක් කියපල්ලා....:sorry:
    මේක මගෙ හිතට ලොකු වදයක්. මිනිස්සු ගොඩක් ඉන්න තැනකට යන්න හිතෙන්නෙත් නෑ මේ හන්ද
    උස උන් දැක්කම මට මන් ගැනම දුක හිතෙනව:sorry:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,947
    5,596
    113
    වයස 26 වෙනකල් උස යනවා. බාර් එකසයිස් කරපං දිගටම.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,827
    956
    113
    Hamilton, NZ
    වේලාව නාස්ති නොකර ඉදහන් බන්. මොකක් හරි ක්‍රමයකින් උස ගියා කියහන්කො. අඩ් ගන්න වලින් ලොවෙත් යන්නේ නෑනේ :rofl: උපරිම අගලකින් උස යයි ඔන්නම්. මටනම් ඒත් ශුවර් නැ :P
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වයස 26 වෙනකල් උස යනවා. බාර් එකසයිස් කරපං දිගටම.
    Bar hriynne na bn :oo:
    ග්ලූකොසමින් හොද නැද්ද

    bar gahapan..usa yanawa aniwa
    :(
    යන්ට :)
    යන්ඩ
    positive thinkin machan.
    Eth ba bn. Usa ynne na
    badminton ගහන්න, swimming යන්න.නවත්තන්න එපා
    Ewata wela na bn. Tablt ekk kiyhnko plwnnm
    manදman;21967409 said:
    dan usa kiyada
    5'2i:baffled:
    US and A yamu
    Therune na
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ȜMA X;21967453 said:
    වේලාව නාස්ති නොකර ඉදහන් බන්. මොකක් හරි ක්‍රමයකින් උස ගියා කියහන්කො. අඩ් ගන්න වලින් ලොවෙත් යන්නේ නෑනේ :rofl: උපරිම අගලකින් උස යයි ඔන්නම්. මටනම් ඒත් ශුවර් නැ :P

    හිත රිද්දන්ට එපා හුත්තෝ:shocked:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    same here..... uba kandy neh..... math kandy math kotai 5"3 .... :( :( :(
    me dawas wala podi wadak karagena yanawa hari giyoth kiynnam......